ආසියාවේ පෝසත්ම දෙවැනි රට ලංකාව

bravehearts

Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මචන් නියම කතාව
    මෙවනෙ බන් කිරියේ උඩට එන්න ඔනේ නුල්

    කරුමෙක මහත මේවා එකෙක් උඩට ගන්නේ නැහැ.

    කොටියි සහරාන්ලයි දෙගොල්ලොම ගහලා මදි අපට
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අම්බේ හර්ශ ... මොරටුවේ පරණම පොරක්.........
     
    Last edited:

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    පුදුම විදිහට වටිනා කතාවක්.
    මේ වීඩියෝ එකේ සම්පූර්ණ එකක් හොයාගන්න නැද්ද?
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,512
    1,080
    113
    srilanka
    ana ban godak vadanaiii maa katha ahapuwahama.



    macan la apita puluwan vanasak karanna. dasapaluvo onii naha.


    podi daa idala patan gammu.