ආහ් ජෙප්පන්ගෙ සතුටට අලුත් Poll එකක් - ඔබට සතුටුද දැන්?

යන විදිය ගැන මොකක්ද අදහස?

  • Total voters
    137

G Starlin

Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    Cracking Up Lol GIF
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,064
    4,634
    113
    අර @dilann හුකන්නත් බයිට් එකට ගිහින් "සුපිරි" එකට ගහලානේ. 🤦‍♂️🤦‍♂️ඉතින් කොහෙද හරියට poll එකක් කරන්නෙ.? 🥴🥴
    එතන known බයියෙක්ට ඉන්නෙ ඌ විතරයි. ජන්ද ප්‍රතිපලේ ගානට කිට්ටු වෙනවා වෝට් වැඩි වෙද්දි. නහයෙන් අඩන්නෙ ටොයි බයි ජනතාව විතරයි වගේ
     
    • Like
    Reactions: Yeezus

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    ඔය ටික පොඩ්ඩක් පොලකට ගිහින් එහෙම සද්දේට කියලා වරෙන්කො බන් 🤭 🤭
    Poll එකේ results බලලා මායිනව බලලා වරෙන් bike සේනාවක් අරන්
     
    • Like
    Reactions: Yeezus

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,781
    113
    Sherwood වගේ තැනක
    සැබෑ ලෝකයේ මොකද බන් තිත් විතරක් තියෙන්නෙ? මොනාද එතන ඇත්තට තියෙන්නෙ? විස්තර ටිකක් දාපන් බලන්න 🤭 🤭

    මේ ලඟදී කැබ් සර්විස් එකක බුවෙක් එක්ක Airport ගියා.. යනගමං මූ හෙමීට බෝලේ දාල බලනව රනිල්ගේ හොඳ කියල.. ඊට පස්සෙ 88/89 ගැන කියෝනව.. ඊට පස්සෙ හයිවේ එකේ එන ගමං උගේ කටිං පැන්න මොනා වුනත් මහින්ද මහත්තය මේව හදපු නිසා තමයි නෙ යන්නෙ කියල.. අම්මප සිරා කතාවක් මේ ඈ.. මමත් ඉතිං එනකං ආ ඔව් ඔව් .. ඒක තමයි නේද.. මොනා වුනත් රටට වැඩක් කරේ එයා තමයි ගගා ආව.. අරූට ඉතිං පට්ට හැපී.. ඌත් එක්ක හයර් යන ගොඩක් වුන් ඔහොම කියනවලු.. ඒ වගේ ගොං කැරියෙක් එක්ක දේශපාලනේ කියෝ කියෝ යනවට වඩා ලේසී උගෙන් ආතල් එකක් ගන්න එක .. ඕක මං විතරක් නෙවෙයි හැම එකාම ඌට කරල අන්තිමට බලං යනකොට.. පව් ඉතිං.. ඒ වගේ උන්ට කියන්නෙ ඩිලූශනල් බයියෝ කියල
    :lol:

    ඉතිං ඔය වගේ තමයි වටපඩ සිලින්ඩර සජබයියෝ ආශ්‍රය කරන බබල් එක එක්ක සෙට් වෙලා පොඩි චැට් එකක් දාපු ගමං උන්ට හිතෙනව, අනේ අයියේ රට ඉවරයි.. ආණ්ඩුව වැටෙන්න ඔන්න මෙන්න.. පුනුරුද යුගය ඉවරයි.. දැං තමයි ජනතා විරෝදේ එන්නේ ටික ටික.. ආයෙ අපිට නැගිටින්න කාලෙ හරි කියල..
    :sorry:
    හැබැයි ඇත්ත ලෝකේ තත්වේ ඕක නෙවෙයි බං.. මිනිස්සු ඡන්දේ දීල උංගෙ පාඩුවෙ වැඩක් කරගෙන බලං ඉන්නව මොකද වෙන්නේ කියල .. මිනිස්සු දන්නව රෙන්න පුකේ ගූ නැතුව තිබ්බ රටක් ලේසියෙන් හදන්න බෑ කියල.. එහෙම හදන්න බැරි වුනත් පරණ තැරි දාර හොර රංචුවට නං උං කොහොමත් ආයෙ බලේ දෙන්නෙ නෑ තව අවුරුදු ගාණකට ලේසියෙන්
    :rofl:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,251
    113
    Mother Earth
    මගේ vote එක දැම්මේ මම sarcasm විදිහට. යන විදිහ නම් සුපිරි, අපිට මේක තමා ඕන වුණේ. 😍
     
