ආහාර අර්බුදයට උබල මොකද කරන්නෙ

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    බෝඩිමක ඉන්න කෙනෙකුට පෝච්චිවල වවන්න පුළුවන් දේවල් කියාගෙන යන්. ඕන කරන අනිත් ඒවා යන්තම් සපය ගත්තා. ආහාර අර්බුදේට තමයි විසදුමක් මට නැත්තෙ.
    වෙලාවට කසාද බැඳලා නොතිබුනෙ. වැලේ වැල් නෑ බන් එහෙම උනා නම්.
     
    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    අභියෝග කියන දේවල් වලට බය වෙන්න එපා බන්.. කවදා හරි පිහිට්ට ඉන්නේ ඒ ගන්න රිස්ක් එක...
    මේබී බන්. ඒ උනාට අපිට වඩා වැඩර්ලා වෙලා හිටපු රටවල් වල කන්න නැතුව සෑහෙන්න මැරුන බන්. කුණු බක්කි අවුස්සන් කෑව බන් උන්
     
    • Like
    Reactions: Solo Rider

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    ලංකාවේ කන්න නැතුව මැරෙන් නැතුව ඉන්න විදියක් තාමත් තියෙනවා බන්.. කොස් පරිබෝජනය අපේ 5%යි තාමත්...
     
    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    ලංකාවේ කන්න නැතුව මැරෙන් නැතුව ඉන්න විදියක් තාමත් තියෙනවා බන්.. කොස් පරිබෝජනය අපේ 5%යි තාමත්...
    E Wena kema thyena nisa neh bn.Kema iwara weddi gahaka kos gediyak hoyaa ganna bari wei
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    කොළඹ අපට කොස් කොයින්ද බන්.
    කොලබ කියන්නේ වැඩි පිරිසක් පිටින් එන නගරයක්..

    E Wena kema thyena nisa neh bn.Kema iwara weddi gahaka kos gediyak hoyaa ganna bari wei
    අනිත් ඔක්කොම 0 වෙනව කියල දෙයක් නෑ නේ බන්.. රට වටේම මුහුද.. මලු 0 වෙනවද?තව ඕන තරම්.. කවද හරි අපිට කන්න නැතිවෙලා මැරෙන දවසට සිංහරාජේ කාන්තාරයක් වෙනවද??
    ------ Post added on May 26, 2022 at 11:04 PM
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පෝච්චි වල නම් තක්කාලි ,මාලු මිරිස්,බණ්ඩක්කා,වම්බටු..පෝර උර ටිකක් හොයාගන්න පුලුවන් නම් මඤ්ඤොක්කා එහෙම පුලුවන්..කංකුන් එහෙමත් පෝර උරවල හිට වන්න ලේසි.
    වැල් නිවිති එහෙමත් පුලුවන්..මැස්සක් ගහන්න ඉඩ නැත්නම් සිරස් අතට යන්න විදියක් හදලා දෙන්න තියෙන්නේ.

    ගස් නිවිති නම් දැන් වද වෙලා ගිහින් ..මිනිස්සු කන්නෙත් නැති හින්දා..හොයාගන්න පුලුවන් හිටෝ ගත්තට පාඩුවක් වෙන්නේ නෑ.

    පෝර උර තියෙනවා නම් කිරි අල,තුන්මස් අල එහෙම හිටෝගන්න පුලුවන්.

    කන්න කැමති නම් ඉතින් කරවිල වැල එහෙම හදාගත්තට කමක් නෑනේ..කරවිලවල නම් කල අකල කියලා නෑ,ඕන කාලෙක ඵලදාව තියෙනවානේ.ඉල්මැස්සාගෙන් තමයි බේරගන්න ඕනේ.නැත්නම් තේරුමක් නෑ.

    අවුල තියෙන්නේ වැස්ස වැඩි හින්දා කිසිම දෙයක් පැල කාලේ පරිස්සම් කරගන්න බැරි එක.මිරිස් එහෙම හිටෝලා තියෙනවා ,දැන් පැලේ හොයන්න නෑ..වැස්ස වැඩිකමට මැරෙනවා.ඒ හින්දා පැල අඩි 1/2කට වඩා උස යනකම් පැකැට්වල තියාගෙන හිටෝන එක තමයි දැන් කරන්නේ.එහෙම හිටෝපු ඒවා මර වැස්සෙත් යහතින් ඉන්නවා.
     
    රාබු කැරට් කොළඹ හැදෙනවා ද
     
    • Like
    Reactions: Solo Rider

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රාබු කැරට් කොළඹ හැදෙනවා ද
    ඒක නම් දන්නේ නෑ බන්.ඔය ජාති තෙතමනය වැඩි වුනාම කුණු වෙන්න බලනවා.මන් නම් හිතන්නේ අපි දන්න දෙයක් වගා කරන එක හොඳයි ඔයිට වඩා.
    අපි ඉතින් ගමේ ගොඩේ හැදෙන ,නිතර දකින ජාති තමයි හිටවන්නේ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    බෝඩිමක ඉන්න කෙනෙකුට පෝච්චිවල වවන්න පුළුවන් දේවල් කියාගෙන යන්. ඕන කරන අනිත් ඒවා යන්තම් සපය ගත්තා. ආහාර අර්බුදේට තමයි විසදුමක් මට නැත්තෙ.
    වෙලාවට කසාද බැඳලා නොතිබුනෙ. වැලේ වැල් නෑ බන් එහෙම උනා නම්.
    අඩුවෙන් කාපන්
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    කොලබ කියන්නේ වැඩි පිරිසක් පිටින් එන නගරයක්..

    අනිත් ඔක්කොම 0 වෙනව කියල දෙයක් නෑ නේ බන්.. රට වටේම මුහුද.. මලු 0 වෙනවද?තව ඕන තරම්.. කවද හරි අපිට කන්න නැතිවෙලා මැරෙන දවසට සිංහරාජේ කාන්තාරයක් වෙනවද??
    ------ Post added on May 26, 2022 at 11:04 PM
    තෙල් නැත්නම් මාළුත් නැහැ
     
    nidarsha91

    Well-known member
  • කසාද බැඳල ඇයි බං වැල් බලන්නෙ? කොන්ෆියුස් උන්ග බුන්ග

    confuse fox tv GIF by ScreamQueens
     
    • Haha
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඒක නම් දන්නේ නෑ බන්.ඔය ජාති තෙතමනය වැඩි වුනාම කුණු වෙන්න බලනවා.මන් නම් හිතන්නේ අපි දන්න දෙයක් වගා කරන එක හොඳයි ඔයිට වඩා.
    අපි ඉතින් ගමේ ගොඩේ හැදෙන ,නිතර දකින ජාති තමයි හිටවන්නේ.
    ගමේ ගොඩේ හැදෙන ඒවා හදන්න බෑ බන් මම ඉන්න තැන පස් පොලවක් නෑ. පෝච්චියෙක් තමයි ගේම ගහන්න වෙන්නෙ