පෙන හැටියට NPP ජෙප්පෙක්බයික් එකේ එකා නූගත් බයියෙක් නේද? ඕකට කීබෝඩ් එකක් දීලා රාජපස්සට කඩේ පලයන් කිව්වොත් හරියට කරයි![]()
පෙන හැටියට NPP ජෙප්පෙක්බයික් එකේ එකා නූගත් බයියෙක් නේද? ඕකට කීබෝඩ් එකක් දීලා රාජපස්සට කඩේ පලයන් කිව්වොත් හරියට කරයි![]()
මාත් ඔහොම එකෙකක් ඇන්න හංදියක. හෙල්මට් නෑ. ලයිෂන් නෑ.
නෑ බේරන්න පුලුවන් නම් බේරනව. බ්‍රේක් කරල පැත්තකට කැපුවත් ඌ ආයෙ ඇතුලට ගත්ත.නැතුව නවත්ත ගන්න බැරි කමක් තිබුණෙ නෑ නේද
ගණන් ගන්න එපා සහෝදරය ජෝක් එකට කිව්වෙ
තට්ට සිංහලයාල ගියා කාලෙකට කලින්, හම්බන්තොටින් එහා පාරවල් නිකන් එක පත්තට ලෙන් 3ක්ද කොහෙද, ඒත් බලු බල්ලෙක් නෑ. ගමේ උන් ඉස්සරහට ගිහින් uturn ගහන්න කම්මැලි නිසා wrong side එනව බන්

මේවගේ වට පිට බලන්නේ නැතුව U turn ගහන, එක තැන නවත්තන motobike, 3wheel උන්නම් සාපයක්.