ආවෙමි පෙර ජීවිතයට
ආවෙමි පෙර ජීවිතයට
නිහඬවම කලක සිට
ඇරැඹුවෙමි කවි හරඹ
කවියක්ම වීද නුඹ
ඇත්තමයි සිතුණි මට
ගිලුණු නැව ගොඩගන්න
බැහැ ඔබව නොදුටුවම
පෙනෙන්නට නැහැ නුඹව
නුඹේ හඬ නෑසෙයි මට
සිහින ලොව මවාගන්න
ෆැන්ටසිය වී ඔබ
මුළාකළ ආදරය
මුළාවක් බව කීය
එබස් මා ඇසු සැණින
දෙබස් කර සිනමාවක
සැබෑ ලොව සොයාගෙන
ආවෙමි පෙර ජීවිතයට
- මාලන් විදානපතිරණ[/SIZE]
ආවෙමි පෙර ජීවිතයට
නිහඬවම කලක සිට
ඇරැඹුවෙමි කවි හරඹ
කවියක්ම වීද නුඹ
ඇත්තමයි සිතුණි මට
ගිලුණු නැව ගොඩගන්න
බැහැ ඔබව නොදුටුවම
පෙනෙන්නට නැහැ නුඹව
නුඹේ හඬ නෑසෙයි මට
සිහින ලොව මවාගන්න
ෆැන්ටසිය වී ඔබ
මුළාකළ ආදරය
මුළාවක් බව කීය
එබස් මා ඇසු සැණින
දෙබස් කර සිනමාවක
සැබෑ ලොව සොයාගෙන
ආවෙමි පෙර ජීවිතයට
- මාලන් විදානපතිරණ[/SIZE]