



candayak thama nahane laga.chande lanwenakota badu mila adu karai.lankawe deshapaluwo kokath kare oya tikama thama.



වතුර තමයි.....![]()







අයියො ඔය මදි මහරජා,
ඔයගෙ පුතාලා ආතල් ගන්නෙ කොහොමෙද ඔහොම වැඩිකරල, එකපාර 1000 කින්වත් වැඩිකරන්න.
පට්ට අතල් නෙ මහින්දගෙ පුකට ඇගිල්ල ගහගෙන ඉන්න එවුන්ට.
අනේ සාදු..




අපේ මිනිස්සු මෝඩයි.
ආයේ චන්දයක් එන්නේ නෑ අවුරුදු ගානකින්
චන්දයක් ආවම රුපියලක් දෙකක් අඩු කරලා පෙන්නන්න ඔන්න අපි අඩු කළා කියලා..එතකොට මහජනතාව ඔබ සමගමයි..


මේවා ගැන කතා කලාම සුදු වෑන් එනවනේ උස්සන් යන්න අපිව..

එළකිරි එකේ උස්සන් යන්න බැරි නිසා රෙප් කපනවා 
