ආසම~නාට්ය්ය

Jun 19, 2011
760
60
0
ගිරිපුර
ඔයාලා මෙච්චර කාලෙකට ආසාවෙන් බලපු........ තවමත් බලන්න කැමති......... ලස්සනම ටෙලි නාට්යය මොකක්ද????? ලන්කාවේ ගිය ඒවා විතරයි... හොදේ.....
දාන්නකෝ මෙතන බලන්න......
:lol:
 
Jun 19, 2011
760
60
0
ගිරිපුර
හිතට වහල් වීමි:love:


41577_153514338017322_477914_n.jpg




සිහින වසන්තයක්:love:
1251662691.jpg
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    1) ඉසුරු උදානය
    2) දඬුබස්නා මානය
    3) සඳගල තැන්න
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    දඬුබස්නාමානය
    සිහින වසන්තයක්
    කීටයා
    බෝඩිම
    කන්දේ ගෙදර
    හිරුට මුවාවෙන්
    පලිඟු මැණිකේ
    අකාල සන්ධ්‍යා
     
    Last edited:

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    රම්‍ය සුරම්‍ය
    බෝඩිම
    අල්ලපු ගෙදර
    ගමන

    දැන් යන නාට්‍යනම් පට්ට චාටර්.. නිකම්වත් බලන්නේ නැහැ..
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    90 ව දශකයේ හදපු ගොඩක් ටෙලි හොදයි...
    දැන් එව්වනම් චා..................

    අගහරුවාද 8.30 ට ජාතික එකේ යනව බොරලු වැස්ස... ඒක ටිකක් හොදයි
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    Sinhala - දඬුබස්නාමානය , අකාල සන්ධ්‍යා ( පොඩි කලේ බැලුවේ එත් තාමත් බලන්න ආසයි )


    Hindi - Sasural khe na pool

    English - Superman , StarGate ( ගොඩ කාලෙකට කලින් බැලුවේ )
    Twenty Four
     
    Last edited: