එහෙමද උඹ හිතන්නේ ? ඔය විදිහට හම්බකරලා හැමදාම ඉන්නද හිතන් ඉන්නේ ? යකෝ කාටත් දවසක් එනවා ඔක්කොම දාලා යන්න එදාට තමත් නිවැරදි විදිහට හම්බ කෙරුවනම් බයක් නැතුව යන්න පුලුවන් ... නැත්නම් විදවන්න වෙයි ... අනික බන් ඔහම හම්බකරපුවත් එක මොහතකින් ස්වාභාවික හේතුවක් හින්දා හරි නැති වෙන්න පුලුවන් ... යන දවසට ගෙනියන් පුලුවන් දේවල් එකතුකරගනිල්ලා ... සල්ලි වලින් හැම මගුලක්ම කරන්න බෑ බන් ...
Ehema hithana eke sahena bayaneka deyak neda? wisheshayen lankawa wage rateka?