ආසියානු ක්රීඩා රන් පදක්කමක්!
වසර 12කට පසු ආසියානු ක්රීඩා වලින් ලක්බිමට රන් පදක්කමක් රැගෙන ඒමට කළුවිතාරනගේ පුහුණුවීම හා තිරිමාන්නගේ නායකත්වය යටතේ තරඟ කල ශ්රී ලංකා කණ්ඩායමට අද හැකි වුනා.
කොරියාවේ වසන ශ්රී ලාංකිකයන් බොහෝමයක් තරඟය නැරඹීමට පැමිණ සිටි අතර, ඔවුන් ජයග්රහණයෙන් පසු පිටිය මැදට කඩා වැදී ශ්රී ලංකන් ස්ටයිල් එකට සතුට සැමරුවා!

Last edited: