ආසියාවේ..ආශ්චර්ය..

crazyboy119

Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    ආසියාවේ..ආශ්චර්ය..

    fb එකෙන් ගත්තේ...
    54502630209121653942328.jpg

    :angry::angry::no::no::no::no::no::angry::angry:
     
    • Like
    Reactions: thomian

    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    ඊයේ මැදියම් රැයේ සිට කිලෝ 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350කින් වැඩි කිරීමට යයි. ගෑස් සිලින්ඩරයක දැන් මිල රුපියල් 2045 කි.
    තව මදි මහරජානනි.... :no::no::angry::angry:
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    candayak thama nahane laga.chande lanwenakota badu mila adu karai.lankawe deshapaluwo kokath kare oya tikama thama.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    වතුර තමයි..... :lol::lol:

    lankawe thiyena anchor kiri pitith horata gahala thiyenne paan piti kalawam karala..borunam wena rataka inna ekekgen ahala balapan lankawe ekei ehe thiyena anchor piti walai wenasa.
     
    Sep 30, 2009
    643
    40
    0
    37
    හදෙ
    අයියො ඔය මදි මහරජා,
    ඔයගෙ පුතාලා ආතල් ගන්නෙ කොහොමෙද ඔහොම වැඩිකරල, එකපාර 1000 කින්වත් වැඩිකරන්න.
    පට්ට අතල් නෙ මහින්දගෙ පුකට ඇගිල්ල ගහගෙන ඉන්න එවුන්ට.
    අනේ සාදු.. :rofl::rofl::rofl::rofl::rofl::rofl::P
     

    crazyboy119

    Well-known member
  • Feb 11, 2012
    953
    190
    63
    kandy
    අයියො ඔය මදි මහරජා,
    ඔයගෙ පුතාලා ආතල් ගන්නෙ කොහොමෙද ඔහොම වැඩිකරල, එකපාර 1000 කින්වත් වැඩිකරන්න.
    පට්ට අතල් නෙ මහින්දගෙ පුකට ඇගිල්ල ගහගෙන ඉන්න එවුන්ට.
    අනේ සාදු.. :rofl::rofl::rofl::rofl::rofl::rofl::P

    :lol::lol::lol:
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    තව වැඩි කරන්න මහරජෝ :yes::yes: අපේ මිනිස්සු මෝඩයි.:rolleyes::rolleyes: ආයේ චන්දයක් එන්නේ නෑ අවුරුදු ගානකින්:P චන්දයක් ආවම රුපියලක් දෙකක් අඩු කරලා පෙන්නන්න ඔන්න අපි අඩු කළා කියලා..එතකොට මහජනතාව ඔබ සමගමයි..;);)

    අනේ මෙහෙමත් හරක් ඉන්න ලංකාවත්..පිවිතුරු බුදු දහම තියෙන රටේ මුන් වගේ ආත්මාර්තකාමියෝ..:D:Dමේවා ගැන කතා කලාම සුදු වෑන් එනවනේ උස්සන් යන්න අපිව..:yes::yes::yes: එළකිරි එකේ උස්සන් යන්න බැරි නිසා රෙප් කපනවා :rofl::rofl:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔය හාරනවයි කියන නිධන් වලින් ටිකක් අපිටත් එවහන්කෝ රජතුමෝ