කෙල්ල එක්ක රූම් යන්න බැලුවෙ. එෆෙයා එක ගැන ගෙදරින් දන්නෙත් නෑ. බැරිවෙලාවත් කොරොනා පොසිටිව් උනොත් අලගියමුලගිය තැන් ඔක්කොම හොයනවද තාමත්??  මහනුවර ළුළුුුුු පැත්තතෙෙ කොොරොොොනා අවදානම්් තත්්වය කොහොමද? කෙල්ල වැඩකරන්නෙ එහෙ, ඒ පැත්තෙ රූම් යන එක භයානකද?