ආවා තොට ගාවට - තොරණ බලලා යන්නට..

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    u e kalisama galonawada ?
    Mkkda wenne
    එකෙක් තොරණට ආධාරයක් කරලා.. එතකොට තොරණෙ විරි‍ඳු කියන එකා අධාරෙ කරපු එකාගෙ නම අහනවනෙ'' අරූ උගෙ යාලුවගෙ නම කියලා ඒ යාලුවා ටෝක් කරන කෙල්ලව(bio කරන එකියක්) යාලුවට සෙට් වෙන්න ඕන කියලා යාලුවගෙ නම දීලා විරිඳු කියන එකාට කියන්න කියලා ආධාරෙ දීලා තියෙන්නෙ... විරිදු කියන ඩෑල් එකත් ඇදලා අරිනවා :lol: