ආසාවෙන් පටන් ගත්තු මගේ පලවෙනි Youtube චැනල් එක.

Onedash

Member
Jul 11, 2023
5
5
3
මම මේක ගොඩක් ආසාවෙන් පටන් ගත්තු මගේ පලවෙනි Youtube චැනල් එක.
කට්ටිය පොඩ්ඩක් බලල අඩුපාඩුවක් කියන්න.. ආසාවෙන් ඉන්නවා කලින් කරපු videos ටිකක් ලස්සනට හදලා දාන්න.. පොඩ්ඩක් බලන්න හොද නම් support එකක් දෙන්න.
 
Last edited:
  • Love
Reactions: MemoryHacker

Onedash

Member
Jul 11, 2023
5
5
3
Monawa ganada meke thiyenne
මේක පටන් ගත්තේ travel video short ටිකකින් පස්සේ අවට වෙන වෙනස් දේවල් ටිකක් share කරන්න හිතනවා ඒ අතරේ General Knowledge video එකක් කළා හෙට අනිද්දා එකේ second එක දාන්න ඉන්නේ ඒ seen එක weekly කරන්න හිතන් ඉන්නවා
 
asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේක පටන් ගත්තේ travel video short ටිකකින් පස්සේ අවට වෙන වෙනස් දේවල් ටිකක් share කරන්න හිතනවා ඒ අතරේ General Knowledge video එකක් කළා හෙට අනිද්දා එකේ second එක දාන්න ඉන්නේ ඒ seen එක weekly කරන්න හිතන් ඉන්නවා
    කෙල්ලට ලස්සන තොන්ග් බිකිනියක් අන්දලා පූල් බස්සන්න. නැත්තන් මේකෙ වීඩියෝ දාන්න එපා අපි රිපෝට් ගහනවා
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,253
    4,050
    113
    Mokak hari 1 niche ekak thoraganin. Nathnam achcharu wei.
    Voice over ekek damme nathnam video boring wenawa.
    Goday liyapu awa danna epa.
     
    • Like
    Reactions: vali aththa