අදූරදර්ශී, කාලකන්නි, අධම, මරිමොල් තුන්වැනි ලෝකයේ තවත් එක දේසපාලුවෙක්.
අපරාදෙ ඕකට වෙඩි තියන්න තිබ්බෙ ඉපදිච්ච වෙලාවෙම

පුප තමයි...සුද්දාගේ English වලින්ම සුද්දට ගහපු පොරක්
ඕක දීපන් ඉංග්‍රීසි අකුරක් බැරි මරි මෝඩ අනුර අයියාට![]()
![]()
පුප තමයි...
![]()
------ Post added on Apr 26, 2024 at 10:02 PM
ඌ විතරක් නෙමේ කොතලාවලයා ,DS කාරයා , JR , සේරම නිදහස් අධ්‍යාපන පනතට ලොකුවටම විරුද්ධ උන උන්uge lamai rata yawala hodata ugannala mehe unta boru jathika wadi adahas deepu ekek tamai... mehe lamai igena gattoth kos gahakata naginna ekek nathi wei kiwaa ekaa ne.....
ඌ විතරක් නෙමේ කොතලාවලයා ,DS කාරයා , JR , සේරම නිදහස් අධ්‍යාපන පනතට ලොකුවටම විරුද්ධ උන උන්
meke walpola rahula hamuduruwo kiyanawa DS,JR,Banda , kotalawala serama nidhas adyapanata wirudda wela thinawa kiyana eka
බණ්ඩාරණායක , JR ,DS ,කොතලාවල කියන සේරම උන් විරුද්ද උනා .
මේක බලපන් සේරම විස්තර තිනවා . අනිත් එක අත්සන් අරන් Parliament එකේ උන්ට නිදහස් අධ්‍යාපන පනතට vote නොකරොත් පාරක බැහැල යන්න බැරි වෙන නිසා උන් vote කරේ .
9.10 min wala indan balanna
ගිහින් මේ ජාතිය උන්ට කියපන්1944 දී නිදහස් අධ්‍යාපන ක්‍රමය සහිත පනත රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරමින් ආචාර්ය කන්නන්ගරට පැය හයහමාරක් පමණ කතා කිරීමට සිදු වූ බව හැන්සාර්ඩ් වාර්තා සාක්‍ෂි දරයි. රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නියෝජිතයන්ට නිදහස් අධ්‍යාපන ක්‍රමය ඒත්තු ගැන්වීම සඳහා දැඩි වෙහෙසක් දැරීමට ඔහු ඇතුළු පිරිසකට සිදුවිය. මෙම පනතට පක්‍ෂව ඩඩ්ලි සේනානායක, ෙ-. ආර්. ජයවර්ධන, ඒ. රත්නායක, ඔලිවර් ගුණතිලක, එන්. එම්. පෙරේරා හා එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක යන මන්ත්‍රීවරු අදහස් පළ කළ අතර නිදහස් අධ්‍යාපන පනතට එරෙහිව කම්කරු, කර්මාන්ත හා වාණිජ ඇමැති ජී. සී. එස්. පෙරේරාගේ නායකත්වයෙන් යුත් කණ්‌ඩායමෙන් සමන්විත මෙරට වරප්‍රසාද ලත් පංතිය නියෝජනය කළ මෙරට පැවැති පෞද්ගලික අධ්‍යාපන ක්‍රමයේ දේශපාලන නියෝජිතයෝ දැඩි විරෝධයක් මතු කළහ
https://uteachers.blogspot.com/2012/08/blog-post_17.html
https://www.lankadeepa.lk/Diyatha-News/ඩඑස-කනනගර-සතල-යදධය/48-529972
ඔන්න බණ්ඩා විරුද්ධ උන හැටි. අපේ අයියලා තාත්තාවයි පුතාවයි උඩින්ම පටලවාගෙන.