Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආසන_106
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දිසා 11 ක් ජයගෙන එක්සත් ජාතික පෙරමුණට පැහැදිලි ජයක්..! එජාපෙට ආසන 106 ක්, එජනිසට 93 යි.!

කොළඹ, ගම්පහ, මහනුවර, කෑගල්ල, නුවර එළිය, බදුල්ල, මාතලේ, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, දිගාමඩුල්ල, පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක 11 ක ප්‍රමාණයක් ජයග්‍රහණය කරමින් ආසන 106 ක් පමණ දිනාගෙන එක්සත් ජාතික පෙරමුණ 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ පැහැදිලි බහුතර බලයක් ලබා ගෙන ඇතැයි නිල නොවන ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය ගෙන ඇති දිස්ත්‍රික්ක 7 ක් බවත්, ඒවා නම් රත්නපුර, කුරුණෑගල, කළුතර, ගාල්ල මාතර, හම්බන්තොට සහ අනුරාධපුරය බවත් පවසන නිල නොවන ආරංචි මාර්ග එජනිසය ආසන 93 ක් පමණ ලබා ගෙන ඇතැයි පවසයි.

මොණරාගල ප්‍රතිඵල ගැන මෙතෙක් නිශ්චිත නිගමනයක් නැති නමුත් එය එක්සත් ජාතික පක්ෂය දිනනු ඇතැයි කියැවේ.

ඒකාධිපතිත්වයක් පෙරලා මහජන ආණ්ඩුවක් හදා ගැනීම පසෙක ලා ලෝකයේ පළමු වරට ‘තමන්ට කියා විපක්ෂයක් හදාගැනීමට සටන් කිරීම‘ නමැති විකාර රූපී ගොන් පාට් එක රඟපෑ අනුර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුණ එකදු ආසනයක් හෝ ජය ගෙන නැති අතර ජේ.ආර් ජයවර්ධනගේ සමානුපාතික ඡන්ද ක්‍රමයට පින් සිදුවන්නට ආසන 11 ක් පමණ ලබාගෙන ඇතැයි නිල නොවන වාර්තා පවසයි. කෙසේ වෙතත් බහුතර බලය ඇති එජාපෙට වැඩි ආසන 13 ක් පමණ තිබෙන බැවින් ආසන 11 ක් තිබෙන ජවිපෙට රිමෝට් කොන්ට්‍රෝලය වීමටද නොහැකිය.

එජාපය ජයගෙන ඇති බදුල්ල මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි සියළු ආසනද එජාපය ජයගෙන ඇති අතර මාතර ගාල්ල දිසා දෙකෙහි මාතර සහ ගාල්ල ආසන දෙක පමණක් ජය ගෙන තිබේ. හම්බන්තොට කිසිදු ආසනයක් එජාපය ජයගෙන නැති අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ආසනයද පරාජය වී ඇතැයි ද නිල නොවන ආරංචි මාර්ග පවසයි.

ලංකාවේ දිස්ත්‍රික්ක 7 ක ජනතාව මුරුගකම, හොරකම, බොරුව, ජාතිවාදය, ආදී ගුණාංග සාටකධාරී නම් ඊට වැඩි මනාපයක් දක්වා තිබෙන බව ප්‍රතිඵල වලින් දැක්වෙන අතර ‘ෆීල්ඩ් මාර්ෂල් ගොන්පාට්‘ මෙන්ම ‘නානසාර ගොන්පාට්‘ දෙකම සමස්ථ ජනතාව විසින්ම එකහෙලා ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම වාර්තාව අවසන් කරද්දී ලැබුනු ප්‍රවෘත්තියකින් කියැවුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය වරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට ලබන 20 වෙනිදා දිව්රුම් දීමට ආරාධනා කර ඇති බවයි.

