ආශ්චර්යය_අත_ළගයි

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    ආශ්චර්යය_අත_ළගයි

    375637_561536243885675_266328660_n.jpg


    එදා 2013 ලියු ලිපියක් අප්‍රේල් 21 ප්‍රතිඵල ලැබුනා...



    අහිංසක සිංහල බෞද්ධයාගේ බහුතර කැමැත්තෙන් එදා මෙදා තුර බලයට පත් වූ හෑම පාලකයෙක්ම බලය ලබාගත් පසුව සුපුරුදු පරිද තම සිංහල බෞද්ධ ඇදිවත උනා තබා රටට නොගැළපෙන දහදුරා දුරාචාරයන් රට පුරා වපුරවමින් සිංහල බෞද්ධ සංස්කෘතිය, සදාචාරය මිනී වලට දැක්කවීමට කටයුතු කෙරූ අමිහිර ඉතිහාසයක් මෙන්ම වර්ථමානයක් ද අපට හිමිය. එක්තරා යුගයක "ඉතිහාසය හා සංස්කෘතිය කන්ඩදැයි" ඇසූ, මේ රටේ ඉතිහාසයේ සංස්කෘතියේ අගය නොදත් තම්බි මුහන්දිරම්ලාගෙනුත්, සුද්දන්ගේ අධෝභාගයෙන් බිහි වූ කලු සුද්දන්ගෙනුත් පැවත ආ තකතීරු පාලකයන්ගේ අමනකම් වලිනුත් බැට කෑ ජනයා සිංහලකම බෞද්ධකම හදුනන ජනසම්මත පාලනයක් අපේක්ෂාවෙන් වත්මන් පාලකයින් බලයේ ඔසවා තැබූහ. දවසින් දවස වැළලී යන ජාතියේ සසුනේ උරුමය යළිත් නගා සිටුවාවියැයි මේ රටේ බෞද්ධයින් ඔවුන් කෙරෙහි අපේක්ෂා තැබූහ. එහෙත් එම අපේක්ෂාවන් වික්ෂිප්ත කරමින් වත්මන් පාලකකාරකාදීන්ද හෙට අනිද්දාම පෙන්වනවා යැයි කියන ආශ්චර්යයක මැජික් දර්ශන පෙන්වමින් ඒ උදෙසා මේ රටේ සංස්කෘතිය, සදාචාරය බලු බල්ලන්ට යවමින් රටට අනවශ්‍ය කැසිනෝ දුරාචාරයන් රට තුළට වැද්ද ගැනීමට සැරසෙති.

    සිංහල බෞද්ධ උරුමය රැක ගැනීම කෙසේ වෙතත් මේ රටේ සිංහල බෞද්ධයන්ට දුරාචාය නම් වූ කරුමය උරුම වන බව පෙනෙන්නට තිබෙන පසුබිමක ඇස් කන් ඇරගන බලා ඉන්නා ආශ්චර්යය කෙසේ වෙතත් මේ රට පුරා ව්‍යාප්තවෙමින් හිස ඔසවන අරාබි මුස්ලිම් අන්තවාදීන් නම් ඔවුගේ ක්‍රමයට ආශ්චාර්යය ළගා කර ගනිමින් සිටී. ඒ දිනෙන් දින මේ රටේ උරුමකරුවන් වූවත්, මුග්ධ පාලකයන්ගේ පිහිටෙන් කරුමයම උරුම කරගත් සිංහල බෞද්ධ ජනතාවගේ දරුවන්ගේ අනාගතයද වල පල්ලට දක්කවමිනි.

    පසුගිය ජූනි 11 මේ රට මුස්ලිම්කරණය කරවීම වෙනුවෙන් පැහැදිළි වැඩ සැලැස්මක් අනුව කටයුතු කරන මුස්ලිම් අන්තවාදී ජිහාඩයට එක් සුවිශේෂී දිනයක් වූවා මෙන්ම සිංහලයන් වශයෙන් අපි තවමත් අවබෝධ කර නොගත්තත් ඒ දිනය සිංහල ජාතියේත් ශ්‍රී ලංකා මාතෘ භූමියේත් අනාගත දිශාව තීරණය කරන එක්තරා තීරණාත්මක දිනයක් විය හැකිය.

    ඉකුත් ජූනි11 වනදා පෙරවරුවේ මඩකලපුව, කාත්තන්කුඩිය හිස්බුල්ලා මණ්ඩපයේදී ගිවිසුම් අත්සන් කරන්නට යෙදුනේ සෞදි අරාබියේ පූර්ණ දායකත්වයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් ගොඩනගන "Malik Abdullah University Collage" ලෙස නම් කර තිබූ නව විශ්වවිද්‍යාලයක් ඉදි කිරීම සදහායි. මෙම අවස්ථාවට සෞදි අරාබි රජයේ ප්‍රධාන ෂරීයා නීති උපදේකයා මෙන්ම ඉහළ පෙලේ මුස්ලිම් දේශපාලකයන් ද සහභාගී වී තිබිණි. නැගෙනහිර පළාත සදහා ඔලුවිල්හි අග්නිදිග විශ්ව විද්‍යාලය පිහිටුවා තිබියදී ඊට පිටින් මේ නව විශ්වවිද්‍යාලය බිහි වන්නේ වසරකට 1500 බැගින් දස වසරකදී "උලමා පූජකයන්" හෙවත් ඉස්ලාම් දේවධර්මාචාර්යවරුන් පහලොස්දාහක් බිහි කිරීම අරමුණු කර ගනිමින්ය.

    රාජ්‍ය විශ්විද්‍යාල පද්ධතිය තුළ ක්‍රියාත්මක වන එකම විශ්ව විද්‍යාලයක්වත් එම විශ්ව විද්‍යාලයේ නිර්මාතෘවරයාගේ හෝ මේ රටේ යථිවරයකුගේ හෝ නමින් නම් කර නැත. බෞද්ධ භික්ෂු අධ්‍යාපනයේ මුදුන් මල්කඩ වූ පසුව ජපුර සහ කැළණිය විශ්වවිද්‍යාල නමින් රජයේ විශ්ව විද්‍යාල පද්ධතියට ඇතුළත් කරගත් විද්‍යයෝදය, විද්‍යාලංකාරය වැනි මහා පිරිවෙන් පවා හැදින් වූයේ ඒවායේ නිර්මාතෘවරුන්ගේ නම් වලීන් නොවේ. (ලාංකීය භික්ෂු අධ්‍යපනයේ හදවත වූ විද්‍යයෝදය හා විද්‍යාලංකාර මහා පිරිවෙන් ජාතික විශ්වවිද්‍යාලය පද්ධතියට එකතු කරමින් පරිපූර්ණ භික්ෂුවක් බිහිකිරීම උදෙසාම ක්‍රියාත්මක වූ පිරිවෙන් මූලික කරගත් අසහාය භික්ෂු අධ්‍යාපන ක්‍රමය විනාශකර දැමීමේ ඓතිහාසික කුමන්ත්‍රණය ගැන අපි වෙනමම කතා කළ යුතුය) නමුත් අදටත් සිංහල මුස්ලිම් දමිළ ඇතුළු සියළුම දෙනාට ජාති ආගම් භේදයකින් තොරව ඒවායේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබී තිබේ. එසේ නම් ලංකා රජයේද අනුග්‍රහයෙන් බිහිවන මේ නව විශ්වවිද්‍යාලය සදහා සෞදි අරාබියේ රජු වන අබ්දුල්ලාගේ නම තැබෙන්නේ ඇයිදැයි සිතා බැලිය යුතුය.

    ඉස්ලාම් දේවධර්මාචාර්ය වරුන් බිහිවීම අපට ප්‍රශ්නයක් නොවේ. ඉස්ලාමීය දේවධර්මාචාර්ය වරුන් කී දාහක් බිහි වූවත් ඔවුන් මේ රටේ ඉන්නවානම් අනිවාර්යෙන්ම මේ රටේ නිවැරදි ඉතිහාසය, සංස්කෘතිය කුමක්දැයි ඉගෙනගත යුතුය. ඓතිහාසික සිංහල බෞද්ධ සංස්කෘතිය පිළිගනිමින් ඊට අනුව මුස්ලිම් සමාජයද හැඩගැස්විය යුතුය. නමුත් ගැටළුව වන්නේ එය එසේ නොවීමයි. මේ ඇරඹෙන්නේ ඉස්ලාමීය ත්‍රස්තවාදයේ තිඹිරිගෙය වූ සෞදි අරාබියාවෙන් හමන අතිශය භයානක වූ අරාබි ඉස්ලාම් මූලධර්මවාදී අන්තවාදය අනුගමනය කරන පූජක පැලැන්තියක්ම නිර්මාණය කරමින් මේ රට ඉස්ලාමීය අන්තවාදයට යටත් කිරීමේ සැළසුමේ තීරණාත්මක තවත් පරිච්ඡේදයක් බව අපි තව තවත් සාවධානව විමසා බැලිය යුතුය.

    1980 "සියා උල් හක්" ජනපති යුගය පාකිස්ථානයට ද තීරනාත්මක කාල පරිච්ඡේදයකි. ඒ අරාබි මුස්ලිම් අන්තවාදීන්ට රිසි සේ කටයුතු කළ හැකි සියළුම මග විවර කරමින් පාකිස්ථානය මුස්ලිම් අන්තවාදයේ ගොදුරුබිමක් වීමට ඉඩකඩ සැලසුණු යුගයයි. ඒ අනුව අරාබියෙන් පැමිණි ආගමික පූජක ගුරුවරයන් හෙවත් මුල්ලාහ්වරුන්ගේ මූලිකත්වයෙන් ඇති කළ "මද්රසා" පාසල් ක්‍රමයෙන් ලබා දුන් මූලධර්මවාදී අන්තවාදී අධ්‍යපනය හරහා අවසානයේ බිහි වූයේ එකිනෙකා මරාගෙන මැරෙන අන්‍යාගමිකයන්ගේ ලේ දැකීමේ ආශාවෙන් පෙළෙන තලේබාන්, අල්කයිදා, තව්හිද් ජමාත් වැනි බිහිසුණු ගනයේ අන්තවාදී කල්ලි කණ්ඩායම්ය.

    මෙම භයානක තත්වය හොදින් තේරුම්ගත් ජනරාල් ෆර්වෙස් මුෂ්රාෆ් 1999 දී බලයට පත් වූ පසු මුළින්ම කළේ පාකිස්ථානය පුරා පැතිරී තිබුණු මද්රසා පාසල් විසිදහසක් ක්ෂණිකව වසා දැමීමට කටයුතු කිරීමයි. එනිසා පාකිස්ථානය පුරා ඔඩු දුවමින් පැවති බිහිසුණු මුස්ලිම් අන්තවාදය ඒ නිසා යම් ප්‍රමාණයකට පාලනය කළ හැකි විය. මේ අරාබි මුල්ලාහ්වරුන් ප්‍රවර්ධනය කළ පාකිස්ථානු මුස්ලිම් අන්තවාදයේ ආසන්නතම ගොදුරයි.

    "ගෑණුන්ට පාසල් එපා – පාකිස්ථානයේ ඝාතන

    කාන්තාවන් පාසල් නොයැවිය යුතු බවත්, ඔවුන් අධ්‍යාපනය ලැබීමට සුදුස නැති බවත් පවසමින් පාකිස්තානයේ පාසල් බස් රියකට පසුගියදා බෝම්බ ප්‍රහාරයක් එල්ලවිය. මෙහිදී සිසුවියන් හා ගුරුවරියන් 14ක් මරුමුවට පත්වූ බව වාර්තාවේ. 2013.06.17

    මද්රසා තුළ සෘජු ලෙසම ඉගැන්වෙන්නේ කුරාණයෙ දැක්වෙන මූලධර්මවාදී සංකල්පයන් වන අතර ඒ තුළින් බිහිවන්නේ ඉස්ලාම් අන්තවාදය හා යුධකාමීත්වය තුළින් බාහිර සමාජය තලා පෙළන ත්‍රස්තවාදීන්ය. ඇතැම් මද්රසාවන් නම් දරා ඇත්තේ ඉස්ලාමයේ ඇති යුධකාමීත්වය ප්‍රවර්ධනය කරන්නටමය. ඒවායේ මුසල්මානු සිසුන්ව පුහුණු කෙරෙන්නේ ඉස්ලාමය නොඅදහන්නන් හා සටන් කරන්නටත්, බටහිර හා තමන් ජීවත්වන භූමියේ බහුතරයගේ සාමාජීය මානසිකත්වයට එරෙහිව ක්‍රියා කරන්නටත්ය. මද්රසාවන් ගණනාවක ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කළ ජාත්‍යන්තර නිරීක්ෂකයින් පවසන්නේ ඒවායේ ක්‍රියාකාරීත්වය මුළුමනින්ම යොමු වන්නේ ප්‍රචණ්ඩත්වය ඉගැන්වීම කෙරෙහි වන බවය.

    නමුත් මුස්ලිම් රාජ්‍යයක් වූ පාකිස්ථානය පවා බරපතලකම හැදිනගෙන තහනම් කර දැමූ මද්රසා පාසල් ක්‍රමය මේ අවස්ථාව වන විට ශ්‍රී ලංකාව තුළ ඉතාමත් සක්‍රීයව ක්‍රියාත්මක කර තිබෙන්නේ අනාගත ලංකා මුස්ලිම් රාජ්‍යයට අවශ්‍ය ත්‍රස්තවාදීන් බිහිකරමිනි. කළින් මුස්ලිම් දරුවන්ගේ අධ්‍යාපනය සදහා පල්ලිය තුළ ක්‍රියාත්මක වූ මේ මද්රසාවන් අද පල්ලියෙන් පරිබාහිරව සාම්ප්‍රධායික මුස්ලිම් ජාතිකයන් වාසය කරන ප්‍රදේශයක් පාසා හතු පිපෙන්නාත් මෙන් දවසින් දවස ගොඩනගමින් පවතින්නේ අරාබියෙන් පැමිණ මෙහි පැළපදියම් වී විවිධ රාජ්‍යනොවන ඉස්ලාමීය සංවිධාන වල සෘජු මූල්‍ය දායකත්වයෙනි. අරාබියෙන් හා පාකිස්ථානයෙන් පැමිණි පූජකයන් මේවා මෙහෙයවන බව රහසක් නොවේ. එමෙන්ම මෙම මද්රසා පාසල් ක්‍රමය තුළ ගුරුවරුන් ලෙස ක්‍රියාකරන්නේ ඉහත කී උලමා පූජකයන් වීමත් නිසාම අරාබියේ ආධාර ඇතිව උලමාරුන් දහස් ගණනක් මේ රටේ බිහි කරන්නට උත්සහා කරන්නේ කුමක් සදහාදැයි දැන් අපට වැටහී ය යුතුය. එදා මූලධර්මවාදී අරාබි මුල්ලාහ් පූජකයින් පාකිස්ථානයේ, ඇෆ්ගනිස්ථානයේ, බංග්ලාදේශයේ රග දැක්වූ නාඩගම කිසිදු බාධාවකින් තොරව පාලකයන්ද ගොනාට අන්දවාගෙන අපේ මාතෘ භූමිය තුළද ඔවුන්ට රිසි සේ ක්‍රියාත්මක කරත් දී ඒ පිළිබදව යන්තමින් හෝ සොයා බැලීමටවත් මේ රටේ අමන දේශපාලකයන් මෙතෙක් කටයුතු කර නැත. ඒ වෙනුවට තම බඩගොස්තරය ගැනම හිතන රටේ ජාතියේ අනාගතය ගැන අංශුමාත්‍රයක හැගීමක් නැති පව්කාර දේශපාලක කදපනුවන් කරන්නේ තමන්ගේ ඡන්ද ගොඩ රැකගැනීම වෙනුවෙන් මේ මුස්ල්මානු අන්තවාදයට එරෙහිව හඩ නග බෞද්ධ බලවේගයන් හප කිරීමයි.

    ගමේ ‍ගොඩේ ව්‍යවහාරය අනුවනම් "උලමෙකු හැඩීමෙන් ගමක්ම පාලුවේ, ‍එසේනම් අනාගතයේ දී උලමුන් දහස් ගණනක් රට පුරා සිය අන්තවාදී හඩතැලීමෙන් ගමක් නොව මුළු මහත් රටක්ම වැනසී නොයනු ඇතිද?" අහෝ ! අපේ දරුවන්ගේ අනාගතය.
     
    Last edited:

    hopimaster

    Active member
  • Mar 24, 2012
    595
    179
    43
    වෙනස ශැපද

    පසුගිය ජූනි 11 මේ රට මුස්ලිම්කරණය කරවීම වෙනුවෙන් පැහැදිළි වැඩ සැලැස්මක් අනුව කටයුතු කරන මුස්ලිම් අන්තවාදී ජිහාඩයට එක් සුවිශේෂී දිනයක් වූවා මෙන්ම සිංහලයන් වශයෙන් අපි තවමත් අවබෝධ කර නොගත්තත් ඒ දිනය සිංහල ජාතියේත් ශ්‍රී ලංකා මාතෘ භූමියේත් අනාගත දිශාව තීරණය කරන එක්තරා තීරණාත්මක දිනයක් විය හැකිය.

    ඉකුත් ජූනි11 වනදා පෙරවරුවේ මඩකලපුව, කාත්තන්කුඩිය හිස්බුල්ලා මණ්ඩපයේදී ගිවිසුම් අත්සන් කරන්නට යෙදුනේ සෞදි අරාබියේ පූර්ණ දායකත්වයෙන් රාජ්‍ය අනුග්‍රහයෙන් ගොඩනගන "Malik Abdullah University Collage" ලෙස නම් කර තිබූ නව විශ්වවිද්‍යාලයක් ඉදි කිරීම සදහායි. මෙම අවස්ථාවට සෞදි අරාබි රජයේ ප්‍රධාන ෂරීයා නීති උපදේකයා මෙන්ම ඉහළ පෙලේ මුස්ලිම් දේශපාලකයන් ද සහභාගී වී තිබිණි. නැගෙනහිර පළාත සදහා ඔලුවිල්හි අග්නිදිග විශ්ව විද්‍යාලය පිහිටුවා තිබියදී ඊට පිටින් මේ නව විශ්වවිද්‍යාලය බිහි වන්නේ වසරකට 1500 බැගින් දස වසරකදී "උලමා පූජකයන්" හෙවත් ඉස්ලාම් දේවධර්මාචාර්යවරුන් පහලොස්දාහක් බිහි කිරීම අරමුණු කර ගනිමින්ය.







    වෙනස ශැපද ආලපාලුවොව්:angry::angry::angry::angry:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    වෙනස ශැපද ආලපාලුවොව්:angry::angry::angry::angry:

    wenasa vitarak neme yako sudu van rajapakshala okkoma ekai tmai. ubala wenasa wensa gannae dan ubal eka wenas karnna mokadda karanne kiyapan balanna? sudu van genalla nawatannawada netanm mun okkoma elawanawada? :rolleyes: elawanna nam mokada genna one kiyala magen ahanna epa math thama danne habei danne ekai mun okkoma elawanna one kiyana eka vitarai . :yes:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    wenasa vitarak neme yako sudu van rajapakshala okkoma ekai tmai. ubala wenasa wensa gannae dan ubal eka wenas karnna mokadda karanne kiyapan balanna? sudu van genalla nawatannawada netanm mun okkoma elawanawada? :rolleyes: elawanna nam mokada genna one kiyala magen ahanna epa math thama danne habei danne ekai mun okkoma elawanna one kiyana eka vitarai . :yes:

    සුදු වැන් ? පක තමයි...ගයන්ත කරුණාතිලක කිව්වනේ බං 2005-2015 අතර කාලයේ සුදු වැන් වලින් කාවවත් ගෙනිච්චේ නෑ කියලා? හැබැයි ඉතින් සුදු වැන් තිබුනා නම් අහිංසක හම්බ තරුණයෝ 8ක් අතුරුදහන් වෙලා මිනිස්සු 450ක් විතර තවම ජිවත් වෙනවා...තොපි සුදු වැන් ගගා ඉන්නවා තවම...පොනිල්ගේ ගල් කොල්ලා....
     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    වෙනස ශැපද ආලපාලුවොව්:angry::angry::angry::angry:
    මෝඩ බයිසන්. මේකට කියන්නේ සුලබ දෘශ්ටි අගතිය කියලා . ලිපිය ලියන්නේ 2013 ... ඒකට සාපෙක්ෂව ගන්න හොඳේ...


     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මෝඩ බයිසන්. මේකට කියන්නේ සුලබ දෘශ්ටි අගතිය කියලා . ලිපිය ලියන්නේ 2013 ... ඒකට සාපෙක්ෂව ගන්න හොඳේ...



    mewa kochara danamth wedak ne.. mun mewa wala harayak ganne okunta one eka deyay rata ballaata giyath okun wensa karanna be. hoda me de tama me rate wediyen inne okunam ap wage eun me rata dala yana eka okunta meke ithuru tikath kala iwarayak karanna kiyala mokada un nisa api mokatada duk vidinne. law iq tiyana minissu goda ganna be unge upattiye idalama aul. :dull:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    හොද වෙලාවට 2015 දී හිස්බුල්ලා සිරිසේනටයි පොනිල්ටයි උදව් කරේ...මහින්දට ජනාධිපති වෙන්න උදව් කරානම් මෙලහකට ඕක හදලා ඉවරයි.....ප්‍රභාකරන් වගේම හිස්බුල්ලත් වරද්දගත්තා...
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    KDH kiyala ekek post dana wa dakinawa mokawa quote karanwada danne habei u nam niyama kalakanniyek :dull:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    KDH kiyala ekek post dana wa dakinawa mokawa quote karanwada danne habei u nam niyama kalakanniyek :dull:


    උබවනේ පොන්ස් QUOTE කරලා තියෙන්නේ...රෙදි නැතුව හාමුට කඩේ යනවා...ගෝටා ගැනයි මහින්ද ගැනයි ත්‍රෙඩ් දානවා නහයෙන් අඩ අඩා....දිනන්නේ නැති උන් ගැන මොකට කලබලවෙනවද මන්ද... උබ කාලකන්නියෙක් නෙවිද?උබ තරම නම් කාලකන්නි නෑ මං

     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    yako mu ayeth post ekak dala neda monawada danmath oka danne oka uda balan kelagahanne kiyala. :rofl::rofl::rofl: karumeta ipaduna eunge lakshana tamai. :yes:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ගෝටා මොනවද කළේ කියා ප්‍රශ්න කරන්නේ කවුද? ගෝටා කළ ‌දෙයින් හැටක් ‌මෙන්න..!
    (ලංකා ඊ නිව්ස් -2019.සැප්.05, ‌ප.ව.10.45) ‌'ගෝටා රටට ‌මොනවාද ‌කෙළේ යැයි ‌'දේශද්‍රෝහියෝ' ප්‍රශ්න කරති. ඔවුන්ගේ ප්‍රශ්නයට පිළිතුරු ‌ලෙස ‌‌ගෝටා කළ හැටක් දෑ සංක්ෂිප්තව ‌මෙහි දැක්වේ..
    1. සුදු වෑන් සංස්කෘතියක් බිහි කිරීම
    2. බිරිඳට බලු පැටවෙකු ගෙන ඒම සඳහාම ‌වෙනම ගුවන් යානයක් ස්විට්සර්ලන්තයට යැවීම
    3. ෆොන්සේකා විසින් උතුරෙන් අල්ලාගත් එල්ටීටී රත්තරන් රාජපක‍්ෂලාට භාරදීමට ‌හෙලිකොප්ටර් මගින් කොළඹට ගෙනා රහස දත් ‌හෙලිකොප්ටර් නියමුවන් දෙදෙනා පසුව යානයක් සමගම අනතුරට ලක්කර මිය යෑම.
    4. රාජපක‍්ෂලා කොටින්ට මුදල් දුන් බව සාක‍්ෂි සහිතව පෙන්වා දුන් ශ්‍ර්‍රීපති සූරියආරච්චි හදිසි අනතුරකින් අබිරහස් ‌ලෙස මිය යෑම.
    5. නිවසේ විශාල ටැංකි තුළ මිනී මෝරුන් ඇති කිරීම සහ උන්ට ආහාර ලෙස මහමග දී සුදුවෑන් වලින් පැහැරගත් මිනිසුන්න් බිලි දීම
    6. ඇතින්න මරා පැහැර ගත් ඇත් පැටවුන් දෙදෙනෙකු නීති විරෝධී ලෙස තමන් ළඟ රඳවා ගැනීම
    7. කොළඹ නගරයේ හිඟන්නන්ගේ ඔළුවට ගල්වලින් පහර දී මරා දමා නගරය ලස්සන කිරීම.
    8. කොළඹ කුණු බලහත්කාරයෙන් මීතොටමුල්ලට දමා ජීවිත ගණනාවක් සහ මහා දේපළක් විනාශ කිරීම
    9. කොළඹ තදාසන්න ප්‍රදේ්ශවල දුගී ජනයාගේ නිවාස හමුදාව ලවා බලහත්කාරයෙන් ඉවත් කිරීම. විරුද්ධ වූවන් සුදු වෑන් වලින් පැහැර ගැනීම.
    10. ‌කොළඹ නගරයේ රජයේ සහ රට හැර ගොස් ඇති පුද්ගලයින්‌ගේ මිල අධික දේපළ ඉඩකඩම් අයිතිකර ගැනීමට ‌කොළඹ කච්චේරිය ගිනිබත් කිරීම
    11. සිරසට, සියතට, උදයන්ට බෝම්බ ගසා ගිනි තැබීම.
    12. ලංකා ඊ නිව්ස් කාර්යාලය පුස්ථකාලයත් සමගම සම්පූර්ණයෙන් ගිනිබත් කිරීම
    13. රජයේ මුදල් කෝටි 9 ක් වැය කර තම දෙමාපියන් ගේ සොහොන සෑදීම සහ නඩු වැටුණු පසු කොටසක් ගෙවා දැනට කෝටි 4 ක හිඟයක් තිබීම
    14. ගෝල්ෆේස් හි හමුදා මූලස්ථාන ඉඩම ෂැංග්‍රිලා හෝටලය සඳහා විකුණා මිලියන 40 ක කොමිස් ප්‍රමාණයක් ගැනීම
    15. ටාටා සමාගමෙන් මිලියන 550 ක අල්ලස් ගැනීම
    16. අපි වෙනුවෙන් අපි රණවිරු අරමුදල මහා පරිමාණයෙන් අවභාවිත කිරීම
    17. යුද්ධය උග්‍ර අවස්ථාවේ මානසික ගැටළු තිබේයයි පවසා හමුදාවෙන් ඉවත්ව අමෙරිකාවට යාම
    18. ලංකාවේ දේශප්‍රේමියෙකු ලෙස ඇමෙරිකාවේ පුරවැසිබව ලබා ගැනීම.
    19. පාර්ලිමේන්තුවට නොදන්වා හිතුමතයට අමෙරිකාව සමග ගිවිසුම් ගැසීම.
    20. ෆොන්සේකා හිරේ දැමීමට එරෙහිව ‌ත්‍රෛනිකායික මහ නාහිමිවරු භික‍්ෂූන් වහන්සේලා ඉදිරිපත්වන විට මහා විහාර වලට බෝම්බ ගසන බවට තර්ජනය කිරීම.
    21. නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ නගරයේ සියලුම පාහේ වටිනා ඉඩම් පවරාගෙන අවභාවිත කිරීම
    22. වීරවංස ගේ එක්සක් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයේ දී ඉහළ පොළිස් නිළධාරින්ට තර්ජනය කර එළවා දමා නීතිය නැවීම
    23. මිග් යානා ගණුදෙනුවෙන් ලන්ඩනයේ ‌නොමැති ‌බෙලිමිස්සා නම් සමාගමකට මුදල් ‌ගෙවුවා කියා ‌ඩොලර් මිලියන අට හමාරක් වංචා කිරීම
    24. මිග් වංචා‌වේ ප්‍රධාන හවුල්කරුවා වන රතු වරෙන්තුලාභී උදයංග වීරතුංග ආරක‍්ෂා කිරීම
    25. මිග් වංචා‌වේ රහස් දැන සිටි යුක්රේනයේ සිටි ‌නොයෙල් රණවීර නමැත්තා අභිරහස් ‌ලෙස මිය යෑම. ලංකාවට ‌ගෙන ආ ඔහුගේ සිරුර පිළිබඳ මරණ පරීක්ෂණයක් ‌හෝ පැවැත්වීමට ඉඩ ‌නොදීම.
    26. මෙරට සියළුම චීන ව්‍යාපෘති වලින් මහා පරිමාන‌යෙන් කොමිස් ගැහීම
    27. යුධ සමයේ ආයුධ ගෙන්වීමේ තනි අයිතිය පවරාගෙන සියළුම මිලදී ගැනීම් වලින් ‌කොමිස් ගැහීම.
    28. උපාලි තෙන්නකෝන්, පෝද්දල ජයන්ත, කීත් නොයාර්, නාමල් ‌‌පෙරේරා ආදී මාධ්‍යවේදීන් පැහැරගෙන ගොස් පහර දී අත පය කඩා දැමීම
    29. ද්‍රවිඩ මාධ්‍යවේදීන් විශාල පිරිසක් මරා දැමීම, අතුරුදහන් කිරීම සහ පහර දීම.
    30. රාජපක‍්ෂ පවුලට එරෙහිව ලිපි ලිවීම නිසා ලංකා ඊ නිවුස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම
    31. ආයුධ පෙන්වන මුවාවෙන් විරුද්ධ මතධාරීන් ඝාතනය කිරීම.
    32. ලසන්ත වික්‍රමතුංග ප්‍රධාන කතුවරයා අධිආරක‍්ෂිත කලාපයක දී මහදවල් ඝාතනය කිරීම.
    33. දේපළ ලබාගැනීමට රාගම සුදු සීයා සහ තංගල්ලේ දඬුවම් මුදලාලි යන අය පැහැරගෙන ගොස් මරා දැමීම.
    34. පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් මහ මගදී ‌කොළඹ දී ඝාතනය කිරීම
    35. පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් නත්තල්දා මඩකලපුවේ දී ඝාතනය කිරීම.
    36. පාර්ලිමේන්තු මන්ත්‍රී මහේෂ්වරන් මහ දවාලේ ‌කොළඹ දී ඝාතනය කිරීම.
    37. ‌කොළඹ කටුගේ කඩා වටිනා ‌පෞරානික කඩු ‌සොරකම් කිරීම සහ පසුව කන්ගැට්ටෙක් මාට්ටු කිරීම.
    38. ‌කෝට්ටේ රජ මහා විහාරයේ තිබූ සපුමල්කුමාරයාගේ යැයි සැලකෙන කඩුව ‌සොරකම් කිරීමට ‌ගොස් විහාරාමාධිපති ‌දෙනම ඝාතනය කිරීම.
    34. කෝට්ටේ කඩු ‌සොරකම ගැන රාජපක‍්ෂලාට එරෙහිව අධිකරණයේ සාක‍්ෂි දීමට ඉදිරිපත් වූ සැකකරුවා ඇතුළු වැලිකඩ රැඳවියන් 27 ක් නම් අඬගසා ඝාතනය කිරීම.
    35. රතුපස්වල ධම්මික පෙරේරාගේ කම්හලෙන් ප්‍රදේශයේ ජලය අපවිත්‍ර වනවා යයි පවසමින් පිරිසිදු ජලය ඉල්ලා හඬ නැගූ තරුණයන් තිදෙනෙකු වෙඩි තබා මරා දැමීම විශාල පිරිසකට පහර දීම.
    36. රාජපක්ෂ පුතෙකුගේ පෙම්වතියගේ ශරීරයේ උපන් ලපයක් හෙළිකිරීමේ පෞද්ගලික ආරවුලක් නිසා රගර් ක්‍රීඩක තාජුඩීන් මරා දැමීම
    37. ව්‍යාජ සමාගම් අටවා සිදුකළ මිග් ගුවන්යානා ගණුදෙනුවේ ලිපිගොණු පවා අතුරුදන් කිරීම
    38. තම පෞද්ගලික වුවමනා ලාභ ප්‍රයෝජන වෙනුවෙන් රාජ්‍ය සේවකයන්, හමුදා නිළධාරීන්, බුද්ධි අංශ නිළධාරීන් අවභාවිත කර පසුව එම නිළධාරීන් පාවාදීම, අතුරුදහන් කරවීම සහ මරා දැමීම. (‌ගෝපි වැනි අය)
    39. තෙල් මිළ අඩුකිරීමට ඉල්ලා උද්ඝෝෂණය කල හලාවත ඇන්තනි ඇතුළු ධීවරයන් වෙඩි තබා ඝාතනය කිරීම.
    40. විශ්‍රාම වැටුපකට මුවා වී තම අර්ථසාධකය කොල්ල කෑමට එරෙහිව සටන් කල කටුනායක නිදහස් කලාපයේ රොෂේන් චානක ඇතුළු තරුණයන් වෙඩි තබා ඝාතනය කිරීම සහ එම තරුණයාගේ අවමංගල්‍යයට කතෝලික පල්ලියට තහංචි දමා අවමංගල උත්සවයට හමුදාව ‌යෙදවීම.
    41. මීතොටමුල්ල කුණු කන්ද අසල දී තමන්ගේ මූණටම විරෝධය පෑ වනාතේ සුනිල් අයියා සුදු වෑන් එකකින් පැහැරගෙන ගොස් ජනරැල්ලට බිය වී නිදහස් කිරීම
    42. තමන් එරෙහිවීම නිසා කොළොන්නාව නගර සභාවේ සභාපති රවීන්ද්‍ර උදයශාන්ත සුදු වෑන් රියකින් පැහැරගෙන යාමට උත්සාහ කළත් ඔහු අනූනවයෙන් ‌බේරීම. පැහැර ගැනීමට පැමිණි උන් අල්ලා ගත්තද ‌පොලිසියට බලපෑම් කර උන් නිදහස් කිරීම.
    43. ශ්‍රීපාදයේ අනාදිමත් කාලයක් සිට පැවති අති පෞරාණික ඝණ්ඨාරය අළුත්වැඩියාවට යයි පවසා රැගෙන ගොස් අතුරුදන් කිරීම.
    44. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සටන් කල ලලිත් සහ කුගන් තරුණයන් අතුරුදන් කිරීම.
    45. 'ගෝටා කුඩු කාරයන් සමග එකතු යයි' ප්‍රසිද්ධියේ පැවසීම නිසා එවකට ජනාධිපති වෘත්තීය සමිති උපදේශක භාරත ලක්ෂ්මන්, කුඩු දුමින්ද ලවා ඝාතනය කර දුමින්ද බේරා ගැනීමට නීතිය හතර අතට නැවීම.
    46. ලංකා හොස්පිටල් රෝහල අනීතිකව තම භාරයට ගෙන ගසා කෑම
    47. මාධ්‍යකරුවන් සාහසික ලෙස පාලනය කරමින් තමන්ට එරෙහිව කාටූන් ඇඳීම පවා තර්ජනයෙන් නතර කරවීම
    48. ‌මාධ්‍යවේදිනී ෆෙඩ්‍රිකා ජෑන්ස්ට අමු තිත්ත කුණුහරුපයෙන් බැන වදිමින් තර්ජනය කිරීම.
    49. රාජපක‍්ෂලාට එ‌රෙහිව සිටි යුගයේ දී ටිරාන් අලස් ගේ නිවසට බෝම්බ ගැසීම.
    50. රාජපක‍්ෂලාගේ දූෂණ හෙළිදරව් කළ එවක ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල්හි විධායක අධ්‍යක්ෂක ධූරය දැරූ ජනාධිපති නීතිඥ ‌ජේ.සී. වැලිඅමුණගේ නිවසට බෝම්බ ගැසීම.
    51. කොම්පඤ්ඤ වීදියේ අහිංසක ජනයා පදිංචිව සිටි ප්‍රදේශයෙන් හමුදාව ලවා බලහත්කාරයෙන් එළවා එම ඉඩම් විදේශීය සමාගම්වලට විකිණීම
    52. 2010 ජනාධිපතිවරණයේ දී එවක මැකෝ දයානන්ද දිසානායක තාවකාලිකව අතුරුදන් කර ප්‍රතිඵල විකෘති කර ෆොන්සේකා ගේ ජය පැහැර ගැනීම (එදා අතුරුදන් වූ මැකෝ ජීවතුන් අතර ද යන්න පවා අදට ද උභතෝකෝටිකයකි)
    53. ජනතාව ඇන්දවීම සඳහා ග්‍රීස් යකුන්, පියාඹන යානා එළි, ආදිය මැවීම.
    54. සහරාන් ඇතුළු තව්හිද් ජමාද් අන්තවාදීන් 26 කට මාස් පඩි ගෙවීම.
    55. තව්හිද් ජමාද් අන්තවාදී සංවිධානයට කොළඹ ශ්‍රී සද්ධර්ම මාවතේ 241/1 ස්ථානයේ ඉඩමක් ලබා දීම.
    56. රටේ ජාතිවාදී ආගම්වාදී ගැටුම් ඇති කිරීම සඳහා තව්හිද් ජමාද්, ශිවසේනා ‌බොදුබල ‌සේනා ආදී සෑම ජාතියකම අන්තවාදීන් පෝෂණය කිරීම
    57. අයිතිකරුවෙක් නැතිවන සේ සහෝදරයා ගොඩනැගූ මල්වාන මන්දිරය පරයමින් කතරගම සුවිසල් මන්දිරයක් ගොඩනැගීම.
    58. තම සැබෑ ද්විත්ව පුරවැසි භාවය වසන් කරමින් ව්‍යාජ පාස්පෝට් එකක් ලබා ගැනීම.
    59. බිරිඳ සහ දරුවන් අමෙරිකාවට භාර දී තමා පමණක් ඇමරිකානු පුරවැසිභාවය අත්හැරීමට ක්‍රියා කිරීම.
    60. 2020 දී ලංකාවේ ජනාධිපති වීමට අපේක්ෂක‌යෙකු ‌ලෙස ඉදිරිපත් වීම.
    ගෝටාබයගේ ඉහත හැකියාවන් සහ ක්‍රියාකාරකම් ගැන යමෙකුට විචිකිච්ඡාවක් තිබේ නම් ගංජාවීරගේ නාලිකාවේ විවාදයක් සඳහා අවස්ථාව සලසා දිය හැකිය.
    යුද්දෙට බය - නඩුවලට බය - රටම බය - ගෝටා බය දිනවමු..!
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,320
    20,709
    113
    Panadura
    උබවනේ පොන්ස් QUOTE කරලා තියෙන්නේ...රෙදි නැතුව හාමුට කඩේ යනවා...ගෝටා ගැනයි මහින්ද ගැනයි ත්‍රෙඩ් දානවා නහයෙන් අඩ අඩා....දිනන්නේ නැති උන් ගැන මොකට කලබලවෙනවද මන්ද... උබ කාලකන්නියෙක් නෙවිද?උබ තරම නම් කාලකන්නි නෑ මං


    මෙන්න බලපන් මේකගෙ මොලේ තරම


    etkota Gotabayath manthree kenek wela hitiyada ban. kawadda ea ?