ආසිරි කොරොනා බිය වවන් කෑම

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,922
    28,842
    113
    එහ‍ෙමද උඹ හිතන්න‍ේ ? ඔය විදිහට හම්බකරලා හැමදාම ඉන්නද හිතන් ඉන්න‍ේ ? යක‍ෝ කාටත් දවසක් එනවා ඔක්ක‍ොම දාලා යන්න එදාට තමත් නිවැරදි විදිහට හම්බ ක‍ෙරුවනම් බයක් නැතුව යන්න පුලුවන් ... නැත්නම් විදවන්න ව‍ෙයි ... අනික බන් ඔහම හම්බකරපුවත් එක ම‍ොහතකින් ස්වාභාවික හ‍ේතුවක් හින්දා හරි නැති ව‍ෙන්න පුලුවන් ... යන දවසට ග‍ෙනියන් පුලුවන් ද‍ේවල් එකතුකරගනිල්ලා ... සල්ලි වලින් හැම මගුලක්ම කරන්න බෑ බන් ...

    Ehema hithana eke sahena bayaneka deyak neda? wisheshayen lankawa wage rateka?
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Private than wala karana eka waraddak na, hari regulation anuwa.

    MoH eka kiyana regulations anuwa. ethakota sakayak thiyanawa nam puluwen kenek gihin kara gani. habai procedure ekak thiyenna one. Aniwaryen admit wenna one report eka enakan. ewage ewa thiyenne one.

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Private hospital වලට බැනලා වැඩක් නෑ ඉතින් රජයෙන් තව උපකරන ගෙන්නලා ප්‍රධාන රෝහල් ටිකේවත් මේ පරීක්ෂනය කරන්න පහසුකම් හැදුවා නම් හරි

    එහෙම කියන්න එපා. මන් අහලා තියෙන විඳිය දැන් America වලටත් වෙලා තියෙන්නේ මේ වගේ දෙයක්. උන්ගෙ මුළු helath sector එකම control කරන්නේ private companies . (උන්ගේ free health care නැති එක වෙනම එකක්). හදන්න 5$ ඔය වගේ ගාණක් යන insulin වලට උන් $400 - 500 ගාණක් ගෙවනවා ලු.

    මෙහෙත් එහෙම උනොත් මොකද කරන්නේ? . දැනට ඉතින් free health care නිසා හොඳයි. එවුන්ට politicians ලා බලන් ඉන්නේ එකට කෙලින්න නේ. Gov එක මැදිහත් වෙලා Private health sector එක Control කරන්වා නම් හොඳයි.
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,215
    2,413
    113
    Srilanka
    එහ‍ෙමද උඹ හිතන්න‍ේ ? ඔය විදිහට හම්බකරලා හැමදාම ඉන්නද හිතන් ඉන්න‍ේ ? යක‍ෝ කාටත් දවසක් එනවා ඔක්ක‍ොම දාලා යන්න එදාට තමත් නිවැරදි විදිහට හම්බ ක‍ෙරුවනම් බයක් නැතුව යන්න පුලුවන් ... නැත්නම් විදවන්න ව‍ෙයි ... අනික බන් ඔහම හම්බකරපුවත් එක ම‍ොහතකින් ස්වාභාවික හ‍ේතුවක් හින්දා හරි නැති ව‍ෙන්න පුලුවන් ... යන දවසට ග‍ෙනියන් පුලුවන් ද‍ේවල් එකතුකරගනිල්ලා ... සල්ලි වලින් හැම මගුලක්ම කරන්න බෑ බන් ...

    masuran kathawa
     
    • Like
    Reactions: malakadss

    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28
    Private hospital වලට බැනලා වැඩක් නෑ ඉතින් රජයෙන් තව උපකරන ගෙන්නලා ප්‍රධාන රෝහල් ටිකේවත් මේ පරීක්ෂනය කරන්න පහසුකම් හැදුවා නම් හරි

    හා හා උබට පිස්සුද ...ඕව කොරන්න සල්ලි වියදම් කලාම car permit එහෙම ගන්න උබද සල්ලි දෙන්නේ
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Ow Ow.. aniwa.. ehema hithana un meke innewa :(

    මේ වගේ දේවල් වලට රජයේ නියාමනයක් අවශයයි. ලාභ ලෑබුවට කමක් නෑ. අසාමානය මුදලක් අය කිරීම වෑරදී. කොහොම හරි මුදල් හොයන එකාට නෙමේ වයවසායකයෙක් කියන්නේ... ඒකයි මම කලින්ම කිව්වේ. කුඩු විකුනන කසිප්පු විකුණන, ජාවාරම් කරන උනුත් එහෙනම් නිවෑරදි නේ. එහෙම ආස අය ඈති. ඒ වුනාට ආණ්ඩුවක් තියෙන්නේ ඒකට. ඒ වගේ දේවල් නියාමනය කරන්න නවත්තන්න. කොහොම හරි සල්ලි හොයනවා කිව්වම මට මතක් වෙන්නේ, මේ ලගදි කල් ඉකුත් වූ කේක් අමුද්‍රවය ගෙනාපු එකා, ඊට කලින් පරණ හාල් කෙමිකල් ගහලා අලුත් කරපු එකා. පරණ බෙහෙත් පාමසි වලට එවපු පාහරයා. එහෙම නම් උන් කරන එක හරි දෙයක් නම් මිනිස්සු මල පෑනලා උන්ගේ දේපල විනාශ කරලා ගෙවල් දොරවල් ගිණිතියලා ගෑණු දරුවෝ මරලා දෑම්මොත් ඒකත් නිවෑරදි දෙයක් වෙන්න ඕනේ.
     
    Similar threads