"ආශාව" Q (2011) - සිංහල උපසිරැසි සහිත (21+)

lalindutj

Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    මගෙ අම්මෝ!, මේ දවස් ටිකට මගේ උත්සාහය ලෝකේ වටේම ගිහිල්ලා වගේ!
    fantastic! අන්න එහෙම තමයි වෙන්න ඕන!

    hikz mama up karala danma bn dan lesine ona unta down kara ganna

    ;);)
     

    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,667
    949
    113
    Australia
    VLC latest version ekatath subs penne ne bn. kotu tikak withrai penne....

    මට තේරෙන්නෙ නෑ බන්. මගේ නම් ලැප් එකෙයි, iPad එකෙයි, iPhone එකෙයි කිසි අවුලක් නැතුව පේනවා. හැබැයි එක පරණ desktop PC එකක නම් ඔය කොටු සීන් එක තියෙනවා. මම හිතන්නෙ පරණ PC වල Unicode වල අවුලක් කියලා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,899
    23,589
    113
    ආහ් ඔයා සබ් එක බයිස්කෝප් එකේ දාල නෙ. මම ඒකෙන් ගත්ත. තෑන්ක්ස් යලුවා. (ඔයා girl කෙනෙක්ද? :frown:)
     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    796
    346
    83
    Lankawe
    මීට පෙරාතුව ත්‍රෙඩ් එකකින් පොරොන්දුවූ පරිදි 'ආශාව' Q (2011) චිත්‍රපටය සිංහල උපසිරැසි සහිතව ලබා දී තිබේ.
    ________________________________________________________________________________

    Q%201_zpsnwnoldx2.jpg


    “Q” (Desire) අර්ධ නාගරික පරිසරයක වෙසෙන යෞවන යෞවනියන්ගේ ආශාවන් සහ අපේක්ෂාවන් කැටි කොට නිර්මාණය කොට ඇති චිත්‍රපටයකි. මෙම චිත්‍රපටයේ කතා වස්තුව එතරම් ප්‍රබල එකක් නොවේ. කෙසේ වෙතත් මෙම චිත්‍රපටයෙන් සමකාලීන තරුණ තරුණියන්ගේ මානසිකත්වයත්, ජීවන රටාවත් පිළිඹිබු කෙරේ.




    Q_zpsnwmjytuo.jpg


    මෙම චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාව ඉදිරිපත් කරන 'සිසිලි' ඇගේ පියාගේ අභාවයෙන් ඇති වූ සිත් තැවුල පිට කරන්නේ තිරශ්චීන ලිංගික ක්‍රියාවල යෙදෙමින්ය. ඇයට මෙයින් සැනසීමක් ඇති වේද?

    සිසිලිගේ පෙම්වතාවූ 'චාන්ස්' ට ඇගෙන් ආදරයක් ලැබේද? දෙදෙනාගේ අනාගතය කෙබඳු වේද?

    යෞවන ලිංගික ආශාවන් සපුරා ගැනිමට සිහින් බියක් දක්වන 'ඇලිස්' නිසා ඔහුගේ පෙම්වතා වූ 'මැතිව්' කුමන පියවරක් ගනීද?

    විරැකියාවෙන්, වැඩ වර්ජන වලින් සහ සමාජ ගැටුම්වලින් පීඩාවට පත්ව සිටින මෙම තරුණ තරුණියන්ගේ ජීවිතවලින් බිඳක් ඉදිරිපත් කරන “Q” (Desire) සිංහල උපසිරැසි සමග මෙසේ ඉදිරිපත් කෙරේ.

    මෙහි දෙබස් හඬකවා ඇත්තේ ප්‍රංශ භාෂාවෙන්ය. එය බටහිර භාෂා ශෛලියක් වන අතර බටහිර සමාජයට අනුකූල වේ. සිංහල පරිවර්තනය හැකි තරම් දුරට ලාංකික භාෂා ව්‍යවහාරයට උචිත අන්දමින් සකස් කොට තිබේ. කෙසේ වෙතත් අව්‍යක්ත වචන එලෙසින්ම ඇතුලත් කොට තිබේ.


    Q%202_zpswevdicyc.jpg



    මෙම චිත්‍රපටයේ ලිංගික ක්‍රියා දර්ශන සහ අසභ්‍ය වදන් ඇතුලත් නිසා වයස අවුරුදු 21 ට වැඩි අයට පමණක් සීමා කොට තිබේ.


    මෙම චිත්‍රපටයේ video file එක 1.5GB වේ. මෙය data ප්‍රශ්න තිබෙන උදවියට download කිරීම අපහසු නිසා මෙය 486 MB file එකකට අඩු කොට upload කර තිබේ. මෙයින් quality එකට කිසියම් බලපෑමක් වීම නොවැළැක්විය හැකිය.
    මීට වඩා quality එක හොඳ විඩියෝ එකක් upload කිරීමට අවශ්‍ය නම් එය සිදු කල හැකිය.

    Link: (486 MB)

    http://www.mediafire.com/download/s82673t8h8fnabw/Q_%282011%29_-_Sinhala.mkv


    Sample Link (13 MB)

    http://www.mediafire.com/download/nyh8lpond9ghjsb/Q_%282011%29_%281%29_%281%29-002.mkv

    machan srt file eka nedda ?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,570
    16,403
    113
    අඩෝ මම ඕක බැලුවද කොහෙද මට මතක නැහැනේ :eek:
    හිතුනොත් බලනවා :D