@Kalegana බලලා තියනවාද ලංකාවේ එවුන්ට මෙච්චර තාක්ෂණය තියන කාලේ මේ වගේ දශමයක එකක් වත් හදන්න බැහැ
Knowledge hub Well-known member Mar 16, 2022 631 865 93 May 16, 2024 #1 @Kalegana බලලා තියනවාද ලංකාවේ එවුන්ට මෙච්චර තාක්ෂණය තියන කාලේ මේ වගේ දශමයක එකක් වත් හදන්න බැහැ Reactions: kinkon, ntayya, Naughtykolla48 and 4 others
Heshan Daminda Well-known member Mar 13, 2009 46,134 1 100,868 113 34 Kalutara May 16, 2024 #2 පින්ක් පැන්තර් වගේ දැක්කේ Reactions: NRTG and Reincarnator
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,036 113 Kuwait-Galle May 16, 2024 #3 Knowledge hub said: @Kalegana බලලා තියනවාද ලංකාවේ එවුන්ට මෙච්චර තාක්ෂණය තියන කාලේ මේ වගේ දශමයක එකක් වත් හදන්න බැහැ Click to expand... ඇඩේ මම මේක බලල නැ නේ. පට්ට ෆිල්ම් එකක් වගේ. බලපන් මේකේ රුපගත කරලා තියන ලස්සන. මාරම කොලිටි වගේ. බලන්න ඕන අනිවා. Last edited: May 16, 2024 Reactions: NRTG and Reincarnator
Knowledge hub said: @Kalegana බලලා තියනවාද ලංකාවේ එවුන්ට මෙච්චර තාක්ෂණය තියන කාලේ මේ වගේ දශමයක එකක් වත් හදන්න බැහැ Click to expand... ඇඩේ මම මේක බලල නැ නේ. පට්ට ෆිල්ම් එකක් වගේ. බලපන් මේකේ රුපගත කරලා තියන ලස්සන. මාරම කොලිටි වගේ. බලන්න ඕන අනිවා.
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,947 15,440 113 New Zealand May 16, 2024 #4 up Reactions: NRTG and Reincarnator
Bowman Well-known member Feb 18, 2022 454 1,172 93 May 16, 2024 #5 Apu Trilogy ෆිල්ම් තුනෙන් මට හොදම එක මේක Pather Panchali. අධ්‍යක්ෂණය සත්‍යජිත් රායි ගේ. මුදල් ප්‍රශ්න නිසා මුලදී ෆිල්ම් එක හදන්න ඔහුට බිරිදගේ රන් ආභරණ උකස් තැබීමට උනාලු සහ ගොඩක් කල් ගතවෙලා තියෙනවා. පසුව රජය ඔහුට ඉතුරු ටික හදන්න මුදල් ලබාදී තිබෙනවා. සංගීතය Ravi Shankar ගේ. කැමරාව shot එහෙම බලන්න මාර ලස්සනයි. Reactions: Kalegana, ntayya, Knowledge hub and 2 others
Apu Trilogy ෆිල්ම් තුනෙන් මට හොදම එක මේක Pather Panchali. අධ්‍යක්ෂණය සත්‍යජිත් රායි ගේ. මුදල් ප්‍රශ්න නිසා මුලදී ෆිල්ම් එක හදන්න ඔහුට බිරිදගේ රන් ආභරණ උකස් තැබීමට උනාලු සහ ගොඩක් කල් ගතවෙලා තියෙනවා. පසුව රජය ඔහුට ඉතුරු ටික හදන්න මුදල් ලබාදී තිබෙනවා. සංගීතය Ravi Shankar ගේ. කැමරාව shot එහෙම බලන්න මාර ලස්සනයි.
Draco Malfoy Well-known member Feb 9, 2019 8,428 16,632 113 Malfoy Manor, Wiltshire, England. May 16, 2024 #6 full film eka wiki page eke thiyenawa wage without sub https://en.wikipedia.org/wiki/Pather_Panchali Reactions: NRTG and Reincarnator
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,825 113 May 17, 2024 #7 dan balanna yanne Reactions: Knowledge hub, NRTG and Reincarnator
Reincarnator Well-known member May 20, 2022 12,606 30,772 113 අපායෙ දොරකඩ May 17, 2024 #8 Reactions: kinkon, Knowledge hub and NRTG
NRTG Well-known member Oct 19, 2019 40,987 198,347 113 Colombo, Sri Lanka May 17, 2024 #9 එළකිරි Reactions: kinkon, Knowledge hub and Reincarnator
gihand4r Well-known member Oct 29, 2007 13,573 3,988 113 Lanka May 17, 2024 #10 Hmm Reactions: Knowledge hub, NRTG and Reincarnator
Naughtykolla48 Well-known member Nov 13, 2017 12,573 11,315 113 හඳට කිට්ටුව May 17, 2024 #11 TFS+++ Reactions: NRTG and Knowledge hub
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,825 113 May 17, 2024 #12 ෆිල්ම් එක නම් කම්මැලි නැතුව බැලුවා. ඒත් කතාවක් නෑ වගේනෙ. Reactions: NRTG and Knowledge hub
ACHIK Well-known member Jun 12, 2015 17,615 6,326 113 May 17, 2024 #13 Bump Reactions: NRTG and Knowledge hub
N ntayya Well-known member Dec 2, 2012 2,565 2,163 113 May 17, 2024 #14 Ow oka mama baluwa, mata nam hithata waduna film ekak, a unata oya wage ekak balanna aduma tharame mage wayasema inna wife ta asawak na, kochara honda unath samahara ayata owa balanna hithenne na Reactions: NRTG and Knowledge hub
Ow oka mama baluwa, mata nam hithata waduna film ekak, a unata oya wage ekak balanna aduma tharame mage wayasema inna wife ta asawak na, kochara honda unath samahara ayata owa balanna hithenne na
Honda.putha Well-known member Dec 26, 2017 17,242 29,825 113 May 17, 2024 #15 ntayya said: wayasema inna wife ta asawak na Click to expand... oka ithin eka ekkenage taste eka thamai. ganu romantic film walata ehema marenna hadanawa mata nam boring. Reactions: NRTG and ntayya
ntayya said: wayasema inna wife ta asawak na Click to expand... oka ithin eka ekkenage taste eka thamai. ganu romantic film walata ehema marenna hadanawa mata nam boring.
kinkon Well-known member Aug 5, 2007 115,889 2 115,932 113 Kandy ♕ පතිරූප දේස වාසෝ May 17, 2024 #16 එළ.. Reactions: NRTG
S S.GUNE Well-known member Feb 21, 2019 3,771 5,741 113 May 17, 2024 #17 මෙහෙමයි ඉතින්. ලෝක සිනමාවේ පට්ටම සිනමාවේදියෙක් හදපු පට්ටම film එකක් එක්ක ඉතින් දැන් ලංකාවේ අයියලා හදන film සන්සන්දනය කරන්න බැහැ. අපේ අයියලාගේ එව්වා පට්ටම advanced මේ දවස් වල. දෙමළ film photo copy ගහනවා මේ දවස් වල. හැබයි ඉතින් කාලෙකට කලින් ලංකාවේත් සෑහෙන හොඳ film තිබ්බා. හාරලක්ශේ නිධානය වගේ. Reactions: NRTG
මෙහෙමයි ඉතින්. ලෝක සිනමාවේ පට්ටම සිනමාවේදියෙක් හදපු පට්ටම film එකක් එක්ක ඉතින් දැන් ලංකාවේ අයියලා හදන film සන්සන්දනය කරන්න බැහැ. අපේ අයියලාගේ එව්වා පට්ටම advanced මේ දවස් වල. දෙමළ film photo copy ගහනවා මේ දවස් වල. හැබයි ඉතින් කාලෙකට කලින් ලංකාවේත් සෑහෙන හොඳ film තිබ්බා. හාරලක්ශේ නිධානය වගේ.
Bowman Well-known member Feb 18, 2022 454 1,172 93 May 22, 2024 #18 මේ ෆිල්ම් එකට පදනම් වෙච්ච Bibhutibhushan Bandyopadhyay ගේ Pather Panchali හා අපරාජිතෝ යන නවකතා දෙක සිංහලට පරිවර්තනය කලේ චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මියයි. ඇය මේවා මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය ලෙස පොත් තුනකින් පරිවර්තනය කර තියෙනවා. මේ පොත් කියවල බලන්න හරි ලස්සනයි. මේ ඇය ගැන ලියැවුනු සදහනක්, Link - https://web.facebook. com/gimwasana1111/posts/pfbid0n37yzgbK1EEUzWWhKrunq1fPp2aGWaEmUNw2f4vfmPeGrwSVYJMZvXQZmLyrhYLal
මේ ෆිල්ම් එකට පදනම් වෙච්ච Bibhutibhushan Bandyopadhyay ගේ Pather Panchali හා අපරාජිතෝ යන නවකතා දෙක සිංහලට පරිවර්තනය කලේ චින්තා ලක්ෂ්මී සිංහ ආරච්චි මහත්මියයි. ඇය මේවා මාවතේ ගීතය, අපරාජිත ජීවිතයක් හා අපූගේ ලෝකය ලෙස පොත් තුනකින් පරිවර්තනය කර තියෙනවා. මේ පොත් කියවල බලන්න හරි ලස්සනයි. මේ ඇය ගැන ලියැවුනු සදහනක්, Link - https://web.facebook. com/gimwasana1111/posts/pfbid0n37yzgbK1EEUzWWhKrunq1fPp2aGWaEmUNw2f4vfmPeGrwSVYJMZvXQZmLyrhYLal