උබල හිතන විදියට අපේ රත්තරන් රනිල් මහත්තයා (ආසන දෙක - ලකුන ගෑස් ටැන්කිය) පුන්චි චන්දෙ දිනයිද මචන්ලා?
ඇමතිලා එකසිය ගානක් ඉදලත් බන්කොලොත් උන රට, මේ ඇමතිල 20 ගානකින් ඇදන් යනව අපිට තවත් බලන් ඉන්න අමාරූයි. තව කොච්චර කල් ඉවසන්න වෙයිද අපිට රට වැටෙනකන්?
විදුලිය නිකන් දුන්නත් අපිට වැඩක් නෑ, පේයී ටැක්ස් අඩු කලත් අපිට වැඩක් නෑ.. මේ ආන්ඩුව අසාර්තකයි කියලමයි අපිට හැගෙන්නෙ.. අපිට ඕනෙ රනිල් වගේ පෞර්ශවත් ජනාදිපතිවරයෙක්.
කවදහරි මේ රටේ තනි යූ ඇන් පී ආන්ඩුවක් පිහිටවෙව්ව දාක අපිටත් සතුටින් ඇස් දෙක පියාගන්න පුලුවන් වෙයි. ඩී ඇස් මහත්තයා ඉන්න තැනක ඉදන් සතුටු වෙයි මම, රුචිර, තාරක, ඩිලාන්, හිරාශ්ගිෆ්, ඔසාමා, විකිරන, ඩී ඇක්ස් ඇක්ස්, ඉන්ද්‍රජිත්, වගේ විරුවො බිම් මට්ටමේ ඉදන් කරපු මෙහෙය දැකලා..