ŦĦĔ ƦȆƉǾӾ;8227860 said:උබලා මෙතන මොන තරම් පඩ ටෝක් දැම්මත් ආයෙ චන්දයක් තිබ්බත් අයේ මහින්ද දිනනවා..හොදින් හරි නරකින් හරි...මොකො අයේ කවද රනිල් ලොක්ක දිනන්නද (පව් අප්ප මොනා වුනත් රනිල්)ඊට පස්සෙ අයේත් මේ වගේ ත්රෙඩ් වැටෙනව..අයෙත් මේ වගේ කොමෙන්ට් දාල උබල ආතල් ගන්නව...
ලේ පුච්ච ගන්නේ නැතුව නිකන් ඉදිල්ල...![]()
අන්න උබට වැරදිච්ච තැන හොදින් හො නරකින් රටෙ ජනමතයට විරුද්දව චන්ද දිනන්න පුලුවන් කියලා හිතන් ඉන්න එක වැරදියි. ජනතාවගෙ කැමැත්ත විපක්ශයට කැරකෙන්න ගත්තාම එක නවත්තන්න නොටි වැඩ(ජනයා බියවැද්දිම්,පහාරදිම් ect) කරලා පුලුවන් කියලා හිතන් ඉන්නවා නම් එක දවල් හිනයක් විතරයි
)ඊට පස්සෙ අයේත් මේ වගේ ත්රෙඩ් වැටෙනව..අයෙත් මේ වගේ කොමෙන්ට් දාල උබල ආතල් ගන්නව...








