ආශ්චර්යමත් තරුණයෙක්
ශ්‍රී ලංකාවේ වෙසෙන තරුණ ගගන ගාමියකු දුක් මහන්සිව උපයාගත් මුදලින් මිලදී ගත් Mercedes G class මෝටර් රථය ඉදිරිපිට මහත් ආඩම්බරයෙන් රැදී සිටිනු පහත ජායාරූපයෙන් දැක්වේ.
නිදහස් අධ්‍යාපනයේ ප්රතිලාභ ලබා මෙලෙස දියුණුවට පත් තරුණයකු දක්නට ලැබීම අපද ලද මහත් භාග්‍යයකි. මෙරට තරුණයන්ට ආදර්ශයකි, ආඩම්බරයකි.
මෙහි ආශ්චර්ය කොතෙක්ද යත් එම මහතා ගේ වාහන එකතුවේ එකක් වන මෙමෙ Mercedes G class මෝටර් රථයේ සුදු පැහැති මෝටර් රථය ඩුබායි රජයේ රජු වන Sheikh Mohammed තම ප්‍රධාන රථය ලෙසද භාවිතා කරනු ලැබීමයි.
කෙසේවෙතත් පහත රූපයෙන් දැක්වෙන්නේ ආසියාවේ අශ්චර්යට යන ගමනේ ආර්ථික ප්‍රතිලාබ ලබන තවත් එක ආඩම්බරකාර මොනරාගල තාත්ත කෙනෙක් පුංචි දුව ඉස්කෝලෙට එක්කන් යන හැටි
------------------------------------------------------------------------------------------
ලෝකයේ තියෙන හොදම බලවත් එන්ජිම සහිත වාහන ගෙනෙල්ලා ඒවා අනෙක් ලංකාවේ තියෙන කබල් වාහන එක්ක පැදලා පළවෙනියා වීමත් ආශ්චර්යක් තමයි !
ඒවගේම රේස් වලට මෙච්චර වටින වාහන ගෙනෙල්ලා පදින මේ ආදර්ශමත් තරුණයා ලෝකෙට පේන්න ගන්න හදන කොලබ විශ්වවිද්‍යාලයේ අචාර්ය උපාදියට හරියට වියදම් කරනවා ඇති ....
කොලබ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරුගෙන් විදේශ ආධාර අරගෙන තමන්ගේ උපාධි නිබන්ධනයට ඉවර කරන්න !

රජයේ විශ්වවිද්‍යාල කොල්ලෝ කෑගහනවා ලංකාවේ අනෙක් පුද්ගලික විශ්වවිද්‍යාල මුදලය උපාධි විකුණනවා කියලා ඒ මුදල කියන්නේ ඒ උපාධි වල course fee එක ගැන !
ඒත් එහෙම කියන එවුන් පිටරට ගිහිල්ලා සහ ලංකාවේ ඇතුලදී තමන්ගේ පශ්චාත් උපාධි ගන්නෙත් ඔය කියන course fee එක ගෙවලා...
එතකොට ඒකට කියන්නේ මුදලට උපාධිය විකුණනවා කියලා නෙමේද ! P
ඒත් මේ තරුණයා දන්නවා පිටරට ගිහිල්ලා තමන්ගේ ආචාර්ය උපාධිය එහෙ ඉන්න මහාචාර්යවරුගෙන් විදේශ ආධාර අරගෙන කර ගන්න බැහැ කියලා !
ඒකයි ඔහු මේ ලංකා දීපයේ විශ්වවිද්‍යාලයක් තෝරාගන්නේ මේ සදහා !
P.S.
මේ ජයාරූප අප වෙත ලැබුනේ ගොසිප් නම් ආශ්චර්යමත් දේශයේ online කැලෑපත්තරයකින් බව සලකන්න.
එහි ලින්කුව පහත ඇත
Gossip Book dot LK
එහෙත් අප මේ පිළිබද වැඩි දුරටත් සොයා බැලීමේදී ....
ආශ්චර්ය පේනමානයක සහ එහි නවීන පහසුකම් සහිත නගර දස දහසේ වැඩපිළිවෙල යටතේ ඉදිවුන නව නගරයක් වන "erozan" නගරවාසී ජීවත්වන තරුණයකු අප හට පැවසුවේ !
මේ වෙන කවුරුවත් නොව ඔවුන්ගේ ආශ්චර්යයමත් දේශයේ...
රාජ පරම්පරාවේ යුව රජුගේ පුත්‍රයකු වන...
අතිශය බාල පුත්‍ර රෝහිත නොහොත්
නැවත ආශ්චර්යමත් යුගයට සරිලන පරිදි තමන්ගේ නම "රෝහිත්" ලෙසින් බෞතීස්ම කරන ලද රෝහිත් රාජපක්ෂ බවයි !

Last edited:

ලංකාවේ සමහර ළමයි ඉස්කෝලේ දාගෙන යන්න සපත්තු දෙකක් ගන්න නැතුව එල්ලිලා මැරෙද්දි, අම්මල ළමයි එක්ක ගගට පනිද්දී, මේ උලම විදින සැප.