ආහාර උද්ධමනය Food Inflation comparison Australia vs Sri Lanka

Saditha De Silva

Active member
  • Apr 12, 2011
    150
    191
    43
    Brisbane
    මේ තියෙන්නෙ 1980 දි ඔස්ට්‍රෙලියාවෙ ජීවන වියදම් වල සාමාන්‍ය අගයන්..
    දැන් අගයන් පහල දානවා..
    ඒ වගෙ අනිත් අත්‍යවශ්‍ය බඩුවල මිල ගොඩක් වෙනස් වෙල නෑ.. මේ රටෙ මිනිස්සුන්ගේ ආදායම ත් සැලකිය යුතු විදියට ඉහල ගිහින් තියෙන නිසා..

    අද වෙද්දි -:
    කිරි ලීටර් 3ක් -: $3.50
    පාන් ගෙඩියක් -: $3
    පෙට්‍රල් ලීටරයක් -: $.170
    බේකන් 1kg -: $9

    ලංකාවෙ තත්වය හිතාගන්න අමාරුයි. ඉස්සරහට මොනවයින් මොනවා වෙයිද කියලා..

    උඹලා Observe කරපු වෙනත් දේවල් තියෙනවා නම් කොටාගෙන යමු...!

    #ජය

    ------ Post added on Feb 12, 2022 at 2:08 PM
     
    Attachments

    • FB_IMG_1644654309111.jpg
      FB_IMG_1644654309111.jpg
      199.4 KB · Views: 110
    • 20220212_183511.jpg
      20220212_183511.jpg
      203.3 KB · Views: 111
    • Like
    Reactions: kinkon

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,130
    67,452
    113
    coles eken order karala parcel delivery service ekakin ganna eka hoda nedda lankawe foodcity eken gannawata wada.
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    An average aussie IT employee (2 years of experience) earns a minimum of $50000 AUD per annum
    In SL its around 18000 AUD (If it's maximum)

    In government service its around 3000 AUD.

    So except for the tax factor, consider how the ration of salary to expenditure will work
     
    • Like
    Reactions: JokerFan

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    I'm not trying to prove anything. Just wanted to have an open discussion about how my folks in sri Lanka about how they feel about food inflation and the continuous rise of cost of living.
    Still no issues. Increased the monthly rent of the house i have given for rent. Increaed rates for the construction work. Still people are accepting the estimates. Wife also got a reasonable increment but the nowno WFH.
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    An average aussie IT employee (2 years of experience) earns a minimum of $50000 AUD per annum
    In SL its around 18000 AUD (If it's maximum)

    In government service its around 3000 AUD.

    So except for the tax factor, consider how the ration of salary to expenditure will work
    ගෙයක් එහෙම ගන්නවානම් කෙල වෙනවා. over 1 million AUD, මෙහෙ මම ගන්න බැලුවා 600,000USD ලක්ශ 1500 වගෙ 😥