ආසිරි නවලෝක ගිය කට්ටියට

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,738
    12,765
    113
    ආසිරි නවලෝක ගිය කට්ටියට

    90525745_167371551404821_893409672092975104_o.jpg

    :sorry::sorry::sorry:

    කාලකන්නි, ආත්මාර්ථකාමියෙක් නිසා..
    ලංකාවේ ප්‍රථම වතාවට වෛද්‍යවරයෙක්ටත් කොරෝනා ආසාදනය වෙයි..

    #Breaking 2020.03.20 15:00

    ආසිරි සහ නවලෝක පුද්ගලික රෝහල් වෙත පැමිණෙන විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා කොරෝනා වෛරසය ආසාධනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් පසුගිය සතිය තුළ යමෙකු ඔහු හමු වූයේ නම්, ඔවුන් ස්වයං නිරෝධායනය වන ලෙස ඉල්ලා සිටියි
     
    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    Fake news. Me doctor Ragama newei wada karanne. Soysa kantha rohale.
    E kiyanne thawath serious. kagen bowunada danne na.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    කාලකන්නි, ආත්මාර්ථකාමියෙක් නිසා..
    ලංකාවේ ප්‍රථම වතාවට වෛද්‍යවරයෙක්ටත් කොරෝනා ආසාදනය වෙයි..

    පකේ දොස්තරලා! ඌ දැනගන්න ඕනේ ප්‍රිකෝශන් ගන්න.
    ලෙඩෙක්ගේ වැරද්දක්ද දොස්තරෙක්ට ලෙඩ හැඩෙන එක! මේව පුකේ කතා නේ! හරියට දොස්තරල කියන්නේ ලෙඩ හැදෙන්නේ නැති දෙයියෝ වගේනේ මේ පොස්ට් එක දාපු ගොබ්බයගේ කතාව! යකෝ දොස්තර කෙනෙක් ඒ අවදානම අරන් තමයි ඉන්ෆෙක්ශස් ඩිසීස් එකකට වැඩ කරන්නේ. අඩන්නේ නැතුව අනිත් උන් වගේම ඉන්න එකයි තියෙන්නේ. මීඩියා වලට කියලා පොර වෙන්න හදන පුකේ බයි දොස්තරල.
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,145
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    ලංකාවේ බයියොන්ට දොස්තර දෙවිවරු පෙන්නලා, මහා ප්‍රාතිහාර්ය පෙන්නන හදන ගොබ්බයන්ට බලාගන්න, මේ තියෙන්නේ චීනේ මෙඩිකල් ප්‍රොෆෙශන් එකේ කීයක් මලාද කියලා. උන් නම් අසරණ මිනිස්සුන්ට මේ වගේ පහත් විදියට බැනලා නැහැ.

    Several young doctors in China have died of the coronavirus. Medical workers are far more vulnerable to infection than the general population.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,825
    113
    Asiri Medical - Narahenpita

    පසුගිය සිකුරාදා 13.03.2020 , Doctor හිටියා ආසිරි Medical ETU room එකේ .මම එතන විනාඩි 5ක් හිටියා ETU Junior Doctor එක්ක කතා කරලා ආවා.

    Sister ට එහා පුටුවක වාඩි වෙලා cool drink එකක් බොන ගමන් Clinical lecture එකක් දෙන ගමන් හිටියේ ETU staff එකට.

    මම විතරයි එතන mask එකක් දාපු කෙනෙක් ට හිටියේ, අද කතාකරල ETU එකෙන් ඇහුවාම කිව්වා Doctor එහෙට එන්නේ නැහැ , ආවද කියලා දන්නෙත් නෑ කියලා.

    ඕකුන්ට සල්ලි විතරයි ඕනේ. Owner වියත්මගේ ලොක්කෙක් වන පතිරගේ (Chairman Sri Lankan Airline)

    Asiri operation theatre staff positive from some foregner's contacted.
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449

    :sorry: