ආසනේ පැරදුන මැරයෝ කව්ද?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    ලොකේ ආසර්ථකම අගමෑති තුමා එක්ක අපි නෑගිටිමු
    srilankanpm1-kZ0--621x414@LiveMint.JPG
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,809
    1
    58,062
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උඹලගේ පැතිවල ආසනේ පැරදුන මැරයෝ, දූශිතයෝ, අලි ඔලුවෝ කව්ද?

    මේ ඉන්නේ බණ්ඩාරවෙල උගේ අම්මගේ අප්පගේ බූදලේ කියලා හිතාගන ඉන්න චමින්ද විජේසිරි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී.
    Chaminda-wijesiri.jpg

    ලස්සනට තිබුණ බණ්ඩාරවෙල බොරුවට ටව්මේ විතරක් මල් වවලා විනාස කරලා දැම්මේ මූ තමයි. කඩ වලින් සල්ලි අරං පේමන්ට් වෙනකල් කඩේ ඉස්සරහට ගන්න දුන්නා. දැන් සමහර තැන් වලින් පේමන්ට් එකෙන් යන්න බෑ. හැම තැනම මුගේ හෙන්චයියෝ පෙට්ටිකඩ හැදුවා. ගාන කඩාගන්න ඕනිවට ප්‍රොජෙට් පාස්කරගන පරණ බස්ටෑන්ඩ් එක කඩලා එළවලු කඩ ගහන්න පටන්ගත්තා. මුංගේ UNP ආන්ඩුව ආවා විතරයි වැඩේ එතනම නතර උනා. සීවලී ඉස්කෝලෙට යන පැත්තේ කන්ද කපලා බිල්ඩිමක් ගහන්න ප්‍රොජෙක්ට් එකක් පටන් ගත්තා අන්තිමට කන්ද කඩාගන වැටිලා මිනිස්සුන්ට යන්න පාරකුත් නෑ ප්‍රොජෙක්ට් එක කරෙත් නෑ. මුංගේ ආන්ඩුව තිබිලා මූ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලත් අඩුම තරමේ ටව්ම අවට පාරක වලක් වහගන්නවත් මූට බෑ. මූ තනිකර බණ්ඩාරවෙල වැනසුවා.

    ට්‍රයි එක දුන්නේ මුගේ අයියව මේ පාර නගර සභාවට දාන්න. අන්තිමට මූ ආසනෙත් එක්ක පරාදයි. හවස මැර පාට් දාගන තැන තැන කඩු තියන් හිටියා. පොලිස්කාරයන්ට පවා බැනලා අලි ඔලුව දාගන හිටියේ. අන්තිමට හොම්බෙන් යන්න UNP ය පරාදයි. බුද්ධිමත්ව චන්දය පාවිච්චි කරපු පුරවැසියන්ට උපහාරය.



    ඕක බණ්ඩාවෙල කෑව නේද? ලස්සනට තිබුන ලමා උද්‍යානය අල්ලල කඩ ගහල.:sorry:
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඕක බණ්ඩාවෙල කෑව නේද? ලස්සනට තිබුන ලමා උද්‍යානය අල්ලල කඩ ගහල.:sorry:

    ඔව් බං කියලා වැඩක් නෑ. ළමා උද්‍යානය උඩ මූ කොංක්‍රීට් බිල්ඩිමක් ගැහුවා. පාරවල් දිගට මුගේ හෙන්චයියංගෙන් සල්ලි ටික ටික අර පෙට්ටි කඩ ගහ ගන්න දුන්නා. :angry::angry: අද නං ගමත් දාලා ගිහි්ලලා කියලා තමයි ආරංචිය. :lol:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,729
    113
    ගමට වැඩක් කරපු ඒකා පරාදයි,කොන්ත්‍රාත් අරන් ගසා කාපු,කෙල්ලෝ දූෂණය කරපු එකා දිනුම්.දේශප්‍රේමි ඡන්ද නේ,:rofl:

    :yes::yes::yes::yes:
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ඕක බණ්ඩාවෙල කෑව නේද? ලස්සනට තිබුන ලමා උද්‍යානය අල්ලල කඩ ගහල.:sorry:

    Ow Den Children park eke inne Ganikawoyi...Sigerate gahana Kolloyi Kudu karayoyi...podi ekek aran children park yanna be den
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අපේ පැත්තෙ නම් ගමට වැඩ කරපු එකා පරාදයි . ගෙදරින් එලියටවත් බෝතලේ අතේ නැතුව බහින්නැති එකෙක් දිනුම් :P:P:P
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    අපේ පැත්තෙත් ඔහොම එකෙක් උඩින්ම ගොඩ ගියා බන් පොහොට්ටුවෙන් , අවුල වුනේ මිනිස්සු චන්දෙ දුන්නේ UNPය එක්ක තිබුන තරහ නිසයි, අරු උඩින්ම ගොඩ :frown::frown:
     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    අපෙ නම් UNP එකෙන් ඉල්ලුවෙ ගංජ ගහන බඩු කාරයෙක්. උගෙ ගෑනිත් වටේ යනව. මූ ගාමන්ට් කෑලි ගෙඩරටම ගෙනත් ගහනව. ඌ උඩින්ම පරාදයි.:rofl::rofl:
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    අපේ පැත්තෙ නම් ගමට වැඩ කරපු එකා පරාදයි . ගෙදරින් එලියටවත් බෝතලේ අතේ නැතුව බහින්නැති එකෙක් දිනුම් :P:P:P

    ගොඩ් වෙලාවට වෙන්නේ ඕකයි බං :baffled: