ආසයි

Rastapopoulos

Well-known member
  • මම කවදාවත් කෙල්ලෙක් ගෙ අතින් වත් අල්ලල නෑ හිතල වැරදිල ඇල්ලෙන ඒවා තමයි ඒ වා මතක් කරල තමයි අතේ ගහනවන නම් ගහන්නේ ඇයි බන් මම මෙහෙම කෙල්ලන්ට ටෝක් කරන්න බයයි. හිනා වෙන්ම බයයි. කවදාවත් කෙල්ලෙක් එක්ක යාලු වෙලා නෑ. ෆේස්බුක් එකේ ෆේක් අකවුන්ට් වලින් තමයි චැට් කරන්නේ කෙල්ලො එක්ක. එහෙම කරල කෙල්ලො එක්ක ඉන්න කොට දුකයි මම කවුද කියල කියන්න එහෙම කරලම කෙල්ලො රවට්ටපු ගාන අනන්තයි පවු කෙල්ලොත් මාත් මොනව කරන්න ද මං ලස්සන කෙනෙක් නෙමෙ ඉතින් කෙල්ලො කැමති නැ මට මම බයයි මෙහෙම ඉදල පිස්සෙක් වෙයිද කියල මට දැන් අවුරුදු 30ක් වෙනව හිතේ තියන දුකටයි කියුවේ බනින්නේ නැතුව හිත හදාපල්ලා​
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    උබ රස්සාවක් කරනවද? සල්ලි හොදට තියෙනවනම් කෙල්ලෝ අල්ලන එක ලොකු වැඩක් නෙමේ. ඔතන ප්‍රශ්නේ තියෙන්නේ උබේ හිතේ. හිත වෙනස් කරගෙන බය නැතුව කෙල්ලෙක් ගෙන් කැමැත්ත අහපන් :angry:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උබ විතරක් නෙමෙයි මේකේ ඉන්න ගොඩක් එවුන් ඔය වගේ තමයි.
    උබ ගැන ආත්ම ශක්තිය ඇතිකර ගනින්
     

    Rastapopoulos

    Well-known member
  • උබ රස්සාවක් කරනවද? සල්ලි හොදට තියෙනවනම් කෙල්ලෝ අල්ලන එක ලොකු වැඩක් නෙමේ. ඔතන ප්‍රශ්නේ තියෙන්නේ උබේ හිතේ. හිත වෙනස් කරගෙන බය නැතුව කෙල්ලෙක් ගෙන් කැමැත්ත අහපන් :angry:
    රස්සාවක් කරනව බන් මට මාසෙට 80000ක් වගේ හම්බ වෙනව. මම කැමත්ත අහල බෑ කියයි කියල මාරම බයක් තියෙන්නේ.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,900
    35,837
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හා තාඩන පිඩන....

    උබ කැත උනාම මොකද බන්... කැත කෙල්ලොත් ඉන්නේ.... ඔය ඕනෑම කෙල්ලෙක් අල්ලන්න ඕන එක දෙයය්... සල්ලි....

    උබ කැත උනා කියල හම්බ කරන්න , හිතන්න අව්ලක් වෙන්නේ නැනේ...

    හොදට හඹ කරන්න කෙල්ලෝ නිකන්ම ඒවි
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රස්සාවක් කරනව බන් මට මාසෙට 80000ක් වගේ හම්බ වෙනව. මම කැමත්ත අහල බෑ කියයි කියල මාරම බයක් තියෙන්නේ.

    ඉතින් එහෙනම් මොකක්ද බන්. බය නැතුව අහපන්. එක්කෝ ප්‍රපොසල් එකකින් හරි හොද කෙල්ලෙක් හොයාගනින්. තව වෙනත් විදි තියෙනවා සැප ගන්න ඕනේ නම්. බදින්නම හොයනවා නම් එකම ක්‍රමේ අරක
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රස්සාවක් කරනව බන් මට මාසෙට 80000ක් වගේ හම්බ වෙනව. මම කැමත්ත අහල බෑ කියයි කියල මාරම බයක් තියෙන්නේ.

    යකෝ උබ 80,000 මාසෙට හම්බකරනාවන් කෙල්ලෝ nothing මචං
    බය නැතුව වචනේ දාපන්
    අනිවා ගොඩ යනවා
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්


    මම කවදාවත් කෙල්ලෙක් ගෙ අතින් හිතල වත් අල්ලල නෑ

    කෙල්ලන්ට ටෝක් කරන්න බයයි.

    හිනා වෙන්ම බයයි.

    කවදාවත් කෙල්ලෙක් එක්ක යාලු වෙලා නෑ.

    මං ලස්සන කෙනෙක් නෙමෙ

    ඉතින් කෙල්ලො කැමති නැ මට

    මම බයයි


    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    රස්සාවක් කරනව බන් මට මාසෙට 80000ක් වගේ හම්බ වෙනව. මම කැමත්ත අහල බෑ කියයි කියල මාරම බයක් තියෙන්නේ.
    එහෙනම් කෙල්ලෙක් සෙට් කරගන්න එක ගේමක් ඇත්තෙම නැ. සල්ලි කොතනද කෙල්ලො එතන
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    mokak kiwwa.. :rolleyes::rolleyes::rolleyes:

    yako :dull::dull:

    සිරා යකෝ
    කීයෙන් කීදෙනාද මාසෙට 50K වත් හොයන්නේ
    ඒ අතින් මුට ගේමක් නෑ

    * හරි ඉතින් උබල වගේ අපිට මාසෙට ලක්ෂ ගණන් ආදායම් ලැබෙන්නේ නැ :P
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,190
    86,404
    113
    ආශ්චර්යමත් රටක
    සිරා යකෝ
    කීයෙන් කීදෙනාද මාසෙට 50K වත් හොයන්නේ
    ඒ අතින් මුට ගේමක් නෑ

    * හරි ඉතින් උබල වගේ අපිට මාසෙට ලක්ෂ ගණන් ආදායම් ලැබෙන්නේ නැ :P


    :dull::dull::dull:
    attatama mata kiyapan ehema set wenawada kiyala.. ehema na ban.
    kellonta asa hitenne wena mokakhari magul walata.
    melo rahak nati rastiyadu karayonta.

    1 lak+ adayam , status tiyena job , hoda penumak, hoda wahanayak tiyenawa nam kello wati wati passen enna epai. :rolleyes: :shocked:
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,086
    113
    Kadawatha
    ade balagna mcn salli pennala kellawa daganiddi poddak kella gna hyala blpn bari wela hri hena dath galona ammandiyek nn thoge reddath galawan yai.:rofl::rofl:
    ada kaale salli wlata mukuth gathth deaparak blpn :lol::lol:

    anika uba kellek ekka ohma ktha krnath baya dial ekk ne balgan blagana hdta hyala blpn kella gana.
    samahara unge pawle un idan balan inne thopi wge ewn wa set wenakan. :oo::oo:
     

    essee87

    Active member
  • Oct 29, 2006
    348
    104
    43
    පොඩි දෙයක් කියන්නන් සරළව.. වරදවා වටහා ගන්න එපා..
    උඹේ ඔය තියෙන්නේ කෙල්ලන්ට / ගෑණුන්ට තියෙන බය..
    උඹ හිතන්නෙ උන් පිටසක්වල ජීවී කොට්ටාෂයක් කියල
    හැබැයි උනුත් සාමාන්‍ය මිනිස්සුමයි..
    මෙහෙම කරපන් එකම එක පාරක්..(උඹේ ඔය බය නැති කරගන්න)
    උඹ හාර පන්දාහක් වියදන් කරල ස්පා එකකට පලයන්... එතනදි උඹට ජීවිතේ උඹට මිස් වෙච්ච ගොඩක් එක්ස්පීරියන්ස් ලැබෙයි. උඹ එලියට ආවම උඹට තේරෙයි කෙල්ලොනන් මොනවද කියලා.. උඹ ඊට පස්සෙ කෙල්ලන්ට තියෙන බය නැති වෙයි.. එකම එක පාරක් විතරක් කරපන්...
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    රස්සාවක් කරනව බන් මට මාසෙට 80000ක් වගේ හම්බ වෙනව. මම කැමත්ත අහල බෑ කියයි කියල මාරම බයක් තියෙන්නේ.

    කට්ටිය හෙල්ලිලා යන්න සුපිරි වන්ඩියක් බස්සලා කෙල්ලො බලද්දී අලි පුකෙන් ඉන්න සයිස් එකෙන් හිටියනම් රොම්බ නල්ලාර කෑල්ලක් දාගන්න පුළුවන් වෙයි
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,279
    12,526
    113
    Piliyandala
    කිව්වා වගේ කෙල්ලෙක් ගෙන් ඩිරෙක්ට් අහන්න පොඩි ගටක් තියෙන්න ඕනේ.. එක මචන් එකපාරටම ඇති වෙන එකක් නෙමෙයි. උබ ඉස්කෝලේ ගියේ මිශ්‍ර පාසලකට නෙමෙයි නම් තත්වේ තවත් බරපලතයි. මොකද මිශ්‍ර එකකට ගිය බහුතරයක් එවුන්ට කෙල්ලෙක් එක්ක කතා කරන එක පාසල් කලේ ඉඳල එනව. අමුතුවෙන් හිතන්න දෙයක් නෑ.. ඒ කොහොම වුනත් උබ ඔය කියන දේ තියෙන්නේ උබේ හිතේ විතරයි. එකම එක සැරයක් කතා කරලා බලපන්. එදා හරිම නාඩියට වැටුනොත් උබ ප්ලේ බෝයි කෙනක් වෙලා තමා නවතින්නේ.