ආශ්චර්යයේ වාහනවල බදු සහනේ.......
අයවැයෙන් බදු ඉහළ නැංවීමත් සමග විශේෂයෙන් කුඩා ප‍්‍රමාණයේ වාහන මිල ඉහළ ගොස් ඇති බව වාහන ආනයනකරුවන් පවසනවා. එන්ජින් ධාරිතාව දහසට අඩු වාහන මිල මේ අනුව රුපියල් ලක්ෂයත් ලක්ෂ දෙකත් අතර මිලකින් ඉහළ ගොස් ඇති බව සඳහන්. ට‍්‍රක්රථවල මිලද රුපියල් හාර ලක්ෂයකින් පමණ ඉහළ ගොස් ඇති අතර ත‍්‍රි රෝද රථයක මිල රුපියල් 25000 කින් පමණ ඉහළ ගොස් ඇති බවයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් සඳහන් කළේ.
කෙසේ නමුත් දැනටමත් රුපියල් හත්ලක්ෂ පන්දහසකට වැඩි බදු ප‍්‍රමාණයක් ඇතුලත් සුපිරි වාහනවල මිල ගණන්වල වැඩි වෙනසක් සිදුවී නැහැ.

Last edited: