ආහාර උද්ධමනය Food Inflation 2022 September 94.1% සිට 2023 April 27.1% දක්වා පහලට

KadawathaKolla

Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    මේකෙ රිප්ලයි බැලුවහම තේරෙනව ගොඩක් උන්ට උද්දමනය තේරෙන්නෙ නෑ කියල . උද්දමනය අඩු වෙලා කියන්නෙ ආහාර වල මිල වැඩිවීමේ වේගය අඩු වෙලා මිස මිල අඩු වෙලා නෙමෙයි . තාමත් මොන්ස කියන වේගෙන් ආහාර වල මිල වැඩි වෙමින් තියනව . අඩු වෙන්නෙ නෑ . හැබැයි මිල නිතර නිතර වැඩි වෙන වේගෙ අඩු වෙලා කියල කියවෙන්නෙ
    100 ට තිබ්බ එක 200 වුනා කියන්නේ රුපියල් 100 කින් වෑඩි වුනා හෑබෑයි 100% වෑඩි වීමක්. 200 ඉදන් ආයේ රුපියල් 100 කින් වෑඩි වුනා කියන්නේ 50% වෑඩි වීමක්. වෑඩි වෙන රේට් එක අඩුයි හෑබෑයි ගාණ නම් තාම සෑරයි.. ඒකයි මොන්සා කියන දේ කියන්න තරම් වෑඩක් ඈති දෙයක් නොවෙන්නේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,817
    29,036
    113
    මේකෙ රිප්ලයි බැලුවහම තේරෙනව ගොඩක් උන්ට උද්දමනය තේරෙන්නෙ නෑ කියල . උද්දමනය අඩු වෙලා කියන්නෙ ආහාර වල මිල වැඩිවීමේ වේගය අඩු වෙලා මිස මිල අඩු වෙලා නෙමෙයි . තාමත් මොන්ස කියන වේගෙන් ආහාර වල මිල වැඩි වෙමින් තියනව . අඩු වෙන්නෙ නෑ . හැබැයි මිල නිතර නිතර වැඩි වෙන වේගෙ අඩු වෙලා කියල කියවෙන්නෙ
    මේකේ ඉන්නේ මෝඩ ගෝටව ගෙනල්ල හොඳටම ඇරගෙන රටත් බංකොලොත් කරවල ඒ වේදනාවට අලුතෙන් ජෙප්පෝ වෙච්ච born-again ජෙප්පොනේ. උන් original ජෙප්පන්ටත් වඩා කුහකයි. දැන් පෙන්නේ නැද්ද මෝඩ ගෝටට රැල්ලට චන්දෙ දීලා රැවටුනා කියලා පිළිගත්ත ලාමක පොන්ස් @siri_ayya දෙන පොර talk :lol: :lol: :lol:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872

    උබේ රෙද්ද ගලවපු ත්‍රෙඩ් එකට වරෙන් බන් තැන තැන අඩන්නේ නැතුව 🤣🤣🤣🤣
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,817
    29,036
    113
    උබේ රෙද්ද ගලවපු ත්‍රෙඩ් එකට වරෙන් බන් තැන තැන අඩන්නේ නැතුව 🤣🤣🤣🤣
    උඹ bus කොන්දාගෙන් ගුටි කාලා අඬපු thread එකද මම ආපහු කිරියට එන්නේ නැහැ කියලා වැළපුන thread එකද අර කව්ද උඹේ පවුල් පිටින් ෆොටෝ දාලා ලාමක පොන්ස් පෙනුම එලිවෙච්ච thread එකද ? මේකද https://elakiri.com/threads/මේ-විදියට-රට-ගියපු-අය-ඉන්නවද.2106462/ ? උඹ වටෙන්ම පුක්ෂණය වෙන විදියට කොයි එකද කියල හිතාගන්න බැහැ. ඔය මම කිව්වේ පොඩි කාලේ ඉඳන් බුලි වෙලා දැන් online චන්ඩියා වෙලා :lol: :lol: :lol:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    උඹ bus කොන්දාගෙන් ගුටි කාලා අඬපු thread එකද මම ආපහු කිරියට එන්නේ නැහැ කියලා වැළපුන thread එකද අර කව්ද උඹේ පවුල් පිටින් ෆොටෝ දාලා ලාමක පොන්ස් පෙනුම එලිවෙච්ච thread එකද ? මේකද https://elakiri.com/threads/මේ-විදියට-රට-ගියපු-අය-ඉන්නවද.2106462/ ? උඹ වටෙන්ම පුක්ෂණය වෙන විදියට කොයි එකද කියල හිතාගන්න බැහැ. ඔය මම කිව්වේ පොඩි කාලේ ඉඳන් බුලි වෙලා දැන් online චන්ඩියා වෙලා :lol: :lol: :lol:
    අයියෝ රෙද්ද ගලෝපු thred එකට එන්න කිවාම රීගෙන හෑලි ලියනවා.. රෙද්ද ගැලෙව්වේ රනිල් ගේ නේ ඇයි මේ ටිපර් වෙලා ඔයා රනිල්ගේ shot එකද 🤣🤣🤣
     
    $onny

    Well-known member
  • May 21, 2012
    3,260
    4,054
    113
    Inflation adu untata wadak thiyanawada p*#o Badu mila adu wenne nathuwa hari minuissunge adayam wadi wenne nathuwa.
     
    Similar threads