ආහාර උද්ධමනය Food Inflation 2022 September 94.1% සිට 2023 April 27.1% දක්වා පහලට

shenat

Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    ලෝකෙන්ම ලංකාවෙ විතරක් තියෙන ඉන්ඩිකේටර් එකක්ද කොහෙද Food Inflation 🤣🤣😂😂😂🤣🤣🤣🤣

    පාන් උද්ධමනය, කේක් උද්ධමනය, මිල අඩු සැමන් පරිප්පු උද්ධමනය කියලත් හදපන්කො තව ෆේල් කම වහගන්න.
     
    • Haha
    Reactions: EVC

    monson

    Well-known member
  • May 7, 2007
    25,817
    29,036
    113
    ලෝකෙන්ම ඉහලම (2/3) තිබ්බ උද්ධමනය දැන් සැහෙන්න අඩුවේගෙන යන එකේ හොඳක් දකින්න බැරි කුහක ජෙප්පෝ හඬා වැටේ :lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,324
    35,023
    113
    උද්ධමනය අඩු වෙනවා කියන්නේ භාණ්ඩ හා සේවාවන්ගේ මිල ඉහළ යාම අඩු වෙනවා මිස, භාණ්ඩ හා සේවාවන්ගේ මිල අඩු නොවන බව, පොනිල් සෑර්ගෙන් ඔර්ගසම් වී ඇති, ඔබේ පුන්නක්කු බයි මිතුරාට පහදා දෙන්න.
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ජෙප්පන්ගේ බොරුවලට රැවටෙන්න එපා :lol:

    People’s Bank denies social media claims on loan write-offs​

    16 May 2023



    People’s Bank yesterday denied the views expressed on the bank’s non-performing loan write-offs as shared in certain social media groups.

    The bank’s management said such statements are completely untrue.

    “To save any future doubt, none of the loans so discussed in the said forums have been written off,” People’s Bank said in a brief media statement.

    - https://www.dailymirror.lk/breaking...al-media-claims-on-loan-write-offs/108-259284

    People’s Bank denies NPL write offs​


    Wednesday, 17 May 2023 00:40 - - 301

    The People’s Bank yesterday denied reports that the Non-Performing Loans of certain high profile companies and individuals have been written off.

    “Relating to recent views expressed on People Bank’s non-performing loan write-offs, as shared in certain social media groups, the Bank’s Management hereby wishes to categorically deny such statements as being true. To save any future doubt, none of the loans so discussed in the said forums have been written off,” the Bank said in a statement.

    The list was based on a statement made by Illankai Tamil Arasu Kachchi (ITAK) MP Shanakiyan Rasamanickam last year citing a 2021 COPE report.

    - https://www.ft.lk/front-page/People-s-Bank-denies-NPL-write-offs/44-748379

    Sri Lanka’s People’s Bank says no loans have been written off as claimed in social media​


    Tuesday May 16, 2023 11:48 am

    ECONOMYNEXT – Sri Lanka’s state-run People’s Bank says no loans have been written off as claimed in social media groups.
    The full statement is reproduced below:
    Relating to recent views expressed on Peoples Bank’s non-performing loan write-offs, as shared in certain social media groups, the Bank’s Management hereby wishes to categorically deny such statements as being true. To save any future doubt, none of the loans so discussed in the said forums have been written off.

    - https://economynext.com/sri-lankas-...ritten-off-as-claimed-in-social-media-120682/

     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    ලෝකෙන්ම ඉහලම (2/3) තිබ්බ උද්ධමනය දැන් සැහෙන්න අඩුවේගෙන යන එකේ හොඳක් දකින්න බැරි කුහක ජෙප්පෝ හඬා වැටේ :lol:

    ලෝකෙ උද්ධමනය බලන්න ආහාර උද්ධමනය කියල එකක් කොහේද පාවිච්චි කරන්නෙ?? 🤣🤣🤣

    නාකි බැංකු හොරෙක් මෝඩ තැරි බයියන්ට මැජික් පෙන්නන්නයි ලෝකෙ හිනස්සන්නයි හදපු එකක්ද? 🙈🤣🤣🤣
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,822
    113
    ඉල්ලුම අඩුවෙනකොට නිකම්ම අඩුවෙනවනේ ඉතින්, මිනිස්සු වේල් තුනක් කකා හිටපු එක එක වේලට බැහැල නේ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,333
    36,445
    113
    කෑගල්ල
    View attachment 205841

    @monson මොන්සන් කියන විදිහට බඩු මිල අඩුවූ හැටි.

    "යම් කිසිකාල පරිචිඡේදයක් තුල ආර්ථිකයේ භාණ්ඩ හා සේවාවල සාමාන්‍යය මිල මටිටමේ අඛණ්ඩ වර්ධනය උද්ධමනය ලෙස හැදින් වේ."

    උද්ධමනය අඩුවෙනවා කියන්නේ බඩුමිල අඩුවෙනවා නොව බඩුමිල ඉහල යෑමේ වේගය අඩුවීමයි :lol: :lol: :lol: මේක හැමදාම කියන්න වෙනවනේ :lol:

    Thanks
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,181
    1
    58,551
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලෝකෙ උද්ධමනය බලන්න ආහාර උද්ධමනය කියල එකක් කොහේද පාවිච්චි කරන්නෙ?? 🤣🤣🤣

    නාකි බැංකු හොරෙක් මෝඩ තැරි බයියන්ට මැජික් පෙන්නන්නයි ලෝකෙ හිනස්සන්නයි හදපු එකක්ද? 🙈🤣🤣🤣
    ලංකාවේ ආහාරා උද්ධමනය බලන බාස්කට් එකේ බිත්තර මිලට 16%ක බරක් තියෙනවා. කල්පනා කරලා බලන්න බිත්තර මිල එක්ක ආණ්ඩුව හැප්පෙන්නෙ ඇයි කියල
     
    • Like
    Reactions: shenat

    monson

    Well-known member
  • May 7, 2007
    25,817
    29,036
    113
    ඕක උද්ධමනය බලන ඉන්ඩිකේටර් වල එක කොටසක් විතරයිනෙ.
    ඔව් ඉතින් මෙහෙත් එහෙමනේ :lol: ඔය මම දාපු news එකෙත් තියෙන්නේ

    "ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2023 මාර්තු මාසයේ දී වාර්තා වූ 49.2% සිට 2023 අප්‍රේල් මාසයේ දී 33.6% ක් දක්වා පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
    එහිදී ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මාර්තු මාසයේ දී වාර්තා වූ 42.3% සිට 2023 අප්‍රේල් මාසයේ දී 27.1% ක් දක්වා පහළ ගොස් ඇති අතර, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මාර්තු මාසයේ දී වාර්තා වූ 54.9% සිට 2023 අප්‍රේල් මාසයේ දී 39.0% ක් දක්වා අඩු වී තිබේ."
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    ඔව් ඉතින් මෙහෙත් එහෙමනේ :lol: ඔය මම දාපු news එකෙත් තියෙන්නේ

    "ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2023 මාර්තු මාසයේ දී වාර්තා වූ 49.2% සිට 2023 අප්‍රේල් මාසයේ දී 33.6% ක් දක්වා පහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටී.
    එහිදී ආහාර කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මාර්තු මාසයේ දී වාර්තා වූ 42.3% සිට 2023 අප්‍රේල් මාසයේ දී 27.1% ක් දක්වා පහළ ගොස් ඇති අතර, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 මාර්තු මාසයේ දී වාර්තා වූ 54.9% සිට 2023 අප්‍රේල් මාසයේ දී 39.0% ක් දක්වා අඩු වී තිබේ."

    අර උඩ රටවල් ටිකම උදාහරණෙට අරන් ඒ රටවල් වල උද්ධමනය දාපන්කො පුලුවන් නං. 🤣🤣🤣🤣
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,523
    32,260
    113
    Lakepankawe central bank eka kiyanne political agenda walata report submit karana thanak lol
    Naththa un hariyata deyak kara nam rata methana thiyenne ai hamadama
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,817
    29,036
    113
    අර උඩ රටවල් ටිකම උදාහරණෙට අරන් ඒ රටවල් වල උද්ධමනය දාපන්කො පුලුවන් නං. 🤣🤣🤣🤣
    කුහක ජෙප්පෙක් උනහම ඔක්කොම පෙන්නේ වැරදියටනේ. :lol: මම මේ thread එක දාලා තියෙන්නේ "ආහාර උද්ධමනය Food Inflation 2022 September 94.1% සිට 2023 April 27.1% දක්වා පහලට" කියලා.. වෙන රටවල් එක්ක compare කරන්න නෙමේ
     
    • Haha
    Reactions: shenat

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,915
    1
    51,933
    113
    ප*යාගල
    sorry.com
    බිත්තර මිල පාලනය කරගන්න බැරි පාණ්ඩුව් කයිය බලහන්කො, අච්චර අඩුයි මෙච්චර අඩුයි ගානවා අඩුවෙලත් නැ ගන්නත් නෑ :ROFLMAO: :ROFLMAO: :poop:
    සිරාවට්ම මෙ හු= පුතාල හිතන් ඉන්න්ව ලොකුවට දර්ශක ටිකක් දැම්මම සේරම හරි කියල. ඊයෙ රු 5000 අරන් ගිය බඩු ටිකක් ගෙන්න. ගත්තු දෙකුත් නෑ සල්ලිත් ඉවරයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,227
    113
    ආශ්චර්යමත් රටක
    කුහක ජෙප්පෙක් උනහම ඔක්කොම පෙන්නේ වැරදියටනේ. :lol: මම මේ thread එක දාලා තියෙන්නේ "ආහාර උද්ධමනය Food Inflation 2022 September 94.1% සිට 2023 April 27.1% දක්වා පහලට" කියලා.. වෙන රටවල් එක්ක compare කරන්න නෙමේ

    හෙන වැඩ්ඩෙක් වගේ පෙන්නන්න හදන එකා නිකන්ම නිකන් නාකි පුස් හොරෙක් කියල පේනවනේ compare කරොත් නේද 🤣🤣🤣
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    හෙන වැඩ්ඩෙක් වගේ පෙන්නන්න හදන එකා නිකන්ම නිකන් නාකි පුස් හොරෙක් කියල පේනවනේ compare කරොත් නේද 🤣🤣🤣
    පුස්සෝ පුම්ඹන්න මාර අමාරුයි බන්.. මගේ යාලුවෙක් කිව්වා මේ ලගදී නාකි අලියෙක් ඈවිත් කිව්වාලු දෑන් රට හොදයි නේද කියලා. දවස් දෙකකට පස්සේ උගේ දුවගේ මාලේ කඩන් ගිහින් හොරෙක්..
     
    • Haha
    Reactions: shenat

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මේකෙ රිප්ලයි බැලුවහම තේරෙනව ගොඩක් උන්ට උද්දමනය තේරෙන්නෙ නෑ කියල . උද්දමනය අඩු වෙලා කියන්නෙ ආහාර වල මිල වැඩිවීමේ වේගය අඩු වෙලා මිස මිල අඩු වෙලා නෙමෙයි . තාමත් මොන්ස කියන වේගෙන් ආහාර වල මිල වැඩි වෙමින් තියනව . අඩු වෙන්නෙ නෑ . හැබැයි මිල නිතර නිතර වැඩි වෙන වේගෙ අඩු වෙලා කියල කියවෙන්නෙ
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,472
    5,575
    113
    Oka wenne ban, oya inflation balanne 2022 March wala price walata sapekshawa 2023 March price ne

    2022 March wedding price kohomath wadi nisa inflation adu wage penne

    Umbalath andenawa hobgaala
    meka hari. habai den owata andena aya adui
     

    Similar threads