ආසිරි නවලෝක ගිය කට්ටියට






කාලකන්නි, ආත්මාර්ථකාමියෙක් නිසා..
ලංකාවේ ප්‍රථම වතාවට වෛද්‍යවරයෙක්ටත් කොරෝනා ආසාදනය වෙයි..
#Breaking 2020.03.20 15:00
ආසිරි සහ නවලෝක පුද්ගලික රෝහල් වෙත පැමිණෙන විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතා කොරෝනා වෛරසය ආසාධනය වී IDH රෝහලේ ප්‍රතිකාර ලබන බැවින් පසුගිය සතිය තුළ යමෙකු ඔහු හමු වූයේ නම්, ඔවුන් ස්වයං නිරෝධායනය වන ලෙස ඉල්ලා සිටියි
