මේ තියෙන්නෙ 1980 දි ඔස්ට්‍රෙලියාවෙ ජීවන වියදම් වල සාමාන්‍ය අගයන්..
දැන් අගයන් පහල දානවා..
ඒ වගෙ අනිත් අත්‍යවශ්‍ය බඩුවල මිල ගොඩක් වෙනස් වෙල නෑ.. මේ රටෙ මිනිස්සුන්ගේ ආදායම ත් සැලකිය යුතු විදියට ඉහල ගිහින් තියෙන නිසා..
අද වෙද්දි -:
කිරි ලීටර් 3ක් -: $3.50
පාන් ගෙඩියක් -: $3
පෙට්‍රල් ලීටරයක් -: $.170
බේකන් 1kg -: $9
ලංකාවෙ තත්වය හිතාගන්න අමාරුයි. ඉස්සරහට මොනවයින් මොනවා වෙයිද කියලා..
උඹලා Observe කරපු වෙනත් දේවල් තියෙනවා නම් කොටාගෙන යමු...!
#ජය

------ Post added on Feb 12, 2022 at 2:08 PMමේ තියෙන්නෙ 1980 දි ඔස්ට්‍රෙලියාවෙ ජීවන වියදම් වල සාමාන්‍ය අගයන්..