ආසයි මමත් කවි ලියන්න. ආසයි මමත් කවි ලියන්න. හිස් කොලයයි පැන්සලයයි තුරු වදුලයි කිචි බිචියයි........ වැලි කතරයි ගිනි හුළඟයි සිත දඟලයි අත වෙව්ලයි......