ආසියාවේ ආශ්චර්යය . . . . . . . .

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,891
    2,929
    113
    රජරට
    කෝවිල ගැන නම් කියන්න දන්නෙ නෑ. හැබැයි පන්සල නම් රුවන්වැලි සෑය. එ් ෆොටෝ එක අරන් තියෙන්නෙ ගොඩක් ඈත ඉඳන්. රුවන්වැලි සෑ මළුවට ගියානම් බලන්න තිබුණා සෙනග ඉන්න තරම්. ඔය හරක් ඉන්න හරියේ වෙසක් පොසොන් එකටනම් සෙනග ඉන්නවා.:cool: