ආවා ආවා, විවාදේ ආවා!! ✨

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    ආවා ආවා, ඔබ පුල පුලා බලා සිටි විවාදේ ආවා!
    මෙන්න මහත්තයෝ විවාද නම් විවාද .

    .
    CNN එකේ උන් moderate කරනවා කියලා ගූ බයේ විවාදෙට එන්න බෑ කිව්වේ නෑ,
    අද එන්නම් හෙට එන්නම් කියල ආදා වගේ විවදෙන් ලිස්සලා ගියේ නෑ,
    නාකි උනත් කොන්ද පණ ඇතිව විවාදෙට ආවා.
    විවාදකෙට මුණ දිගන්න බැරුව කොහොමද බන් මුන් රටක් කරන්නේ මහත්තයෝ! :baffled:

    1719544270530.jpeg

    Trump දුන්නා දීමනාවක් නාකි බයිඩට ගූ යන්න. :baffled:

    .

    Spoiler :
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,842
    17,866
    113
    ට්‍රම්ප් කියන්නේ සුළු ජාතිකයන්ට වයිර කරන ජාතිවාදියෙක් හිට්ලර් වගේ. :growl: බයිඩන් කියන්නෙ ලෝකෙටත් රටටත් ආදර්ශයක් වෙච්ච මනුස්සයෙක් :love: ඔය රට අද දියුණු වෙලා තියෙන්නෙ ඒකය්. ලංකාවේ වගේ මෝඩ ගෝත්‍රික චන්ද දායකයො එහෙ නෑ
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    Obama is the president ban, Biden is just a placeholder :yes:

    ඇයි, Hillary Clinton! ඔය ගෑණි ඔක්කොම ඇරියස් ටික cover කර ගන්නවා වගේ බයිඩට කියලා.
    බයිඩට කූඩු ගහලද දන්නේ නෑ හිටවල තිබ්බේ .
    වෙනදට මේ debate එක යන කොට අතරමැද පොඩි break එකක් දෙන්නේ මේ පාර ටිකක් long break එකක් දුන්නා. :baffled:
     
    Last edited:
    • Like
    Reactions: War Fighter

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,746
    113
    බයිඩන් කාපු කෑමට බයිඩන් හිතවාදි මීඩියා උන් කැඩුනු රෙද්ද උස්සන්න මාර ට්‍රයි එකක් දෙනවා. දැන් කියන්නෙ ඩිබේට් එක කිසිම වැඩක් නෑලු. ලෝ බාර් ලු. :lol:
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    බයිඩන් කාපු කෑමට බයිඩන් හිතවාදි මීඩියා උන් කැඩුනු රෙද්ද උස්සන්න මාර ට්‍රයි එකක් දෙනවා. දැන් කියන්නෙ ඩිබේට් එක කිසිම වැඩක් නෑලු. ලෝ බාර් ලු. :lol:
    තරුන නායකත්වයකට ඉඩ දෙමු. නාකි ගෙදර යවමු

    නාකි බයිඩා පල ! democrat පාක්ෂිකයින් ගුගුලයි! :baffled:

    .
    මුට stage එකෙන් බැහැ ගන්නත් හැට පැයක් විතර ගියා. ඒවත් අල්ලගෙන තමයි මඩ පාර දෙන්නේ දැන්.

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    බොරු කියන්න එපා බං

    කොහොමත් පොරට කලිසමේ තමා යන්නෙ දැන්
    බොරු නෙවෙයි බන් ඌ ආයි පාරක් debate එක මැද්දේ freeze වෙලා හිටියා.
    මෙදා පාර swing state වලට බඩුම තමයි
    democrat උන්ට පොලව පලාගෙන යන්න හිතිලා ඇත්තේ.
    කොටින්ම කියනවා නම් CNN එකේ උනුත් critisize කරනව උගේ performance එක ගැන. :baffled:

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    ට්‍රම්ප් කියන්නේ සුළු ජාතිකයන්ට වයිර කරන ජාතිවාදියෙක් හිට්ලර් වගේ. :growl: බයිඩන් කියන්නෙ ලෝකෙටත් රටටත් ආදර්ශයක් වෙච්ච මනුස්සයෙක් :love: ඔය රට අද දියුණු වෙලා තියෙන්නෙ ඒකය්. ලංකාවේ වගේ මෝඩ ගෝත්‍රික චන්ද දායකයො එහෙ නෑ
    He is German origin, I think
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    බොරු නෙවෙයි බන් ඌ ආයි පාරක් debate එක මැද්දේ freeze වෙලා හිටියා.
    මෙදා පාර swing state වලට බඩුම තමයි
    democrat උන්ට පොලව පලාගෙන යන්න හිතිලා ඇත්තේ.
    කොටින්ම කියනවා නම් CNN එකේ උනුත් critisize කරනව උගේ performance එක ගැන. :baffled:

    Yeah bro I was being sarcastic
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,704
    1
    14,255
    113
    He is German origin, I think

    සීයා German origin.
    https://en.wikipedia.org/wiki/Frederick_Trump

    ට්‍රම්ප් කියන්නේ සුළු ජාතිකයන්ට වයිර කරන ජාතිවාදියෙක් හිට්ලර් වගේ. :growl: බයිඩන් කියන්නෙ ලෝකෙටත් රටටත් ආදර්ශයක් වෙච්ච මනුස්සයෙක් :love: ඔය රට අද දියුණු වෙලා තියෙන්නෙ ඒකය්. ලංකාවේ වගේ මෝඩ ගෝත්‍රික චන්ද දායකයො එහෙ නෑ

    2016 විතර election තිබ්බ කාලේ ලෝකේ වටේම nationalist movement රැල්ලක් ගීයා .
    India වල මොඩිගේ BJP එකෙන් Hindu Nationalism මාකට් කරා,
    ලංකාවේ ගෝටා පොහොට්ටුවෙන් කැළණි නයි පෙන්නලා මාකට් කරා,
    US වල Trump උගේ campaign එකේ WHITE supermacy මාකට් කරා.

    ඕක democrat උන් හැමදාම පට්ට ගහන slogan එකක් බන්.
    අනික Black උන් පාරමපාරිකවම lean Democrats ලා .( more than 85% of Black registered voters)
    Historically, ගත්තත් Republican උන්ට කොහොමත් Black vote අඩුයි.
    අනිත් එක උගේ US Boader policyත් නිසා Hispanic and Latino කට්ටිය පොරට වැඩිය favour නැත්තේ.

    හැබැයි මේ පාර නම් black independent votes සාපේක්ෂව ටිකක් වැඩි වගේ. :baffled:

    https://www.aljazeera.com/news/2024/3/18/why-are-black-voters-backing-donald-trump-in-record-numbers