Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ආසයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සල්ලි තියෙන්න ඕනෙම නෑ බං කෙල්ලො අල්ලන්න. සමහර කෙල්ලො ඉන්නව ඒ type එකේ. ඒත් වැඩිහරියක් කෙල්ලොන්ට සල්ලි එක no. 1 concern නෙමෙයි. මං දන්න ඕන තරං කොල්ලො ඉන්නව, job කරන්න කලින් හිටන් කෑලි අදිනව. එකම දේ confidence එක. මං දන්නව කියන්න ලේසියි කරනවට වඩා. ඒත් try කරපන්. කෙල්ලෙක් බෑ කිව්වොත් ඉතින් මොකෝ? උඹෙන් අතක් පයක් නැති වෙනවය. හිතා ගනින් ඒක හොඳ experience එකක් කියල. එකෙන් මානසිකව වැටෙන්න එපා. ලෝකෙ හැම කෙල්ලම අපිට කැමති වෙන්නෙ නෑ. ඒක ස්වභාවය. උඹට conversation එකක් අල්ලගෙන යන්න පුළුවන් නං, පොඩ් joke එකක් දෙකක් කියල කෙල්ලෙක්ව හිනා ගස්සන්න පුළුවන් නං ඕන තරං කෙල්ලො set කරගන්න පුළුවන්.

මටත් කෙල්ලෙක් එක්ක කතා කරද්දී පොඩ්ඩක් anxious ගතිය තියෙනවා (උඹ තරං නං දරුණුවට බයක් නං නෑ). ඉස්සර මීට වඩා තිබ්බ. දැන් ටික ටික අඩු වේගෙන යනවා. කෙල්ලොන්ට talk කරලම තමයි මචං ඕක අඩු කරගන්න පුළුවන් වෙන්නෙ. මං ලඟදි dispensary එකක හිටපු කෙල්ලට කෙලින්ම කිව්ව ඒකි මාර ලස්සනයි කියල. Number එකත් ඉල්ලුව. Number එක හම්බුනා, ඒත් message කරාට reply නෑ. අවුලක් නෑ. මං එක ගත්ත එක ගැන සතුටු වෙනවා. එකෙන් confidence එක boost උනා. ඔය වගේ කෙල්ලො කීප දෙනෙක්ට කතා කරල තියෙනවා. උඹත් පොඩියට පටන් ගනින්. ඔය fake profile හදාගෙන කාලෙ නාස්ති නොකර, උඹේම profile එකකින් chat කරපන්. කෙල්ලෙක්ගෙන් මුකුත් බලාපොරොත්තු වෙන්න එපා. ඒ කිව්වෙ උඹේ එකම අරමුණ ඒකිගෙන් කැමැත්ත අහන්න වගේ කියල හිතන් කතා කරන්න එපා. සාමාන්‍ය යාලුවෙක්ට වගේ කතා කරපන්. හැබැයි වැඩිය යාළුකම් දාන්නත් එපා. එතකොට තමයි friendzone වෙන්නෙ. එහෙන් මෙහෙන් flirt කරපන්. මේක එහෙම පැහැදිලි කරන්න ටිකක් අමාරුයි. කරලම තමයි උඹට වෙන්නෙ. ඔය YouTube එකේ ගොඩක් තියෙනව self-esteem, confidence, charisma වැඩි කරගැනීම සම්බන්ධව.

අනික උඹ supermodel කෙනෙක් වගේ ලස්සන වෙන්න ඕන නෑ. මොකෝ ඔය කෙල්ලො ඉන්න කොල්ලෝ ඔක්කොම හෙන ලස්සන එවුන්ද. කරන්න තියෙන්නෙ පොඩ්ඩක් decent විදිහට ඉන්න එක. කොන්ඩෙ කපල, රැව්ලක් තියෙනවනං ඒක trim කරල, ඇඟට fit වෙන ඇඳුමක් ඇඳල (රන්ජා වගේ නෙමෙයි හොඳේ), සෙරෙප්පු කෑලි නැතුව හොඳ සපත්තු දෙකක් දාල එලියට බැහැපන්.

[QUOTE="Rockie, post: 23568274, member: 28817"] සල්ලි තියෙන්න ඕනෙම නෑ බං කෙල්ලො අල්ලන්න. සමහර කෙල්ලො ඉන්නව ඒ type එකේ. ඒත් වැඩිහරියක් කෙල්ලොන්ට සල්ලි එක no. 1 concern නෙමෙයි. මං දන්න ඕන තරං කොල්ලො ඉන්නව, job කරන්න කලින් හිටන් කෑලි අදිනව. එකම දේ confidence එක. මං දන්නව කියන්න ලේසියි කරනවට වඩා. ඒත් try කරපන්. කෙල්ලෙක් බෑ කිව්වොත් ඉතින් මොකෝ? උඹෙන් අතක් පයක් නැති වෙනවය. හිතා ගනින් ඒක හොඳ experience එකක් කියල. එකෙන් මානසිකව වැටෙන්න එපා. ලෝකෙ හැම කෙල්ලම අපිට කැමති වෙන්නෙ නෑ. ඒක ස්වභාවය. උඹට conversation එකක් අල්ලගෙන යන්න පුළුවන් නං, පොඩ් joke එකක් දෙකක් කියල කෙල්ලෙක්ව හිනා ගස්සන්න පුළුවන් නං ඕන තරං කෙල්ලො set කරගන්න පුළුවන්. මටත් කෙල්ලෙක් එක්ක කතා කරද්දී පොඩ්ඩක් anxious ගතිය තියෙනවා (උඹ තරං නං දරුණුවට බයක් නං නෑ). ඉස්සර මීට වඩා තිබ්බ. දැන් ටික ටික අඩු වේගෙන යනවා. කෙල්ලොන්ට talk කරලම තමයි මචං ඕක අඩු කරගන්න පුළුවන් වෙන්නෙ. මං ලඟදි dispensary එකක හිටපු කෙල්ලට කෙලින්ම කිව්ව ඒකි මාර ලස්සනයි කියල. Number එකත් ඉල්ලුව. Number එක හම්බුනා, ඒත් message කරාට reply නෑ. අවුලක් නෑ. මං එක ගත්ත එක ගැන සතුටු වෙනවා. එකෙන් confidence එක boost උනා. ඔය වගේ කෙල්ලො කීප දෙනෙක්ට කතා කරල තියෙනවා. උඹත් පොඩියට පටන් ගනින්. ඔය fake profile හදාගෙන කාලෙ නාස්ති නොකර, උඹේම profile එකකින් chat කරපන්. කෙල්ලෙක්ගෙන් මුකුත් බලාපොරොත්තු වෙන්න එපා. ඒ කිව්වෙ උඹේ එකම අරමුණ ඒකිගෙන් කැමැත්ත අහන්න වගේ කියල හිතන් කතා කරන්න එපා. සාමාන්‍ය යාලුවෙක්ට වගේ කතා කරපන්. හැබැයි වැඩිය යාළුකම් දාන්නත් එපා. එතකොට තමයි friendzone වෙන්නෙ. එහෙන් මෙහෙන් flirt කරපන්. මේක එහෙම පැහැදිලි කරන්න ටිකක් අමාරුයි. කරලම තමයි උඹට වෙන්නෙ. ඔය YouTube එකේ ගොඩක් තියෙනව self-esteem, confidence, charisma වැඩි කරගැනීම සම්බන්ධව. අනික උඹ supermodel කෙනෙක් වගේ ලස්සන වෙන්න ඕන නෑ. මොකෝ ඔය කෙල්ලො ඉන්න කොල්ලෝ ඔක්කොම හෙන ලස්සන එවුන්ද. කරන්න තියෙන්නෙ පොඩ්ඩක් decent විදිහට ඉන්න එක. කොන්ඩෙ කපල, රැව්ලක් තියෙනවනං ඒක trim කරල, ඇඟට fit වෙන ඇඳුමක් ඇඳල (රන්ජා වගේ නෙමෙයි හොඳේ), සෙරෙප්පු කෑලි නැතුව හොඳ සපත්තු දෙකක් දාල එලියට බැහැපන්. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom