ආහ් මල්ලී....Weekend එක කොහොමඩ??...ෂැපඩ?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    එළවලු ටිකක්, පළතුරු ටිකක් , බූන්ඩි ටිකක්
    රටලූණු ,අර්තාපල් ටිකක්
    ගෑස් ලිපේ උයන් කෑවඩ? :LOL:


    බොම්බයි ලූණු කීයඩ ඩ ඩ ඩ ඩ ? :LOL:

    කොහොමඩ ඒවා අපේ හාන්දුරුවනේ?
    කාබනික නේඩාආආආ? 🥰

    කහ ලාබයි නේඩාආආආ? ?😆
    දැන් කහගත්තඩ?🤣


     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    තුන් හෙලේ ගිනි අවුලා,
    ඒ ගින්නේ අපි දැවෙනා,
    ලක් මවගේ ඇස් වහලා,
    මගෙ රටම ගිනි තැබුවා...දියසෙන් දැන් සැපතෙ?

    me sinduwa lassnanai neda habai
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අපිට නන් ඔය කියන තරන් අහේනියක් නෑ.
    මෙහෙ හාල් 99යි, බොම්බයි ලූනු 200යි.

    එලවලුත් වෙනවදට වඩා ගනන් අඩුය්යි මේ සතියෙ.

    උබ කොහෙද ඉන්නෙ, අඩුවට හාල් ගන්න හෝමාගම එන්න.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    අපිට නන් ඔය කියන තරන් අහේනියක් නෑ.
    මෙහෙ හාල් 99යි, බොම්බයි ලූනු 200යි.

    එලවලුත් වෙනවදට වඩා ගනන් අඩුය්යි මේ සතියෙ.

    උබ කොහෙද ඉන්නෙ, අඩුවට හාල් ගන්න හෝමාගම එන්න.
    600x600.jpg
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    අපිට නන් ඔය කියන තරන් අහේනියක් නෑ.
    මෙහෙ හාල් 99යි, බොම්බයි ලූනු 200යි.

    එලවලුත් වෙනවදට වඩා ගනන් අඩුය්යි මේ සතියෙ.

    උබ කොහෙද ඉන්නෙ, අඩුවට හාල් ගන්න හෝමාගම එන්න.
    හාල් කඩේ මොකක්ද බන්? 😐 😐 කොඩිතුවක්කු එකද? හාල් එක කන්න පුලුවන්ද ? අව්ලක් නැද්ද?🧐🧐🧐
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    හාල් කඩේ මොකක්ද බන්? 😐 😐 කොඩිතුවක්කු එකද? හාල් එක කන්න පුලුවන්ද ? අව්ලක් නැද්ද?🧐🧐🧐

    කාගිල්ස් ෆුඩ් සිටි එක්ස්ප්‍රස්
    මාගම්මන, හොමාගම