ආසියාවේ ආශ්චර්යමත් දේවල් :)

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ආසියාවේ ආශ්චර්යමත් දේවල් :)


මචංස්ලා.. පොඩි උදව්වක් ඕනෙ. උඹල දන්න පහුගිය කාලෙ සිද්ධ වෙච්ච ආසියාවේ ආශ්චර්යමත් වීඩියෝස් වල යූටියුබ් ලින්ක්ස් ටික හොයා දෙන්නකෝ.
විමල් වීරවංස 2/2 දෙකට දෙක කැපුනාම 0යි කියන එකේ විඩි‍යෝ එක ඕනෙ. :D
අතිගරු කුඩු මහින්ද ජනාධිපතිතුමාට හූ කියපු එකේ වීඩියෝ එකත් ඕනෙ.. :D
උසස් අධ්‍යාපන ඇමැටි තුමා කුඩු මහින්දයානන් ලක්ෂ දහදාහකින් දිනනව කියලත් කිව්වලු :3
100 000 * 10 000 = 1 000 000 000= බිලියනේකින් :3 ලඞ්කාවෙ ජනගහනය මිලියන විස්සයි :v චීනෙනුත් ඇවිල්ල මෙහෙ ඡන්දෙ දානව.
තව අර මහින්දානන්ද කියන දේශප්‍රේමිය උදුරල තොප්පිය දාගත්තු එකත් ඕනෙ.
තව මොනාද ඔය වගේ සිදුවුනු ආශ්චර්යමත් දේවල් තියෙන්නෙ :D
ආං එව්ව ඔක්කොගෙම ලින්ක්ස් දියල්ලකො.
යූටියුබ් ඈ :D පේස්බුක් වීඩියෝස් හයු එකට බාන්න බෑ :(
හයු එකෙට දාල තියාගන්නව :3
kbb 50 දාපු වෙලාවක බාගෙන බලනව :v

ගමන සුභයි කුඩු නියතයි.
හැමෝටම කුඩු අනාගතයක්. (ඔව් වැලිවේරියෙදි මරල දාපු කොටි තුන් දෙනාටත් එක්ක :( )

හයු ඉන්න අය ඕන්නං ඇඩ් කරගන්න. හයු එකේ නං ස්පෑම් කරන්න එපා මං සීය ගහල ගොඩක් කල් අන්පෙන්ඩ් කරන එක කරනව :mad:
Dark Mark