ආසන්නතා පදනම මත ළමයා පාසලකට දැමීම.....

sricreation

Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    සහෝදරයට කියල බදු ඔප්පුවක් ලියා ගනින්. අයිතිය තමන්ට නම් ලකුණු 10යි. බදු ඔප්පුවක් නම් ලකුණු 6යි. ලකුණු 4යි අඩු වෙන්නේ. ඉතුරු සියලුම ලේඛන තියේ නම් උඹට 96 ගන්න පුළුවන් 100න්.
    උඹේ ගෙදර ප්‍රදාන දොර සහ පාසලේ පිනාගේ කාර්යාලයේ පිවිසුම් දොර අතර රවුමක් ගහපන්. උඹේ ළමය කොල්ලෙක් නම් රවුම ඇතුලේ තියෙන කොල්ලෝ යන ඔක්කොම ඉස්කෝල වලට ලකුණු 5 ගානේ අඩු කරපන්. එකක්වත් නැත්නම් පොතේ හැටියට උඹට ලකුණු 96 ලැබිය යුතුයි.

    ඔයා කියනවිදිය හරි .. මම දැමොත් ලකුණු 96ම එන්න ඕනේ, නමුත් දැන් බදු ඔප්පු වලටත් අවස්ථාව දෙන්නේ නැ කියලා කියනවා..

    හරියට විස්තරයක් කවුරුත් දන්නේ නැ.. හැම ප්‍රසිද්ද පාසලකටම ඔය ප්‍රශ්නේ තියෙනවද?
     

    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    ඉඩම ඔප්පුව තමුන්ගේ නමට තිබීමෙන් ලකුණු10 ක් හිමි වේ.
    එසේ නොමැති වුවහෙත් ලකුණු 2ක් අඩු වේ.
    දුර බලන්නේ නිවසට අහස් දුරයි (විස්තාපනය)
    නිවස ළග ඇති පාසැල් වලට ලකුණු 5 බැගින් කැපේ

    අහස් දුර 600 මීටර්
    ලගම පාසැල ඔය කියන පාසැල විතරයි , අනිත් ඒවා දුරින් තියෙන්නේ...
    අනිත් සියලු සුදුසු කම් තියෙනවා
    චන්ද නාම ලේකනයටත් නම ඇතුලත්...
    ඔප්පුව මගේ නමට නොමැති එක තමයි ගැටලුව..
     

    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    ලංකාව තුල තියෙන සියලු ( ප්‍රසිද්ද ) පාසැල් වල අසන්නතාවය මත ළමුන් ඇතුලත් කර ගැනීම සදහා ඔය ඔප්පුව තමාගේ නමට තිබෙන්න ඕනේ කියන දේ බලපානවද?
     

    coolzone

    Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    ohoma ආසන්නතා පදනම මත lamay ganne nathi hoda schools monawada thiyenne colombo wala ganak deela hari lamayek da ganna puluwan?
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ow. hama ekakama thiyenawa.


    ඔයා කියනවිදිය හරි .. මම දැමොත් ලකුණු 96ම එන්න ඕනේ, නමුත් දැන් බදු ඔප්පු වලටත් අවස්ථාව දෙන්නේ නැ කියලා කියනවා..

    හරියට විස්තරයක් කවුරුත් දන්නේ නැ.. හැම ප්‍රසිද්ද පාසලකටම ඔය ප්‍රශ්නේ තියෙනවද?
     

    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    තමන්ගේ නමට ඔප්පුව නැතිනම් ආසන්නතා පදනමට දානකොට ලකුණු අඩුවෙනවා( චක්‍රලේකනයේත් එක සදහන් වෙනවා) ඒ ලකුණු ප්‍රමාණය පියවා ගන්න බැ.. අවස්ථාව අනුව කරන්න පුළුවන් දෙයක් කරලා බලනවා....

    එළ කිරියේ උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි...
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ayyata kiyala badu oppuwak liyawa gain. ayi umba balenda ayyage gedara inne. ??


    තමන්ගේ නමට ඔප්පුව නැතිනම් ආසන්නතා පදනමට දානකොට ලකුණු අඩුවෙනවා( චක්‍රලේකනයේත් එක සදහන් වෙනවා) ඒ ලකුණු ප්‍රමාණය පියවා ගන්න බැ.. අවස්ථාව අනුව කරන්න පුළුවන් දෙයක් කරලා බලනවා....

    එළ කිරියේ උදව් කරපු හැමෝටම ගොඩක් ස්තුතියි...
     

    sricreation

    Junior member
  • Mar 23, 2017
    286
    8
    18
    ayyata kiyala badu oppuwak liyawa gain. ayi umba balenda ayyage gedara inne. ??


    හිහි... නැ නැ මචන් එහෙම අවුලක් නැ... බදු ඔප්පුවක් ලියන්නත් බැ එක ගෙදර කාමරේක ඉන්න කොට අපි පවුලක් විදියට නේ ඉන්නේ.., ග්‍රාමසේවක ගෙනුත් මම ඇහුවා , ඇනෙක්ස් එකක් විදියට වෙනම වරිපනම් අංකයක් යටතේ තියෙන කොටසක අපි ඉන්නවා නම් බදු ඔප්පුව ලියන්න පුළුවන්.. නැත්නම් බදු ඔප්පුවක් ලියන්න බැලු..
     

    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    අන්න හරි ඕක තමයි අවුල , පාසලත් ප්‍රසිද්ද පාසැලක් අනිත් ඔක්කොම දේවල් හරි ඔප්පුව නැති එක තමයි ප්‍රශ්නේ ආසන්න තාවයට ළමයි ගොඩක් හිටියොත් අවස්ථාවක් හම්බ වෙන්නේ නැනේ..,

    හැම ප්‍රසිද්ද පාසැලකම මේ ප්‍රශ්නේ බලපානවද..?

    ගොඩක් ඒවාට , උබට අඩු ඔය ලකුණු විත‍ර නම් ගොඩක් දුරට අවුලක් නෑ .

    http://www.moe.gov.lk/sinhala/images/imageGallery/news/2017/jun/grde1_2018.pdf
     

    coolzone

    Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    ohoma ආසන්නතා පදනම මත lamay ganne nathi hoda schools monawada thiyenne colombo wala ganak deela hari lamayek da ganna puluwan?
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මන් මීට මාස 2කට විතර කලින් පත්තිරුගන්න ගිය වෙලේකට එතන මිනිස්සු ලමයව ඉස්කෝලෙට දාගන්න පත්තිරු ගන්න ආවේ කියනවා ඇහුනා. .
    දැන් අලුතෙන් පත්තිරු කේස් එකකුත් දාලද කොහෙද. .

    ඔය ස්කෝලවලට දාද්දි ලකුනු ලැබෙන විදිය දන්න කෙනෙක් ඉන්නවනම් කියපන්කො. .