[QUOTE="Anti BBS, post: 18838623, member: 525431"] [B][SIZE=6]දිසා 11 ක් ජයගෙන එක්සත් ජාතික පෙරමුණට පැහැදිලි ජයක්..! එජාපෙට ආසන 106 ක්, එජනිසට 93 යි.![/SIZE][/B] [SIZE=4]කොළඹ, ගම්පහ, මහනුවර, කෑගල්ල, නුවර එළිය, බදුල්ල, මාතලේ, පොලොන්නරුව, ත්‍රිකුණාමලය, දිගාමඩුල්ල, පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක 11 ක ප්‍රමාණයක් ජයග්‍රහණය කරමින් ආසන 106 ක් පමණ දිනාගෙන එක්සත් ජාතික පෙරමුණ 2015 පාර්ලිමේන්තු මහ මැතිවරණයේ පැහැදිලි බහුතර බලයක් ලබා ගෙන ඇතැයි නිල නොවන ආරංචි මාර්ග පවසයි.[/SIZE] [SIZE=4]එක්සත් ජනතා නිදහස් සන්ධානය ජය ගෙන ඇති දිස්ත්‍රික්ක 7 ක් බවත්, ඒවා නම් රත්නපුර, කුරුණෑගල, කළුතර, ගාල්ල මාතර, හම්බන්තොට සහ අනුරාධපුරය බවත් පවසන නිල නොවන ආරංචි මාර්ග එජනිසය ආසන 93 ක් පමණ ලබා ගෙන ඇතැයි පවසයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මොණරාගල ප්‍රතිඵල ගැන මෙතෙක් නිශ්චිත නිගමනයක් නැති නමුත් එය එක්සත් ජාතික පක්ෂය දිනනු ඇතැයි කියැවේ. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ඒකාධිපතිත්වයක් පෙරලා මහජන ආණ්ඩුවක් හදා ගැනීම පසෙක ලා ලෝකයේ පළමු වරට ‘තමන්ට කියා විපක්ෂයක් හදාගැනීමට සටන් කිරීම‘ නමැති විකාර රූපී ගොන් පාට් එක රඟපෑ අනුර දිසානායකගේ ජනතා විමුක්ති පෙරමුණ එකදු ආසනයක් හෝ ජය ගෙන නැති අතර ජේ.ආර් ජයවර්ධනගේ සමානුපාතික ඡන්ද ක්‍රමයට පින් සිදුවන්නට ආසන 11 ක් පමණ ලබාගෙන ඇතැයි නිල නොවන වාර්තා පවසයි. කෙසේ වෙතත් බහුතර බලය ඇති එජාපෙට වැඩි ආසන 13 ක් පමණ තිබෙන බැවින් ආසන 11 ක් තිබෙන ජවිපෙට රිමෝට් කොන්ට්‍රෝලය වීමටද නොහැකිය. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එජාපය ජයගෙන ඇති බදුල්ල මහනුවර නුවරඑළිය දිස්ත්‍රික්කයන්හි සියළු ආසනද එජාපය ජයගෙන ඇති අතර මාතර ගාල්ල දිසා දෙකෙහි මාතර සහ ගාල්ල ආසන දෙක පමණක් ජය ගෙන තිබේ. හම්බන්තොට කිසිදු ආසනයක් එජාපය ජයගෙන නැති අතර සජිත් ප්‍රේමදාස මහතාගේ ආසනයද පරාජය වී ඇතැයි ද නිල නොවන ආරංචි මාර්ග පවසයි.[/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]ලංකාවේ දිස්ත්‍රික්ක 7 ක ජනතාව මුරුගකම, හොරකම, බොරුව, ජාතිවාදය, ආදී ගුණාංග සාටකධාරී නම් ඊට වැඩි මනාපයක් දක්වා තිබෙන බව ප්‍රතිඵල වලින් දැක්වෙන අතර ‘ෆීල්ඩ් මාර්ෂල් ගොන්පාට්‘ මෙන්ම ‘නානසාර ගොන්පාට්‘ දෙකම සමස්ථ ජනතාව විසින්ම එකහෙලා ප්‍රතික්ෂේප කර තිබේ. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]මෙම වාර්තාව අවසන් කරද්දී ලැබුනු ප්‍රවෘත්තියකින් කියැවුනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අග්‍රාමාත්‍ය වරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතාට ලබන 20 වෙනිදා දිව්රුම් දීමට ආරාධනා කර ඇති බවයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom