ආහාර උද්ධමනය Food Inflation 2022 September 94.1% සිට 2023 April 27.1% දක්වා පහලට

monson

Well-known member
  • May 7, 2007
    25,817
    29,036
    113

    ජාතික උද්ධමනයේ දැවැන්ත පහළ යාමක්​

    May, 22, 2023

    ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2023 මාර්තු මාසයේ දී වාර්තා වූ 49.2% සිට 2023 අප්‍රේල් මාසයේ දී 33.6% ක් දක්වා පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
    එහිදී ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මාර්තු මාසයේ දී වාර්තා වූ 42.3% සිට 2023 අප්‍රේල් මාසයේ දී 27.1% ක් දක්වා පහළ ගොස් ඇති අතර, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මාර්තු මාසයේ දී වාර්තා වූ 54.9% සිට 2023 අප්‍රේල් මාසයේ දී 39.0% ක් දක්වා අඩු වී තිබේ.

    - http://biz.adaderana.lk/ජාතික-උද්ධමනයේ-දැවැන්ත-ප/

    https://elakiri.com/threads/ආහාර-උද...4-1-සිට-2023-january-60-1-දක්වා-පහලට.2090173/
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,551
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ජාතික උද්ධමනයේ දැවැන්ත පහළ යාමක්​

    May, 22, 2023

    ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2023 මාර්තු මාසයේ දී වාර්තා වූ 49.2% සිට 2023 අප්‍රේල් මාසයේ දී 33.6% ක් දක්වා පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
    එහිදී ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මාර්තු මාසයේ දී වාර්තා වූ 42.3% සිට 2023 අප්‍රේල් මාසයේ දී 27.1% ක් දක්වා පහළ ගොස් ඇති අතර, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මාර්තු මාසයේ දී වාර්තා වූ 54.9% සිට 2023 අප්‍රේල් මාසයේ දී 39.0% ක් දක්වා අඩු වී තිබේ.

    - http://biz.adaderana.lk/ජාතික-උද්ධමනයේ-දැවැන්ත-ප/

    https://elakiri.com/threads/ආහාර-උද්දමනය-food-inflation-2022-september-94-1-සිට-2023-january-60-1-දක්වා-පහලට.2090173/

    1684812546582.png

    @monson මොන්සන් කියන විදිහට බඩු මිල අඩුවූ හැටි.
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මචං මොන්සෝන් උබේ දේශපාලනේ එකක් මගේ දේශපාලන සහයෝගය තව එකක්

    හැබැයි බඩුමුට්ටු ගන්න ගියාම කිසිම දවසක ඉතුරුවක් වෙන්නේ නෑනේ බං

    රනිල් ජනාධිපති වීමේ සතුට බුක්ති විදපන් ඒක උබට සතුටක් ගෙන එනවා ඇති උබ හම්බ කරන කන්නේ ඒවයින් නිසා

    හැබැයි 2019 පඩි තමා මිනිස්සු ගන්නේ තාමත් (ගොඩක් අය) සමහරුන්ට අද ඒකත් නැහැ 2019 දීත් මිනිස්සු ජිවත් උනේ අමාරුවෙන්

    ඉතිං හිතපන්කෝ මිනිස්සු අද ජිවත් වෙන්නේ කොහොමද කියලා

    හැබැයි මොනවා උනත් රනිල්ට ජය - අද සිගප්පුරු සවාරියක් ගියා නේ උබත් එහේද අද ඉන්නේ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,300
    17,337
    113
    View attachment 205841

    @monson මොන්සන් කියන විදිහට බඩු මිල අඩුවූ හැටි.

    පිස්සෙක් බං ඕකා..ඉස්සරහට මෙව්වා බම්ප් වෙනකොට ඔන්න බලපං ඕකා හොයාගන්නවත් නැති වෙනවා..මතකනේ රනිලුයි සිරයි ගෑණියි මිනිහයි වගේ රංඩු වෙවී යහපාලුවෝ පිස්සු නටන කාලේ මූ හැංගිලා හිටපු හැටි.😂
     
    • Haha
    Reactions: topkollek

    monson

    Well-known member
  • May 7, 2007
    25,817
    29,036
    113
    View attachment 205841

    @monson මොන්සන් කියන විදිහට බඩු මිල අඩුවූ හැටි.
    "යම් කිසිකාල පරිචිඡේදයක් තුල ආර්ථිකයේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍යය මිල මටිටමේ අඛණ්ඩ වර්ධනය උද්ධමනය ලෙස හැදින් වේ."

    උද්ධමනය අඩුවෙනවා කියන්නේ බඩුමිල අඩුවෙනවා නොව බඩුමිල ඉහල යෑමේ වේගය අඩුවීමයි :lol: :lol: :lol: මේක හැමදාම කියන්න වෙනවනේ :lol:
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    "යම් කිසිකාල පරිචිඡේදයක් තුල ආර්ථිකයේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍යය මිල මටිටමේ අඛණ්ඩ වර්ධනය උද්ධමනය ලෙස හැදින් වේ."

    උද්ධමනය අඩුවෙනවා කියන්නේ බඩුමිල අඩුවෙනවා නොව බඩුමිල ඉහල යෑමේ වේගය අඩුවීමයි :lol: :lol: :lol: මේක හැමදාම කියන්න වෙනවනේ :lol:

    අන්න ඒකනේ ඒකනේ. ඒ අස්සේ මිනිස්සුසු අහනවා ඇයි පාන් මිල අඩුවෙන්නේ නැත්තේ කියල නේ බන් ? දයා ගේ ණය ආයේ බොල්නය කරලලු නේ? ඒ ගැන thread එකකුත් දාමුද ?
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,817
    29,036
    113
    අන්න ඒකනේ ඒකනේ. ඒ අස්සේ මිනිස්සුසු අහනවා ඇයි පාන් මිල අඩුවෙන්නේ නැත්තේ කියල නේ බන් ? දයා ගේ ණය ආයේ බොල්නය කරලලු නේ? ඒ ගැන thread එකකුත් දාමුද ?
    ජෙප්පන්ගේ බොරුවලට රැවටෙන්න එපා :lol:

    People’s Bank denies social media claims on loan write-offs​

    16 May 2023

    People’s Bank yesterday denied the views expressed on the bank’s non-performing loan write-offs as shared in certain social media groups.

    The bank’s management said such statements are completely untrue.

    “To save any future doubt, none of the loans so discussed in the said forums have been written off,” People’s Bank said in a brief media statement.

    - https://www.dailymirror.lk/breaking...al-media-claims-on-loan-write-offs/108-259284

    People’s Bank denies NPL write offs​

    Wednesday, 17 May 2023 00:40 - - 301

    The People’s Bank yesterday denied reports that the Non-Performing Loans of certain high profile companies and individuals have been written off.

    “Relating to recent views expressed on People Bank’s non-performing loan write-offs, as shared in certain social media groups, the Bank’s Management hereby wishes to categorically deny such statements as being true. To save any future doubt, none of the loans so discussed in the said forums have been written off,” the Bank said in a statement.

    The list was based on a statement made by Illankai Tamil Arasu Kachchi (ITAK) MP Shanakiyan Rasamanickam last year citing a 2021 COPE report.

    - https://www.ft.lk/front-page/People-s-Bank-denies-NPL-write-offs/44-748379

    Sri Lanka’s People’s Bank says no loans have been written off as claimed in social media​

    Tuesday May 16, 2023 11:48 am

    ECONOMYNEXT – Sri Lanka’s state-run People’s Bank says no loans have been written off as claimed in social media groups.
    The full statement is reproduced below:
    Relating to recent views expressed on Peoples Bank’s non-performing loan write-offs, as shared in certain social media groups, the Bank’s Management hereby wishes to categorically deny such statements as being true. To save any future doubt, none of the loans so discussed in the said forums have been written off.

    - https://economynext.com/sri-lankas-...ritten-off-as-claimed-in-social-media-120682/
     
    • Like
    Reactions: 2osama

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,551
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "යම් කිසිකාල පරිචිඡේදයක් තුල ආර්ථිකයේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍යය මිල මටිටමේ අඛණ්ඩ වර්ධනය උද්ධමනය ලෙස හැදින් වේ."

    උද්ධමනය අඩුවෙනවා කියන්නේ බඩුමිල අඩුවෙනවා නොව බඩුමිල ඉහල යෑමේ වේගය අඩුවීමයි :lol: :lol: :lol: මේක හැමදාම කියන්න වෙනවනේ :lol:
    ඉතින් මිනිහෝ බඩු මිල වැඩිවෙන එකේ වේගේ අඩුවුනා කියන එක ලොකු කෙරුමක්ද? ඔය කියන සංඛ්‍යාලේඛන අනුවත් තවමත් බඩුමිල එන්න එන්නම වැඩිවෙනවා.

    වැඩිවීමේ වේගය අඩු කරා කියන්නෙ හරියට මිනිස්සු බඩුමිල දෙවරක් අවකලනය (second derivative of price) කරනවා වගේ.
    මුන්ට මොංගල්

    Cracking Up Lol GIF
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    "යම් කිසිකාල පරිචිඡේදයක් තුල ආර්ථිකයේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍යය මිල මටිටමේ අඛණ්ඩ වර්ධනය උද්ධමනය ලෙස හැදින් වේ."

    උද්ධමනය අඩුවෙනවා කියන්නේ බඩුමිල අඩුවෙනවා නොව බඩුමිල ඉහල යෑමේ වේගය අඩුවීමයි :lol: :lol: :lol: මේක හැමදාම කියන්න වෙනවනේ :lol:
    ඩොලර් එකට කෙලවිලා තියෙද්දිත් තාම බඩුමිල මාසෙන් මාසෙ 27% කින් වැඩි වෙනවා නේද? රනිල් මොනවද බං කරන්නේ... නිකන් අඩුවෙනකල් බලන් ඉන්නව වගේ නේද :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,551
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඩොලර් එකට කෙලවිලා තියෙද්දිත් තාම බඩුමිල මාසෙන් මාසෙ 27% කින් වැඩි වෙනවා නේද? රනිල් මොනවද බං කරන්නේ... නිකන් අඩුවෙනකල් බලන් ඉන්නව වගේ නේද :lol: :lol: :lol:
    රනිල්ගේ තියෙන්නෙ කාලයට ප්‍රශ්න විසඳන්න දෙන න්‍යාය. ඉබේම විසඳෙයි කියල බලන් ඉන්නවා. ආර්ථිකය හදන්න කරපු දෙයක් නෑ.

    පුළුවන් නම් IMF finalize වුනාම තව ලොකු ණයක් අරගනියි.
     
    • Like
    Reactions: hasithayad

    Similar threads