ආශිර්වාද පතා.. kandy dalada pokura coming soon

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ආශිර්වාද පතා..

    ආශිර්වාද පතා..​



    ඓතිහාසික ශ්‍රී දළදා සමිඳුන් වන්දනාමාන කර ආශිර්වාද ලබාගැනීම සඳහා අද (17) උදෑසන සිට විශාල බැතිමතුන් පිරිසක් පැමිණෙන බව අප වාර්තාකරු පැවසීය.

    ඒ අනුව පැමිණෙන සැදැහැවතුන් වෙනුවෙන් අපහසුතාවයකින් තොරව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව දළදා සමිඳු වන්දනාමාන කරගැනීම සඳහා මේ වනවිට අවස්ථාව උදාකර තිබෙන බවද අප වාර්තාකරු පැවසීය.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මාළිගාවේ එච්චර අවුලක් නෑ. හුගක් අය mask දාලා ඉන්නේ. සාමාන්‍යයෙන් හරි හොදට තියෙනවා
    සිරිපාදේ තමයි
     
    • Like
    Reactions: NushenD

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,758
    113
    ලගදි සන්ගීතයක් බැලුවද, කානිවල් එකකට ගියාද?
    සිම්බාබ්වෙ මැච් බැලුවද?
    මොනව උනත් මෙතන ඉන්න මිනිස්සු අඩුම පොරකන්නේවත් නෑ.....
    අහ්හ සොරි බුද්ධාගමට පාරක් ගහන්නද ඔනේ... චන්දේ ලගද