100 ට තිබ්බ එක 200 වුනා කියන්නේ රුපියල් 100 කින් වෑඩි වුනා හෑබෑයි 100% වෑඩි වීමක්. 200 ඉදන් ආයේ රුපියල් 100 කින් වෑඩි වුනා කියන්නේ 50% වෑඩි වීමක්. වෑඩි වෙන රේට් එක අඩුයි හෑබෑයි ගාණ නම් තාම සෑරයි.. ඒකයි මොන්සා කියන දේ කියන්න තරම් වෑඩක් ඈති දෙයක් නොවෙන්නේ.මේකෙ රිප්ලයි බැලුවහම තේරෙනව ගොඩක් උන්ට උද්දමනය තේරෙන්නෙ නෑ කියල . උද්දමනය අඩු වෙලා කියන්නෙ ආහාර වල මිල වැඩිවීමේ වේගය අඩු වෙලා මිස මිල අඩු වෙලා නෙමෙයි . තාමත් මොන්ස කියන වේගෙන් ආහාර වල මිල වැඩි වෙමින් තියනව . අඩු වෙන්නෙ නෑ . හැබැයි මිල නිතර නිතර වැඩි වෙන වේගෙ අඩු වෙලා කියල කියවෙන්නෙ