ආහ් හරි බන් එල 🤭🤭

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,279
    74,720
    113
    මේ හුත්තිගෙ පුතාලගෙ කතාවෙ හැටියට හැම එකම වෙන කාගෙහරි වැරැද්දක් තමා. යකෝ ඔවා බලලා නෙවීද චන්දේ ඉල්ලුවෙ පොන්නයෝ? 🤭 🤭

     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,652
    113
    ඔය මිනිහා නම් ඒ කාලේ ඉඳන්ම හච පච තමා..උමා ඔයේ හිලෙන් තමා ප්‍රසිද්ධ වෙලා ගොඩ ගියේ..ඉස්සරහටත් වැඩක් කරනවට වඩා කයිය නම් අඩුවක් නැතුව තියෙයි..😅
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,720
    113
    අනිත් උන්ට කෙඳිරි ගාන්න එපා කිව්වට ජෙප්පො දැන් පෝලිමට කෙඳ්රී ගාන්නෙ. නාමල් කරුනාරත්නයා අරෙහෙන් අඬනවා සහන ඉල්ලුවාම. මු මෙහෙන් අඬනවා මොනාහරි ඇහුවාම.
     
    • Haha
    Reactions: dxx and Asmodeus

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,652
    113
    Tharaha wenna epa . Jeppo nam nanawa supiriyatama ..

    Aye badu ganan yanna kalin thiyena weda tika kara ganna oni

    ඔව් ඔව් ගෙවල් හදන උන් ටයිල් ටික ඵහෙම ඕන ටික ඔක්කොම අරගනිල්ලා ණයක් වෙලා හරි ලබන මාසෙම..අායේ පස්සට කල් දාලා කෙඳිරි ගාන්න ඵහෙම හදන්න ඵපා...😅😅
     
    • Like
    Reactions: dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,156
    113
    අාපෝ.. මූව හොඳයි මළ ගෙවල් වල පාළු කපන්න ඵක්කන් යන්න..කච කච ජෙප්පා..