ආසියාවේ ආශ්චර්යමත් දේවල් 
මචංස්ලා.. පොඩි උදව්වක් ඕනෙ. උඹල දන්න පහුගිය කාලෙ සිද්ධ වෙච්ච ආසියාවේ ආශ්චර්යමත් වීඩියෝස් වල යූටියුබ් ලින්ක්ස් ටික හොයා දෙන්නකෝ.
විමල් වීරවංස 2/2 දෙකට දෙක කැපුනාම 0යි කියන එකේ විඩියෝ එක ඕනෙ.
අතිගරු කුඩු මහින්ද ජනාධිපතිතුමාට හූ කියපු එකේ වීඩියෝ එකත් ඕනෙ..
උසස් අධ්‍යාපන ඇමැටි තුමා කුඩු මහින්දයානන් ලක්ෂ දහදාහකින් දිනනව කියලත් කිව්වලු :3
100 000 * 10 000 = 1 000 000 000= බිලියනේකින් :3 ලඞ්කාවෙ ජනගහනය මිලියන විස්සයි :v චීනෙනුත් ඇවිල්ල මෙහෙ ඡන්දෙ දානව.
තව අර මහින්දානන්ද කියන දේශප්‍රේමිය උදුරල තොප්පිය දාගත්තු එකත් ඕනෙ.
තව මොනාද ඔය වගේ සිදුවුනු ආශ්චර්යමත් දේවල් තියෙන්නෙ
ආං එව්ව ඔක්කොගෙම ලින්ක්ස් දියල්ලකො.
යූටියුබ් ඈ
පේස්බුක් වීඩියෝස් හයු එකට බාන්න බෑ 
හයු එකෙට දාල තියාගන්නව :3
kbb 50 දාපු වෙලාවක බාගෙන බලනව :v
ගමන සුභයි කුඩු නියතයි.
හැමෝටම කුඩු අනාගතයක්. (ඔව් වැලිවේරියෙදි මරල දාපු කොටි තුන් දෙනාටත් එක්ක
)
හයු ඉන්න අය ඕන්නං ඇඩ් කරගන්න. හයු එකේ නං ස්පෑම් කරන්න එපා මං සීය ගහල ගොඩක් කල් අන්පෙන්ඩ් කරන එක කරනව
Dark Mark

මචංස්ලා.. පොඩි උදව්වක් ඕනෙ. උඹල දන්න පහුගිය කාලෙ සිද්ධ වෙච්ච ආසියාවේ ආශ්චර්යමත් වීඩියෝස් වල යූටියුබ් ලින්ක්ස් ටික හොයා දෙන්නකෝ.
විමල් වීරවංස 2/2 දෙකට දෙක කැපුනාම 0යි කියන එකේ විඩියෝ එක ඕනෙ.

අතිගරු කුඩු මහින්ද ජනාධිපතිතුමාට හූ කියපු එකේ වීඩියෝ එකත් ඕනෙ..

උසස් අධ්‍යාපන ඇමැටි තුමා කුඩු මහින්දයානන් ලක්ෂ දහදාහකින් දිනනව කියලත් කිව්වලු :3
100 000 * 10 000 = 1 000 000 000= බිලියනේකින් :3 ලඞ්කාවෙ ජනගහනය මිලියන විස්සයි :v චීනෙනුත් ඇවිල්ල මෙහෙ ඡන්දෙ දානව.
තව අර මහින්දානන්ද කියන දේශප්‍රේමිය උදුරල තොප්පිය දාගත්තු එකත් ඕනෙ.
තව මොනාද ඔය වගේ සිදුවුනු ආශ්චර්යමත් දේවල් තියෙන්නෙ

ආං එව්ව ඔක්කොගෙම ලින්ක්ස් දියල්ලකො.
යූටියුබ් ඈ
පේස්බුක් වීඩියෝස් හයු එකට බාන්න බෑ 
හයු එකෙට දාල තියාගන්නව :3
kbb 50 දාපු වෙලාවක බාගෙන බලනව :v
ගමන සුභයි කුඩු නියතයි.
හැමෝටම කුඩු අනාගතයක්. (ඔව් වැලිවේරියෙදි මරල දාපු කොටි තුන් දෙනාටත් එක්ක
)හයු ඉන්න අය ඕන්නං ඇඩ් කරගන්න. හයු එකේ නං ස්පෑම් කරන්න එපා මං සීය ගහල ගොඩක් කල් අන්පෙන්ඩ් කරන එක කරනව
Dark Mark