    • Like
    Reactions: Yeezus

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    2048 වෙනකන් ඉවසන් උන්න උන් ටික නේද හනිමූන් එකෙන් පස්සෙ දවසේ බබා ලැබුනෙ නැද්ද අහන්නේ?
    සිලින්ඩර් බයියෝ මැරෙන්න හදන්නේ නිකන් නාකි පොන්නයා සුරපුරයක් ඉතුරු කරලා ගියා වගේ
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,967
    1
    6,833
    113
    මේ ලඟදී කැබ් සර්විස් එකක බුවෙක් එක්ක Airport ගියා.. යනගමං මූ හෙමීට බෝලේ දාල බලනව රනිල්ගේ හොඳ කියල.. ඊට පස්සෙ 88/89 ගැන කියෝනව.. ඊට පස්සෙ හයිවේ එකේ එන ගමං උගේ කටිං පැන්න මොනා වුනත් මහින්ද මහත්තය මේව හදපු නිසා තමයි නෙ යන්නෙ කියල.. අම්මප සිරා කතාවක් මේ ඈ.. මමත් ඉතිං එනකං ආ ඔව් ඔව් .. ඒක තමයි නේද.. මොනා වුනත් රටට වැඩක් කරේ එයා තමයි ගගා ආව.. අරූට ඉතිං පට්ට හැපී.. ඌත් එක්ක හයර් යන ගොඩක් වුන් ඔහොම කියනවලු.. ඒ වගේ ගොං කැරියෙක් එක්ක දේශපාලනේ කියෝ කියෝ යනවට වඩා ලේසී උගෙන් ආතල් එකක් ගන්න එක .. ඕක මං විතරක් නෙවෙයි හැම එකාම ඌට කරල අන්තිමට බලං යනකොට.. පව් ඉතිං.. ඒ වගේ උන්ට කියන්නෙ ඩිලූශනල් බයියෝ කියල
    :lol:

    ඉතිං ඔය වගේ තමයි වටපඩ සිලින්ඩර සජබයියෝ ආශ්‍රය කරන බබල් එක එක්ක සෙට් වෙලා පොඩි චැට් එකක් දාපු ගමං උන්ට හිතෙනව, අනේ අයියේ රට ඉවරයි.. ආණ්ඩුව වැටෙන්න ඔන්න මෙන්න.. පුනුරුද යුගය ඉවරයි.. දැං තමයි ජනතා විරෝදේ එන්නේ ටික ටික.. ආයෙ අපිට නැගිටින්න කාලෙ හරි කියල..
    :sorry:
    හැබැයි ඇත්ත ලෝකේ තත්වේ ඕක නෙවෙයි බං.. මිනිස්සු ඡන්දේ දීල උංගෙ පාඩුවෙ වැඩක් කරගෙන බලං ඉන්නව මොකද වෙන්නේ කියල .. මිනිස්සු දන්නව රෙන්න පුකේ ගූ නැතුව තිබ්බ රටක් ලේසියෙන් හදන්න බෑ කියල.. එහෙම හදන්න බැරි වුනත් පරණ තැරි දාර හොර රංචුවට නං උං කොහොමත් ආයෙ බලේ දෙන්නෙ නෑ තව අවුරුදු ගාණකට ලේසියෙන්
    :rofl:
    🥰👍
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861

    යන්නෙ කොහෙද මල්ලෙ පොල්නෙ හුත්තො. කියපන්කො රටේ උන් මොනා බලලද සතුටු වෙන්න ඕනා කියලා 🤭 🤭
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    යන්නෙ කොහෙද මල්ලෙ පොල්නෙ හුත්තො. කියපන්කො රටේ උන් මොනා බලලද සතුටු වෙන්න ඕනා කියලා 🤭 🤭

    හොරු ටික ගෙදර ගිය එකට ඇත්තටම උඹට සතුටු නැද්ද ? (උන් එක හොරකමක් වත් කලේ නෑ කියලා උඹේ හර්ද ශක්ෂියෙන් අහලා බලපන්) 😂

    දැන් යැයි යැයි ගාන්න එපා ඔප්පු කලේ නෑ අරකයි මේකයි ගගා.. responsible adult කෙනෙක් විදියට හිතලා බලපන් ලැට් වලක් නොවී