ආශ්චර්ය ගැන හීනියට අහන්න

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ආශ්චර්ය ගැන හීනියට අහන්න

    හරි පිරිසිදු උන කාණු ජලේ මාළු පීනතී...
    නෙක නෙක වර්ණ බුබුලු දැල්වෙනු දැක නෙත් පිනා යතී...
    කුණු බිදක් මදුරුවෙක් මැස්සෙක් බේතකට නැතී...
    මේ නගරෙ රූසිරී බලන්න යමු ලදුනි අපී...
    ගනු මැනවි මගේ දෑත නුබේ හුරතලෙන් මිදී...

    Link : https://www.facebook.com/photo.php?v=394855887324190
     
    Last edited: