ආසියාවේ ආශ්චර්යය කිරීමට යෝජනා දෙන්න.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    ŦĦĔ ƦȆƉǾӾ;8227860 said:
    උබලා මෙතන මොන තරම් පඩ ටෝක් දැම්මත් ආයෙ චන්දයක් තිබ්බත් අයේ මහින්ද දිනනවා..හොදින් හරි නරකින් හරි...මොකො අයේ කවද රනිල් ලොක්ක දිනන්නද (පව් අප්ප මොනා වුනත් රනිල්:eek: )ඊට පස්සෙ අයේත් මේ වගේ ත්‍රෙඩ් වැටෙනව..අයෙත් මේ වගේ කොමෙන්ට් දාල උබල ආතල් ගන්නව...
    ලේ පුච්ච ගන්නේ නැතුව නිකන් ඉදිල්ල...:frown::cool:

    අන්න උබට වැරදිච්ච තැන හොදින් හො නරකින් රටෙ ජනමතයට විරුද්දව චන්ද දිනන්න පුලුවන් කියලා හිතන් ඉන්න එක වැරදියි. ජනතාවගෙ කැමැත්ත විපක්ශයට කැරකෙන්න ගත්තාම එක නවත්තන්න නොටි වැඩ(ජනයා බියවැද්දිම්,පහාරදිම් ect) කරලා පුලුවන් කියලා හිතන් ඉන්නවා නම් එක දවල් හිනයක් විතරයි
     
    Sep 1, 2009
    2,359
    215
    0

    හොදින් හෝ නරකින් චන්ද දිනන්නෙ නෝටි වැඩ විතරක් කරල නෙමෙ ,එක විතරක් නෙවේ මම අදහස් කලේ හොදින් හෝ නරකින් ජනමතය වෙනස් කරන්නත් පුලුවන්,එතකොට චන්දය සර්ව සාදාරනයි.කාටවත් මුකුත් කියන්න බෑ.නීතියට එකගයි.මාධ්‍ය මගින්,රැස්වීම මගින් ජිමික් පෙන්නල මතය වෙනස් කරාම ඒක නීති විරොදී නෑ,
    අනිත් පැත්තෙන් ගත්තොත් නෝටි වැඩ කරලත් චන්ද දිනන්න පුලුවන් කියන එක දවල් හීනයක් නෙමේ..ලංකාවෙ කොච්චර මැරබලෙන් චන්ද දිනල තියනවද?94 වයඹ මැතිවරනෙ ලන්කාවේ තිබ්බ දූශිතම මැතිවරනෙ...ඒක දින්නෙ ඔය නෝටි වැඩ කරල තමයි
     
    Kalindugayan

    Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    ŦĦĔ ƦȆƉǾӾ;8227860 said:
    උබලා මෙතන මොන තරම් පඩ ටෝක් දැම්මත් ආයෙ චන්දයක් තිබ්බත් අයේ මහින්ද දිනනවා..හොදින් හරි නරකින් හරි...මොකො අයේ කවද රනිල් ලොක්ක දිනන්නද (පව් අප්ප මොනා වුනත් රනිල්:eek: )ඊට පස්සෙ අයේත් මේ වගේ ත්‍රෙඩ් වැටෙනව..අයෙත් මේ වගේ කොමෙන්ට් දාල උබල ආතල් ගන්නව...
    ලේ පුච්ච ගන්නේ නැතුව නිකන් ඉදිල්ල...:frown::cool:

    ආයෙ මහින්ද ට චන්දෙකින් අපි දිනන්න ඉඩ් තියන් නෑ
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය කිරීමට යෝජනා ලබාදෙන්න

    2011 වසර සඳහා වූ අයවැය රටේ සංවර්ධනය වේගවත් කරන අයවැයක් කිරීමට සමාජයේ විවිධ පැතිකඩ නියෝජනය කරන සියලුම පාර්ශවයන්ගේ යෝජනා හා නව අදහස් යොමුකරන ලෙස මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය ඉල්ලා සිටී.
    ශ්‍රී ලංකාව ආසියාවේ ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක් බවට පත්කිරීමේ ඉලක්කය කෙරෙහි අවධානය‍ යොමුකරමින් මෙම පියවර ගෙන ඇත.

    පූජ්‍ය හා පූජක පක්ෂය, දේශයට හිතැති බුද්ධිමතුන්, විශ්‍රාමිකයන්, රජයේ සේවයේ විවිධ අත්දැකීම් සහිත රාජ්‍ය සේවකයන්, ව්‍යාපාරිකයන්, කලාකරුවන්, මාධ්‍යවේදීන්, වෘත්තීය සමිති, ශිෂ්‍යයන්, ස්වයං රැකියාවල නියුතුවූවන් ඇතුළු සියලු පාර්ශවයන්ට මේ සඳහා අදහස් ඉදිරිපත් කළ හැකිය.

    මෙහිදී තම ප්‍රදේශයේ ආරම්භ කර මන්දගාමී ස්වරූපයෙන් ක්‍රියාත්මක වන හෝ අතරමග නතර කර ඇති හෝ අසාර්ථකභාවයට පත්ව ඇති සංවර්ධන ව්‍යාපෘති ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු හා ඒවා කඩිනමින් සංවර්ධනය කිරීමේ ක්‍රමෝපාය පිළිබඳ යෝජනා ඉදිරිපත් කළ හැකිය.

    එසේම තම ගම, නගරය, ප්‍රදේශය සැබෑ සංවර්ධනාත්මක වෙනසකට පරිවර්තනය කිරීමට ඉවහල් වන ප්‍රායෝගික යෝජනා සහ අදහස් ද ලබාදිය හැකිය.

    තවද රජයට හිමිවිය යුතු ආදායම් ලබාගැනීමේ සරල ක්‍රම, නව ආදායම් මාර්ග මෙන්ම රජයේ ආදායම් දෙපාර්තමේන්තුවල සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳ යෝජනා හා අදහස් ද දැක්විය හැකිය.

    මීට අමතරව සිය ප්‍රදේශයේ සම්පත් උපරිම ලෙස ප්‍රයෝජනයට ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ යෝජනා හා අදහස් මෙන්ම රජයේ සංවර්ධන කටයුතුවලදී 2011 වසරේ ප්‍රමුඛතාව ලබාදිය යුතු අංශ හඳුනාගැනීමට ඉවහල් වන යෝජනා හා අදහස් ද ලබාදෙන ලෙස අමාත්‍යාංශය ඉල්ලා සිටී.

    ඔන්න චාන්ස් එක හා දෙමු බලන්ඩ අදහස් යෝජනා....:lol::lol::lol::lol::lol::lol:

    macho hoda post ekak..
    mulinna karanna one RAJJA SEWAKOYANGE akalpa hada magata aran wadath paladai sewayak laba ganima..
    mokada harima ajutha sewakoyo tama rajja sewakayo(okoma nemei)..
    allas,dushanaya nawattanna one...loku tane edan..
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    ŦĦĔ ƦȆƉǾӾ;8228079 said:
    I thought you already are!
    btw i heard some French or German company made a game about SL army rescuing civilians from LTTE.
    And nice to see you hear laughing about head of that SL army:no::rolleyes:

    ya man I don't know why the Mahinda our boss is recurting ppl from
    german or french to write new games.

    we are here to write our games. and we can.

    We can develop our computer games.
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ŦĦĔ ƦȆƉǾӾ;8228079 said:
    I thought you already are!
    btw i heard some French or German company made a game about SL army rescuing civilians from LTTE.
    And nice to see you hear laughing about head of that SL army:no::rolleyes:

    who was the head? asking out of curiosity.:)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    ŦĦĔ ƦȆƉǾӾ;8228022 said:
    හොදින් හෝ නරකින් චන්ද දිනන්නෙ නෝටි වැඩ විතරක් කරල නෙමෙ ,එක විතරක් නෙවේ මම අදහස් කලේ හොදින් හෝ නරකින් ජනමතය වෙනස් කරන්නත් පුලුවන්,එතකොට චන්දය සර්ව සාදාරනයි.කාටවත් මුකුත් කියන්න බෑ.නීතියට එකගයි.මාධ්‍ය මගින්,රැස්වීම මගින් ජිමික් පෙන්නල මතය වෙනස් කරාම ඒක නීති විරොදී නෑ,
    අනිත් පැත්තෙන් ගත්තොත් නෝටි වැඩ කරලත් චන්ද දිනන්න පුලුවන් කියන එක දවල් හීනයක් නෙමේ..ලංකාවෙ කොච්චර මැරබලෙන් චන්ද දිනල තියනවද?94 වයඹ මැතිවරනෙ ලන්කාවේ තිබ්බ දූශිතම මැතිවරනෙ...ඒක දින්නෙ ඔය නෝටි වැඩ කරල තමයි

    එ චන්දෙ 94 නෙමෙයි 98ද කොහෙද තිබ්බෙ:baffled:
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    who was the head? asking out of curiosity.:)

    that is MR, master chief's little brother master rajapakasa!

    halo4c.jpg
     
    Similar threads