ආසම-නිවේදිකාව

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    මොනා කියන්නද බන්. :D

    මම සයන්ස් එකේ බන්ස්.

    ඕන තරම් ඕකිව දැකල තියෙනවා.

    මම හිතන විදියට ඕකි අපේ parallel batch එකේ. ඒ කියන්නේ දැන් 3rd year.

    අපි නම් ඕකිගේ නමවත් දන්නේ නෑ. :lol: එකෙන්ම :yes:

    මේකි ලස්සන නෑ යකෝ. :angry:

    කොටින්ම මෙලෝ රහක් නෑ. :angry:


    ලස්සන කන්නද?:P:P
    මම මෙයගෙ වෙනි එකකට තමා කැමති.:D:D
    ටිකක් අර විචාරශීලි කියන්නේ ඒ වගේ:shocked:
    මම ඒ වගෙ ටිකක් තොරතුරු හොයාගෙන යන අයට කැමතිය්;);)
    ගොඩක් ලස්සනනම් නෑ තමා
    ඒ වුනාට මම කැමති ඇය් දන්නෑ;);););):love::love:
     
    • Like
    Reactions: Warrior-FX

    Warrior-FX

    Member
    Dec 31, 2011
    2,341
    167
    0
    මම කට්ටා;12846856 said:
    ලස්සන කන්නද?:P:P
    මම මෙයගෙ වෙනි එකකට තමා කැමති.:D:D
    ටිකක් අර විචාරශීලි කියන්නේ ඒ වගේ:shocked:
    මම ඒ වගෙ ටිකක් තොරතුරු හොයාගෙන යන අයට කැමතිය්;);)
    ගොඩක් ලස්සනනම් නෑ තමා
    ඒ වුනාට මම කැමති ඇය් දන්නෑ;);););):love::love:

    ඕන පුකක්‌. ප්‍රීති වෙසක්..!!! :)
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    dilka samanmalee set karaganinko ban...


    Dilka_Samanmali_%25282%2529.jpg



    wayasyne:rofl::rofl:
     

    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    මම කට්ටා;12770396 said:
    මම වැඩියෙන්ම ආදරය කරන නිවේදිකා අක්කෙක් තමා මෙයා.. ගොඩක් වෙලාවට වැඩසටහන මොකක් වුනත් මේ අක්ක ඉන්නවනම් මම එතන..

    වැඩක් නෑ ඉතින් එක දවසක් book fair එකේදි දැක්කා හෙන උඩින් තමා යන්නේ.. ඔක්කොම එකය්..:(:(:(:(:(

    scaled.php


    http://desmond.imageshack.us/Himg6/scaled.php?server=6&filename=abisheka.jpg&res=landing

    abisheka1.jpg


    0.jpg

    z_p26-Seema.jpg


    අභිෂේකා මේ දවස්වල ගොඩක් සතුටින්, මොකක්ද හේතුව

    මම මේ දවස්වල විවාහයට සුදානම් වෙනවා. ඇත්තටම ගොඩක් සතුටින් ඉන්නේ. මෙච්චර ඉක්මනට විවාහවෙයි කියලා හීනෙන්වත් හිතුවේ නෑ.

    කවුද ඒ වාසනාවන්තයා කියලා කියමු.

    එයාගේ ගම මාතලේ, වෘත්තීයෙන් ඉංජිනේරුවෙක්. විවාහයෙන් පස්සේ කොළඹට එන්න බලාපොරොත්තුවක් තියෙනවා. නම එහෙම පස්සේ කියමු නේද?

    කොළඹයි මාතලෙයි හම්බවුණේ කොහොමද?

    ඒක ටිකක් දිග කතාවක්. කෙටියෙන්ම කිව්වොත් කොළඹ කැම්පස් එකේ සංගීත සංදර්ශනයක් තිබුණා. ඒකදි මම සිංදු කිව්වා. නිවේදිකා විදියට හිටියේ රූපවාහිනියේ අක්කා කෙනෙක් ඒ අක්කා හරහා තමයි මේ සම්බන්ධය ඇති වුණේ. පස්සේ ගෙවල්වලට කිව්වා. ගෙවල් දෙකෙන්ම අපිට ආශිර්වාදය ලැබුණා.

    විවාහය, පවුල මේ හැමදේම සංකීර්ණයි. ජීවිත තව තවත් සංකීර්ණ කරන විවාහය ඔබ හඳුනා ගන්නේ මොන විදිහටද?

    විවාහය කියන්නේ ආදරය හා විශ්වාසය මත දෙන්නෙක් එක් කරන දෙයක්. විවාහයේ සාර්ථකත්වය වැඩිපුර බිරිඳ අතේ රඳා පවතිනවා කියලා මට හිතෙන්නේ. බිරිඳකට මනුස්සයෙක් හදන්නත් පුළුවන් නැති කරන්නත් පුළුවන්. අපි ගොඩක් ආදරෙන් ඉන්නව නම් විරසක වෙන්නේ නෑ.

    පණ ඇරලා ආදරය කරපු බිරින්දැවරු අද ඕනෑ තරම් තනිකඩව ඉන්නවා.

    ඔව්. පිරිමි සීයට සීයක් නිවැරදි කියනවා නෙවෙයි. විවිධ මානසිකත්වවල පිරිමි ඉන්නවා. ලැබෙන දෙය අගය නොකරන දාලා යනදේ පිටිපස්සේ යන පිරිමි ඕනතරම්. ඒ එක මානසිකත්වයක්. එක එක ලාභ ප‍්‍රයෝජන මත බිරිඳ අතරමං කරන පිරිමිත් ඉන්නවා. ආදරය පිරිමියා සහ විවාහය ගැන වචනයෙන් දෙකෙන් කියන්න බෑ.

    විවාහයෙන් පස්සේ කලා කටයුතුවලින් ඈත් වෙයිද?

    නෑ. හැබැයි නිවේදනයෙන් නම් ටිකක් ඈත් වෙලා ගායනය පැත්තට වැඩි අවධානයක් යොමු කරන්න හිතාගෙන ඉන්නවා.

    ඔබ ගී රූප රචන වලටත් රංගනයෙන් දායක වෙලා තියෙනවා.

    ඔව්. නමුත් මීට පස්සේ මම මගේ ම ගීතවලට විතරයි ඒ දායකත්වය සපයන්නේ මීට පෙරත් එක ගීතයකට විතරයි සම්බන්ධ වුණේ. ඒකත් මගේ හිතවතෙක්ගේ ආරාධනයක් නිසා.

    කලාකාරිනියක ලෙස අද ඔබ සිටින ස්ථානය පිළිබඳ තෘප්තිමත්ද?

    ඔව්. කොහොමත් මට මගෙ වයසත් එක්ක තව ගොඩක් දේවල් කරන්න පුළුවන්. විශේෂයෙන්ම සංගීතය පැත්තෙන්.

    පරම් පරාවෙන් පරාවට කාලෙන් කාලෙට වෙනස්වන සංගීත ක්‍ෂේත‍්‍රය අද මොනවගේ තැනකද තියෙන්නේ.

    මිනිස්සු විවිධත්වයට කැමතියි. සංගීතයත් දියුණු වෙන්නනම් නව ආර හොයාගෙන යන්න ඕනේ. නමුත් ඒවා අර්ථවත් මිනිස්සු විඳින සහ දැනෙන නිර්මාණ වීමත් වැදගත්. හැමදාම වුණේ ප‍්‍රවීණයන් නවකයන්ට උපෙදස් දෙන එක. අද අපට උපදෙස් දෙන අය ඒ කාලේ එයාලගේ ප‍්‍රවීණයන්ගෙන් උපදෙස් ගත්තා. මේක චක‍්‍රයක් වගේ. ප‍්‍රවීණයන්ගේ උපදෙස් නොසලකා හරින්න බෑ. හරසුන් නිර්මාණ ඕන තරම් බිහිවෙනවා. ඒ අතරේ හරවත් ගීත කිහිපයක් බිහිවෙනවා. කොච්චර හරවත් වුණත් පරණ ගීත තරම් අද කාලේ ගීත අපට මතක තියෙන්නේ නෑ.

    ගීතයක් බිහිවෙන්නේ ත‍්‍රිත්වයක එකතුවෙන් අද ගීතය විනාශ කිරීමට මේ ත‍්‍රිත්වයෙන් වැඩිම දායකත්වය සපයන්නේ කවුද?

    පදරචකයා. කෑමක් රහ වෙන්නේ පදමට ලූනු ඇඹුල් එක් වුණාම. ඒ වගේ ම කැටි ගැහෙන්නේ නැතිව හොඳද්ද හැදිගාපු තරමටත් රහ වෙනවා. නමුත් දැන් කාලේ හොද්ද කැටි ගැහෙනවා. හේතුව නොදන්නා කම. අද සින්දු ලියන්නේ මතක හිටින්න නෙවෙයි. සමාජයට පණිවුඩයක් දෙන්න නෙමෙයි. ඒ ඒවාට තනු නිර්මාණය කරන්නේ හිතට දැනෙන්න නෙමෙයි. ඇගට දැනෙන්න. දැනෙන්න නටන්න. අවාසනාවට අද බහුතරයක් දෙනා ඉල්ලන්නෙත් මේ හරසුන් ගීතමයි. ඉතිං මාධ්‍ය ආයතනවලට බැණලා වැඩකුත් නෑ.

    මොනවද ඉදිරි බලාපොරොත්තු

    සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීම තමයි දැන්නම් ලොකුම බලාපොරොත්තුව. සංගීතය පැත්තෙනුත් යම් මෙහෙවරක් කරන්න ඕනේ. තව ආර්ථික විද්‍යාව පශ්චාත් උපාධියටත් සූදානමින් ඉන්නවා. මීට අමතරව අපෙ අම්මා රූපලාවන්‍ය කටයුතු වල නියැලිලා ඉන්නවා. ඒ අංශයටත් යොමු වෙලා ව්‍යාපාරය ඉදිරියට ගෙන යෑමේ බලාපොරොත්තුවකුත් තියෙනවා.


    ඔය ඉහත සඳහන් කරලා තියන ඔක්කොම පහත තියන web site එකෙන් ගත්ත බව සලකන්න
    http://sinhala.**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/2012/05/12/%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A-%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A-%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA%E0%B7%99/

    mayath ithin mehema hitiyata sil aran wage.. api nodannawada ! hikz ..:lol::lol:
     

    dark horse

    Member
    Oct 8, 2008
    1,256
    45
    0
    NASA
    ඉතින් බන් පමා වෙන් නැතුව අහපන් කෝ, නැත්තම් ඉතින් වෙන පොරක් සෙට් කර ගයි. අර කතාවට උනත් කියන්නේ අපායට උනත් කලින් යන්ඩ ඕනේ කියල :P

    baya wenna epa katto .. wede goda yanawa kiyala ,, malak pahanak puja karala, deiyo budun wedala... thisthun kootiyak dewi dewathawo mathak karala pin deela gihin ahapan.... kakul dekata haiya aran.... wede kela unoth ude ehuwanam hawas wenakota full result eka lebei..
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    mayath ithin mehema hitiyata sil aran wage.. api nodannawada ! hikz ..:lol::lol:

    baya wenna epa katto .. wede goda yanawa kiyala ,, malak pahanak puja karala, deiyo budun wedala... thisthun kootiyak dewi dewathawo mathak karala pin deela gihin ahapan.... kakul dekata haiya aran.... wede kela unoth ude ehuwanam hawas wenakota full result eka lebei..


    monawada meyage katha sil gaththa wage idhiyata charithaya chaterdha?

    mata mona kellodha? ban:P
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    පට්ට හු*ත්තියන් පස්සේ යන්න සල්ලි හම්බ කරපන්. මුන් පැයට අය කරන්නේ.
    no money = no fucking = just hand.
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    මම කට්ටා;12770452 said:
    අනේ මේ අක්කා බදිනවලු බන් මගේ හිතට වාවන්නෙම නෑ..

    මගෙ හිත කෙල්ලෙක්ට ලේසියෙන් යන්නෑ ගියොත් අනේ එයාට කොල්ලෙක් ඉන්නවා

    මම මෙහෙම කියන්නේ මේ අක්කට නෙමේ මේක තම හැමදාම මට වෙන්නේ... දැනුත් හිතේ න0ගියෙක් ඉන්නවා ඕන ඔට්ටුවක් ඒයාටත් කොල්ලෙක් ඇති
    :(:(:(:(:(:(:(:(:(:(:(:(

    උබ හිතේ තියාගෙන ඉන්නේ නැතිව කෙල්ලට කියපන් වෙන එකෙක් ඒකිව උස්සන් යන්න කලින්
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මම කට්ටා;12847822 said:
    mama nam hithanna meya ehema kenek kiyala:shocked::shocked::shocked::shocked:

    ගොඩක් නිළියෝ/Models/නිවේදිකාවෝ ලා වටේ යන එවුන්. මුන්ට හොදට සල්ලි/ප්‍රසිද්ධිය ඕනේ ඒකයි මේවට පවා එන්නේ.
    උඹට සල්ලි තියෙනවා නම් මේකෙක් අල්ල ගන්න පුලුවන් නැත්නම් බෑ.
    මේ තියෙන්නේ මේකට හොදම උදාහරණය.:P
    ලංකාවේ සුපිරි/මධ්‍යයම පාන්තික ගණිකා නිවාස වල ඉන්නේ මේ වගේ බඩු තමයි.
    නන්දසේන රන්තපාලගේ පොත කියවන්න ඒකේ ඇති මේ ගැන.



    gossip9-main-pic.jpg