ආසියාවේ බංකොලොත් වීමට ආසන්නම රට ශ‍්‍රී ලංකාවයි#Bloomberg

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    අාසියානු පැසිපික් කලාපයේ බංකොලොත් වීමට ආසන්නම රට ශ්‍රී ලංකාව බව ලොව ප්‍රකට bloomberg සඟරාව වාර්තාවක් පළ කරමින් සඳහන් කරයි.

    එම වාර්තාවේ දැක්වෙන්නේ කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය බරපතළ විදේශ විනිමය හිගයකින් පෙළෙන බවයි.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් අවදානම් තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ද එම වාර්තාවේ දැක්වෙයි.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,219
    55,032
    113
    Colombo
    ඔය බැසිල් ස ආවට ඊරිසියාවට කියන කතා.එතුමා කොහොමහරි ගේම ගහනව..
     
    Abdulfazal

    Junior member
  • Jun 11, 2021
    93
    72
    18
    අාසියානු පැසිපික් කලාපයේ බංකොලොත් වීමට ආසන්නම රට ශ්‍රී ලංකාව බව ලොව ප්‍රකට bloomberg සඟරාව වාර්තාවක් පළ කරමින් සඳහන් කරයි.

    එම වාර්තාවේ දැක්වෙන්නේ කොරෝනා වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය බරපතළ විදේශ විනිමය හිගයකින් පෙළෙන බවයි.

    එමෙන්ම ශ්‍රී ලංකාවේ ණය ගෙවීම් අවදානම් තත්ත්වය තවදුරටත් ඉහළ ගොස් ඇතැයි ද එම වාර්තාවේ දැක්වෙයි.
    කෝ bloomberg වාර්තාව
     
    Grogu

    Active member
  • Dec 12, 2020
    89
    160
    33
    bd1e07a33b0611285edc982eafa9ef8c.gif
     
    blackheart

    Well-known member
  • Apr 30, 2019
    994
    709
    93
    බැසිල් ස එයාගෙ සල්ලි වලින් රට කරයි. එයා ඇමරිකන් නිසා මෙහෙ ඩොලර් අච්චු ගහයි