ආශිර්වාද පතා..
ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වන්දනාමාන කර ආශිර්වාද ලබාගැනීම සඳහා අද (17) උදෑසන සිට විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන බව අප වාර්තාකරු පැවසීය.
ඒ අනුව පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් අපහසුතාවයකින් තොරව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව දළදා සමිඳු වන්දනාමාන කරගැනීම සඳහා මේ වනවිට අවස්ථාව උදාකර තිබෙන බවද අප වාර්තාකරු පැවසීය.