ආසියාවේ හොඳම කායවර්ධන ශුරයා

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    ආසියාවේ හොඳම කායවර්ධන ශුරයා

    රටවල් 26ක් අභිබවමින් 51 වන වරට පැවති ආසියානු කායවර්ධන තරගාවලියේ සමස්ථ ශුරතාවය හිමි කර ගනිමින් ලුෂන් පුෂ්පරාජ් ලක්මවට ප්‍රථම වතාවට ආසියානු කායවර්ධන ශුරතවයක් ලබාගනිමින් ශ්‍රි ලාංකීය අභිමානය ලොවට පෙන්වූ අවස්ථාව. :love::love::love::love::love:


    Ar8hFdY.jpg

    NDZHVUO.jpg

    rQ1TmZo.jpg

    pxJFE19.jpg

    9Z2kseU.jpg
    aFNOOcJ.jpg
    1oxeabt.jpg
    rvd7Dvp.jpg
    9Kfekbh.jpg
    ydRlAee.jpg
    TYE5vlR.jpg
    NMnESMb.jpg
    LCZNNBc.jpg
    2T3cXCO.jpg
    ICDgZew.jpg
    G62eb8r.jpg


    ලූෂන් ජයග්‍රහණය කිරිම ඉවසාගත නොහැකිව කෑ මොර දෙන නිවට කායවර්ධන සංගමය මේ පිළිබඳව දැක්වූ අදහස්


    21078384_10212715793601012_932599201901543717_n.jpg


    21151434_10212715794721040_3827574033237052320_n.jpg



    ආසියාවේ හොඳම කායවර්ධන ශුරයා ගැන බිඳක්.

    21078475_10212715795161051_4151392883319270182_n.jpg


    21077786_10212715796561086_1700824612593567462_n.jpg



    nmeXLHb.jpg
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඔන්න රිලා සිරියගේ ක්‍රීඩාව ගොඩනැගීම.. එක එක සංගම්වල ලොකු පුටුවල ඉන්න බහිරවයෝ ටික එලවනකම් ලංකාවේ ක්‍රීඩාව ගොඩ ගන්න බෑ :no:
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,038
    113
    Kuwait-Galle
    muta mehe dan hena salakili machan kuwait eke..

    lankawe wesa ballo balapan,, muwa ganan ganeth na. ita wada jiwitha kaletama taraga karana eka thahanam karala.
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    ඔන්න රිලා සිරියගේ ක්‍රීඩාව ගොඩනැගීම.. එක එක සංගම්වල ලොකු පුටුවල ඉන්න බහිරවයෝ ටික එලවනකම් ලංකාවේ ක්‍රීඩාව ගොඩ ගන්න බෑ :no:
    නාකි මැන්ටල් ටික එලවනකම් ක්‍රීඩාවට ගොඩ ඒමක් නෑ
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලංකාවෙ සක්කිලි බලධාරීන්ට අම්බානක රිදිලා.:lol::lol::lol:

    මූට සිරාවටම පට්ට ඇඟක් තියෙන්නෙ. මෙහෙ උන්ගෙ නිකම් ගොන් ආතල් බලන්නෙ නැතුව කුවේට් ඉඳල හරි තරඟ කරන්න තියෙන්නෙ.:yes::yes::yes:
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,340
    5,459
    113
    Panadura
    ලංකාවෙ සක්කිලි බලධාරීන්ට අම්බානක රිදිලා.:lol::lol::lol:

    මූට සිරාවටම පට්ට ඇඟක් තියෙන්නෙ. මෙහෙ උන්ගෙ නිකම් ගොන් ආතල් බලන්නෙ නැතුව කුවේට් ඉඳල හරි තරඟ කරන්න තියෙන්නෙ.:yes::yes::yes:

    ඔව්. මෙහේ උන්ට ක්‍රීඩාව දියුණු කරන්න ඕනේ කමක් නෑ. කතා කරලා වැඩක් නෑ.