ආසියානු පිරිමි

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth

    :baffled: කියවගෙන යන්න තව තියෙනවා :P අපේ උන් උසත් නෑනේ

    කියෙව්වා කියෙව්වා......දුක හිතෙනවා බන් අපි ගැන.උස ගැන සැලකුවොත් ජපන් , චීන එවුන් ගැන වැඩි යමක් කියලම නෑනේ.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    අප්පට....මේ ඉන්දියන් ලේබල් එක ඇතුලට අපිත් අයිතියි නේ....ශිකේ. :baffled::baffled:

    අපි ලැජ්ජ කෙට්ටු ඔක්කොම කොට අන්තිමට ආකර්ෂණය වෙන පිරිමි කොට්ටාසය කියල තියෙන්නේ :P තව ඉන්දියන් උන් නිසා pervet කෑල්ලත් වැටිලා

    Ha Ha Haaaa :D

    Umbala hithan inne Lankawa Indiawata wada hoda international recognition thinawa kiyalada? Indian Passport World Rank 55
    Sri Lanka World Rank 84 https://www.passportindex.org/byRank.php
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    Ha Ha Haaaa :D

    Umbala hithan inne Lankawa Indiawata wada hoda international recognition thinawa kiyalada? Indian Passport World Rank 55
    Sri Lanka World Rank 84 https://www.passportindex.org/byRank.php

    පාස්පෝර්ට් එක වැඩක් නෑනේ ආකර්ෂණයට.. බොබ් ඇන්ඩ් වජනා යි බීච් ලසන්ඤඤා වගේ මීම් ආවේ ඉන්දියන් උන් නිසා :P